Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

Автор: Prasad Kumara

Загружено: 2024-04-07

Просмотров: 50162

Описание:

පුරාවිද්‍යාත්මක සාදක අනුව, ගොතමබුදුන් වහන්සේ ගේ නිජබිම ඉන්දියාව නොව ලංකාව බව පෙන්වාදීම.
බුදුරජුන්ගේ නළලේ පිහිටි මෘදු රෝමය ඌර්ණ රෝම ධාතුව නම් වේ. මහා පුරුෂ ලක්ෂණයක් වන මෙය දකුණට කරකැවී දගරයක ආකාරයට පිහිටා ඇත. බුද්ද වග්ග පාලියට අනුව කොසොල් රටේ ඇති බව සදහන්ය.
"පාටලීපුත්තනගරෙ කරකං කායබන්ධනං චම්පායමුදකසාටියා උණ්ණලොමඤ්ච කොසලෙ"
පසු කලෙක ධර්මාශෝක රජු හරහා මිහිදු හිමියන් විසින් උර්ණ රෝම ධාතුව සහිත අස්ඨවංක මානික්‍ය සමගම මිහින්තලයේ සෑගිරි පර්වතයේ නිදන් කළහ . කලකට පසු මහදැලියන රජු ස්ථුපයක් කරව ඇත. එය මිහින්තලා මහා සෑය වන අතර පසුව අම්බුළු දාගැබ යනුවෙන් හදුන්වා ඇත.
සුත්ත නිපාතයේ සේල සූත්‍රයේද, මජ්ජම නිකායේ බ්‍රහ්මායු සූත්‍රයේද දක්වා ඇති පරිදි මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිත පුද්ගලයින් ඉතා පින්වන්ත මෙන්ම බලවන්ත පුද්ගලයන් සේ දක්වා තිබේ. ඒ අනුව සූත්‍ර පිටකයේ දිග්සඟියේ (දීඝනිකාය) ලක්ඛණ සූත්‍රයේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වල ඌර්ණ රෝම ධාතුව පිළබද ව සදහන් වන්නේය
දෙබැම අතර දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියයි. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා වැදහොත් ලීලාව දරන බවත්, නාගයා තුඹස මෙන් ද, ඌර්ණරොම ධාතුව භෝගාවලිය මෙන් ද පජ්ජමධුව විස්තර කරයි. බුදුන්වහන්සේගේ අතිමානුෂික ගුණාංග විදහා දැක්වීම අංශයෙන් විශේෂෙයෙන් ම බුද්ධකාය ප්‍රතිබද්ධව මහායාන සංකල්පය මත ඌර්ණරෝම ලක්‍ෂණය අතිශයෙන් වැදගත් වේ. නළල් තල මැද ප්‍රතිෂ්ඨාපිත ඌර්ණ රෝම ලක්‍ෂණය පජ්ජමධුවේ විස්තර කරමින් ඌර්ණ මණ්ඩලය නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි.

බුදුන් ලාංකිකයෙකු බව තහවුරු කිරීම | Confirmation of Buddha's Identity Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2025-08-21_ධර්ම විකෘර්තිකයින්ගෙන් බුදු දහම රැකගනිමු _ සිසිර පෙරේරා මහතා මීරිගමදී පැවැත්වූ දේශනය

2025-08-21_ධර්ම විකෘර්තිකයින්ගෙන් බුදු දහම රැකගනිමු _ සිසිර පෙරේරා මහතා මීරිගමදී පැවැත්වූ දේශනය

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

දඹදිව කතාව සම්පූර්ණ කරමු !! ඔවුන් කවදාවත් එකතුවෙන්නෙ නෑ . #history #nature #history

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

අපෙන් සොරාගත් බුදුන් - Apen Soragath Budun

අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක් | History of Makulana Rajamaha Viharaya | Yathartha

අරාබියෙ කොහෙද බොල සුනාපරන්තයක් | History of Makulana Rajamaha Viharaya | Yathartha

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය

රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka

රාජ් සෝමදේවයන්ට පිලිතුරක් | Prasad Kumara| Sisira Perera | History of Sri Lanka

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

සුදා මහත්තයෝ අනුර ජනාධිපති කියන්නේ මට දෙයියෙක් | TALK WITH SUDATHTHA |

දඹදිව වන්දනා කරන්න අපි මහන්තගෙන් අවසර ගන්න ඕනේ | dabadiwa wandana | nihal sumanadeera | SeeHela

දඹදිව වන්දනා කරන්න අපි මහන්තගෙන් අවසර ගන්න ඕනේ | dabadiwa wandana | nihal sumanadeera | SeeHela

303- ජන්බුද්දීපේ කොහෙද අනුරාධපුරයක්│අටුවාව පිළිගන්නද එපාද හාමුදුරුවනේ │ යථාර්ථ │Yathartha│History

303- ජන්බුද්දීපේ කොහෙද අනුරාධපුරයක්│අටුවාව පිළිගන්නද එපාද හාමුදුරුවනේ │ යථාර්ථ │Yathartha│History

🚨BREAKING සංගීත් ජනපති ඉදිරිපිට තර්කපිට තර්ක කරයි.සර්..ඒටික එළියට ගියොත්? ජනපති ගත් තීරණය

🚨BREAKING සංගීත් ජනපති ඉදිරිපිට තර්කපිට තර්ක කරයි.සර්..ඒටික එළියට ගියොත්? ජනපති ගත් තීරණය

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

මගධය ලංකාවේ තිබු බව තහවුරුවේ

ඉතිහාසය කියන ගසක් ලංකාවෙන් හමුවේ | Couroupita guianensis Vs Shorea robusta

ඉතිහාසය කියන ගසක් ලංකාවෙන් හමුවේ | Couroupita guianensis Vs Shorea robusta

සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11

සුද්ධෝදන රජු අතීත ශ්‍රී ලංකාවේ රජකම් කළ බවට සාක්ෂි | Suddhodana Rajathuma | ගවේෂණය 11

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate

පොලොවට යටවුනු විශාල මාලිගාවක්. #urumaya

පොලොවට යටවුනු විශාල මාලිගාවක්. #urumaya

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

බෞද්ධ කටයුතු කොමසාරිස්ට විරුද්ධව බරපතල චෝදානා එකසත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමට ගොනු කෙරේ

බෞද්ධ කටයුතු කොමසාරිස්ට විරුද්ධව බරපතල චෝදානා එකසත් ජාතීන්ගේ මානව හිම්කම් කොමිසමට ගොනු කෙරේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]