Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කොළඹ වරායේ බෝයාවක සිදුවූ කාන්දුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම සාර්ථකව පාලනය කළ මෙහෙයුම...

Автор: Newsfirst Sri Lanka

Загружено: 2025-12-14

Просмотров: 1234

Описание:

#LKA #News1st #SL #BAI
කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව පාලනය කරයි.
කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක අද උදෑසන (2025 දෙසැම්බර් 14) සිදුවූ හදිසි කාන්දුවක් හේතුවෙන්, කොළඹට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ඇතිවූ ඉන්ධන විසිරීම, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකල මෙහෙයුමක් මඟින්, සාර්ථකව පාලනය කිරීමට කටයුතු කෙරිණි.
‍ඒ අනුව, වරාය අධිකාරිය වෙතින් සිදුකල දැනුම්දීමකට අනුව නාවික හමුදාව ක්‍ෂණිකව ප්‍රථිචාර දක්වමින්, නාවික හමුදා වේගප්‍රහාරක යාත්‍රා 03ක් ඉන්ධන විසිරීම පාලනය සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්‍ෂා නෞකාව සමඟ යෙදවූ අතර, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේද සහය ඇතිව ඉන්ධන විසිරීම සාර්ථකව පාලනය කිරීමට කටයුතු කෙරිණි.

👉 Facebook Channel: https://m.me/j/AbaQ5X0ZEJrNW3q2/
👉 Whatsapp Channel එකට එකතු වෙන්න https://news1st.lk/WhatsappChannel
👉 Subscribe us:    / newsfirstsrilanka  

👉 JOIN US
📌 Whatsapp - https://news1st.lk/whatsappg9
📌 Telegram - https://news1st.lk/Telegram
📌 Viber - https://news1st.lk/viber

👉 FOLLOW US
📌Instagram - https://news1st.lk/instagram
📌Youtube - https://news1st.lk/youtube
📌Twitter - https://news1st.lk/twitter
📌Tiktok - https://news1st.lk/tiktok
📌Facebook - https://news1st.lk/facebook

Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.

Web: www.newsfirst.lk
Email: [email protected]
Telephone: +94 114792700

#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #WeReportYouDecide

කොළඹ වරායේ බෝයාවක සිදුවූ කාන්දුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම සාර්ථකව පාලනය කළ මෙහෙයුම...

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අමාරුම පිච්වල බැට්කරන්න අපිට හොඳට හැකියාවක් තියෙනවා.. | Prasanna Gunasena

අමාරුම පිච්වල බැට්කරන්න අපිට හොඳට හැකියාවක් තියෙනවා.. | Prasanna Gunasena

Подводная лодка «Варшавянка», взрыв и Купянск — что не сходится?

Подводная лодка «Варшавянка», взрыв и Купянск — что не сходится?

කටුනායකට ‍ගොඩබැස්වූ තුර්කි ගුවන් යානයට මොකද වුණේ? නවතම තත්ත්වය මෙන්න

කටුනායකට ‍ගොඩබැස්වූ තුර්කි ගුවන් යානයට මොකද වුණේ? නවතම තත්ත්වය මෙන්න

🔴 TV Supreme News - 11:25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2025.12.18

🔴 TV Supreme News - 11:25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2025.12.18

සහන සේවා නිමකර මව් රටට ගිය ජපන් නිලධාරීන්ට ජපානයේ සිටි ලාංකිකයින්ගෙන් ලැබුණු ආදරය...

සහන සේවා නිමකර මව් රටට ගිය ජපන් නිලධාරීන්ට ජපානයේ සිටි ලාංකිකයින්ගෙන් ලැබුණු ආදරය...

සිරස පත්තරේ | Sirasa Paththare | 18.12.2025

සිරස පත්තරේ | Sirasa Paththare | 18.12.2025

දින 18කට පසු විවෘත වුණු නාවලපිටිය මහනුවර මාර්ගය -කොත්මලේ ජලාශ වේල්ල මතින් රථවාහන ධාවනයට සීමා

දින 18කට පසු විවෘත වුණු නාවලපිටිය මහනුවර මාර්ගය -කොත්මලේ ජලාශ වේල්ල මතින් රථවාහන ධාවනයට සීමා

Взрыв Кратера в пустыне! Почему сейчас решили закрыть кратер любыми средствами?

Взрыв Кратера в пустыне! Почему сейчас решили закрыть кратер любыми средствами?

ගංවතුර පාලනය ද්‍රෝණි අනුව කරන්න !

ගංවතුර පාලනය ද්‍රෝණි අනුව කරන්න !

රන්වල බීලා හිටියාදැයි දැනගන්න ලේ සාම්පලයක් අරන් - Hiru News

රන්වල බීලා හිටියාදැයි දැනගන්න ලේ සාම්පලයක් අරන් - Hiru News

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

Happening Now | TV 1 | 18.12.2025

Happening Now | TV 1 | 18.12.2025

රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ගේන්නේ ඇයි?

රු.බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ගේන්නේ ඇයි?

Задержан семейный дуэт воришек: мать и дочь 18-ти лет | Зона Х

Задержан семейный дуэт воришек: мать и дочь 18-ти лет | Зона Х

ටොන් 6 ක හුරුල්ලන් මඩිය | අවුරුද්දකට එකවතාවයි | මඩි 12 ක් ගොඩ ඇද්දා |@wishwatiyubaya🎏️️🙄🦈

ටොන් 6 ක හුරුල්ලන් මඩිය | අවුරුද්දකට එකවතාවයි | මඩි 12 ක් ගොඩ ඇද්දා |@wishwatiyubaya🎏️️🙄🦈

🔴LIVE : News 1st: Prime Time English News - 9 PM | 17.12.2025

🔴LIVE : News 1st: Prime Time English News - 9 PM | 17.12.2025

Czy Putin chce pokoju? Kulisy decyzji na Kremlu | prof. Hieronim Grala | ŻEBY WIEDZIEĆ #9

Czy Putin chce pokoju? Kulisy decyzji na Kremlu | prof. Hieronim Grala | ŻEBY WIEDZIEĆ #9

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

බොන්ඩායි වෙඩි තැබීම වළක්වන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ බොරිස් සහ සොෆියා...

බොන්ඩායි වෙඩි තැබීම වළක්වන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ බොරිස් සහ සොෆියා...

Лукашенко в интервью американке: Не совсем точно задан вопрос! / Мир в Украине зависит от Трампа?

Лукашенко в интервью американке: Не совсем точно задан вопрос! / Мир в Украине зависит от Трампа?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]