Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Yasodara Devi Kathawa - යශෝධරා දේවිය ගේ පාරමිතා කතාව

Автор: Sawana - සවන

Загружено: 2018-06-05

Просмотров: 159672

Описание:

සිදුහත් බෝසතානන් සහ යශෝධරා දේවිය ගේ පාරමිතාවන් පිළිබද ආත්ම ගාණනක කතා මෙහි සවිස්තරව ඇත. සෑම ගැහැණියක් මෙන්ම සෑම ගැහැණු දරැවෙක්ම මෙය හොදින් අසා තේරැම්ගන්න. තම ස්වාමියා වෙනුවෙන් අපරිමිත ස්නේහයෙන් පාරමිතා පුරා ආත්ම ගණනක් පුරා එක්ව පැමිණ අවසන සසර දුකින් එතෙර වීම මෙම කතාවන් වල මැනවින් දක්වා ඇත.
ඇතමුන් පවසන්නේ සිදුහත් කුමරැන්, යශෝධරාව සහ රාහුල කුමරැන් අතහැර යාම ආත්මාර්තකාමී ක්‍රියාවක් බවයි. නමුත් යශෝධරාව ආත්ම ගාණනක් පුරාවට සිදුහත් කුමරාගේ බුද්ධත්වය තෙක් යන ගමනට රැකුලක් වීම සදහා පැමිණ බව මෙහි මැනවින් දක්වා ඇත. සිදුහත් කුමරැන් ගිහිගෙයින් නික්ම යාමේදී සැමට හොරෙන් පිටවූ බව ඉතිහාස කතාවල දැක්වුවත් එය එසේ නොවන බවත්, සියලු දෙනාගේ දැනීම මත සහ යශෝධරා දේවියගේ ආශිර්වාදයද මැද ඔහු නිකුමුණ බවත් පෙන්වා ඇත.

අවසනදී රාහුල, යශෝධරා, සුද්ධෝදන රාජු, ප්‍රජාපතී ගෝතමිය යන සියල්ලන් ම සසර දුකින් එතෙර කර ඔවුන්ගේ ඉලක්කය සපුරා ගත් බව කිව යුතුය. එසේනම් සිදුහත් කුමරැන් ගමන් කලේ ආත්මාර්තකාමී ගමනක් නොවන බවත් ඔවුන් සියලු දෙනාම එක්ව ගමන්කල බවත් පිළිගත යුතුය.
එනම් නූතන බටහිර කියමනට අනුව එය Team Work එකක් බව ඔබට වැටහේද ?

යශෝධරා රහත් තෙරණියගේ වර්ණවත් ඡායාරෑපයක් පහත ලින්ක් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
https://drive.google.com/file/d/1glz3...

(මෙම ඡායාරෑපය සකසා බෙදා හැරීමට කටයුතු කල අයට සහ ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කර අයට
යශෝධරා රහත් තෙරණියගේ විශ්ව ශක්ති ආශිර්වාදය අත්වේවා.)

මෙම වීඩියෝවේ හඩ පටය පමණක් mp3 ලෙස ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ලින්ක් එක වෙත යන්න.
if you want to download the audio file of this story please go to this link,

https://drive.google.com/file/d/1OclI...

හිතවතුන් වෙත ලබා දීමටද කටයුතු කරන්න.

if you cannot se this sinhala fonts, just install sinhala language on your windows PC or just install "Helakuru" on your mobile phone.

Yasodara Devi Kathawa - යශෝධරා දේවිය ගේ පාරමිතා කතාව

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

දරුවනේ සත්‍ය රකින්න...☺️ | තමන්ට සුදුසු කෙනා තමයි තමන්ට ලැබෙන්නේ...

රටම ආපදාවට ලක්කළ 'දිට්වා' සුළි කුණාටුව - නැවත දන්වනතුරු ධීවර කටයුතු තහනම් - Hiru News

නෙතට කඳුළු උනන බිම්මා දේවි යශෝධරා කවි බණ 🌻 Bimba Devi Yashodara Kavi Bana Matale Sumangala Himi Bana

රාහුල මාතා - යශෝදරා අරහත් තෙරණිය | Yashodara | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero

Most Powerful Seth Pirith in 7 hours - මහා බල සම්පන්න පිරිත්  පැය 7ක් පුරා

මෛත්‍රී භාවනාව වඩන අයුරු මුල සිට ඉතා සරලව, අග්‍ර පිං වැඩෙන භාවනාව. - Galigamuwe Gnanadeepa Thero

Yashodara Kavi - යසෝදරා කවි - Original Song |  බිම්බා දේවී -  Nipuni Hansika Dharmadasa

ධර්මානුකූලව ආදරය කියන්නේ බොරුවක්ද? Maha Rahathun Wedi Osse

සෑම කාන්තාවක්ම ඇසිය යුතුම බන දේශනාවක් | Koralayagama Saranathissa thero bana | Yashodara deviya bana

කාන්තා ඔබ ඇසිය යුතුම යශෝදරා දේවියගේ සංසාර කතාව | Yashodara deviya bana |  yashodara kavi | budu bana

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

ශ්‍රී ගෞතම සම්බුද්ධ දීර්ඝ කතා මාලාව -  12  වන දිග හැරුම  (Sri Gauthama Sambuddha long episode - 12)

බිම්බා දේවි හෙවත්  යශෝදරා කවි  මාතලේ සුමංගල හිමි yashodara kavi mathale sumangala himi

ලස්සන දෙව්ලොව ගැන ලස්සන බණක් | පොතුහැර අසපුවේ දේශනාව | Venerable Ankubure Amithadeepa Thero

යශෝදරා මහ රහත් තෙරණිය | Yashodara Maha Rahath Theraniya | Ven Koralayagama Saranathissa Thero

ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා නිවන් දකිනා තුරා ලබන්න මේ විදිහට දන් දෙන්න | Galigamuwe Gnanadeepa Thero

මැරෙන්න කලින් එකවරක් හෝ කොවිද හිමිගේ මේ දේශනාව අහන්න හැමෝටම සිතක් පහල වේවා|Ven Boralle Kovida  Thero

Yashodara maha rahath theraniya wandana gatha | yashodara kavi  |yashodara wandanawa | Sirimath

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]