Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Paalu adura nil | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fm |

Автор: Sihina fm

Загружено: 2021-01-04

Просмотров: 76545

Описание:

පාලු අඳුරු නිල් අහස මමයි

ඈත දිලෙන තනි තරුව ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
බලාපොරොත්තුව පැතුම ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි


අසාර වූ මහ පොළොව මමයි

ගලා බසින දිය දහර ඇයයි
අසාර වූ මහ පොළොව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් නලවන
යුගයෙන් යුගයට හදවත් නලවන
සදාතනික වු සැපත ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි

කැළෑව මැද ක‍ටු පඳුර මමයි

පිපී වැනෙන මල් පොකුර ඇයයි
කැළෑව මැද ක‍ටු පඳුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි
යුගයෙන් යුගයට හදවත් පුරවන
යුගයෙන් යුගයට හදවත් පුරවන
අඳුරු වේදනා කැටිය ඇයයි
පාලු අඳුරු නිල් අහස මමයි

ඈත දිලෙන තනි තරුව ඇයයි

මෙම වීඩියෝ පටයේ වාදනය කරන කිසිම සංගීතයක් සමඟ මට කිසිදු සම්බන්ධයක් නැති අතර මෙය ප්‍රවර්ධන / විනෝදාස්වාදය / අධ්‍යාපන අරමුණු සඳහා පමණි. ගෞරවය අදාළ අයිතිකරුවන් සමඟ පැවතිය යුතුය. ඔබේ සංගීතය උඩුගත කිරීමේදී ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර මට පණිවිඩයක් එවන්න, එවිට මම වීඩියෝව ඉවත් කරමි.
ඔබ මෙම ගීතයට කැමති නම්, කරුණාකර කලාකරුවාට සහාය වීම සඳහා සාපේක්ෂ සංයුක්ත තැටිය මිලදී ගන්න.




amaradewa with umariya | amaradewa mp3 songs | amaradewa new song |amaradeva songs | amaradewa dell studio | amaradewa sinhala song | |pandith Amaradewa | Sihina fm | fm | kalegahaka mal |Jeewithaye Thani Mansala | W D Amaradeva | Amaradeva | Aradhana (Jeewithaye Thani Mansala) - W D Amaradeva | amaradeva songs | sinhala songs | Rohana weerasinghe | Kularathne Ariyawansa | Mahagama sekara | Dhammika Bandara| sihinayaki raa | matraa | maanowana mama | dell studio | Kumariyaka paa | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fm | victor Rathnayake|Amaradeva | Amaradeeva |

sinhala song
amaradewa sinhala song

Paalu adura nil | sinhala song | amaradewa sinhala song |  Srilanka sinhala song | 2021| sihina fm |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Beautiful Songs 2025 🎵Some Beautiful Love Songs ~ Heartfelt Melodies | Love Songs Playlist 2025

Beautiful Songs 2025 🎵Some Beautiful Love Songs ~ Heartfelt Melodies | Love Songs Playlist 2025

මගේ රටට දළදා හිමි සෙවණයි | Pranirsha Thiyagaraja

මගේ රටට දළදා හිමි සෙවණයි | Pranirsha Thiyagaraja

පණ්ඩිත් අමරදේවයන් ගැයූ ලයාන්විතම ගී එකතුව | W. D. Amaradewa Songs Collection with Lyrics

පණ්ඩිත් අමරදේවයන් ගැයූ ලයාන්විතම ගී එකතුව | W. D. Amaradewa Songs Collection with Lyrics

Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee

Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee

පණ්ඩිත් අමරදේව | රාගය ම්ශ්‍ර ඛමාජ් | දූන් ශෛලී වාදනයක්

පණ්ඩිත් අමරදේව | රාගය ම්ශ්‍ර ඛමාජ් | දූන් ශෛලී වාදනයක්

КТО УБИЛ СССР? ЕЛЬЦИН РАСКРЫЛ ПРАВДУ, КОТОРУЮ СКРЫВАЛИ 35 ЛЕТ!

КТО УБИЛ СССР? ЕЛЬЦИН РАСКРЫЛ ПРАВДУ, КОТОРУЮ СКРЫВАЛИ 35 ЛЕТ!

pile padura   pandith amaradeva. පිලේ  අමරදේව .මහගම සේකර , rohitha B herath . vajra senanayake

pile padura pandith amaradeva. පිලේ අමරදේව .මහගම සේකර , rohitha B herath . vajra senanayake

Kandulu Mandakiniya Adaraye (කඳුළු මන්දාකිණිය ආදරයේ) - Pandith Amaradewa

Kandulu Mandakiniya Adaraye (කඳුළු මන්දාකිණිය ආදරයේ) - Pandith Amaradewa

2000s HIT Sinhala Songs Collection | පරණ මතක අලුත් කරගන්න ලස්සනම Collection එකක්

2000s HIT Sinhala Songs Collection | පරණ මතක අලුත් කරගන්න ලස්සනම Collection එකක්

Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa

Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa

Знаменитости, УМЕРШИЕ в 2025 году

Знаменитости, УМЕРШИЕ в 2025 году

Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs

Best of W D Amaradeva Vol 01 || Jukebox || W D Amaradeva Songs

Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee

Sinhala Songs | Best Sinhala Old Songs Collection | Nanda Malini Songs | Subhawitha Gee

Anothaththa Vila

Anothaththa Vila

Pera Dinayaka Ma Pemkala

Pera Dinayaka Ma Pemkala

⚡️Спецслужбы Запада зашли в Москву || Армия РФ отошла?

⚡️Спецслужбы Запада зашли в Москву || Армия РФ отошла?

Sinhala Songs | Best of Shirley Waijayantha & Sunil Edirisinghe | Old Sinhala Songs | Gee Lanka

Sinhala Songs | Best of Shirley Waijayantha & Sunil Edirisinghe | Old Sinhala Songs | Gee Lanka

NAADA - Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Nadeeka Guruge

NAADA - Waren Heen Sare (වරෙන් හීන් සැරේ) | Nadeeka Guruge

Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978

Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978

A collection of the best songs written by Mahagama sekara

A collection of the best songs written by Mahagama sekara

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]