Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Malimbada Pagnasagara Thero | Haritha TV

Автор: Haritha TV

Загружено: 2025-11-14

Просмотров: 101

Описание:

2025 නොවැම්බර් මස 15 වන දින අමයුරු බුදු බණ ධර්ම දේශනාව🙏

අරමුණු:

2013 නොවැම්බර් 15 වන දින මාතර තොටමුණ පදිංචිව මියගිය එල්.ජී සුගතදාස පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රදාන අරමුණ කරගනිමින් එස්.එම් වීරසිංහ මහතාගේ මියගිය දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීමටත්, සුජීවත්වසිටින නොවැම්බර් 16 දිනට 90 වන උපන්දිනය සමරණ හේමා සුගතදාස මෑණියන්ටත්, නොවැම්බර් 17 දින උපන්දිනය සමරණ චන්දන මහතාටත් නොවැම්බර් 30 වන දින උපන්දිනය සමරණ ඉන්දු මහත්මියට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කිරීමටත්, සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් දරු මුණු බුරන් ඇතුලු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කිරීමටත්
අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජනීය ගල්බොඩ ඥාණිස්සර (පොඩි හාමුදුරුවන් වහන්සේ) ස්වාමීන් වහන්සේට මේ පිං අනුමෝදන් වී උතුම් බෝධියකින් නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කිරීමටත්,

වත්මන් විහාරාධිකාරී පූජනීය කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලූම මහා සංඝරත්නයටත්, දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය හා චිරජීවනය ලැබී ධර්මශ‍්‍රවණය කළ සියලූම සදැහැති පිරිසටත් උතුම් ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා!

සහභාගී වූ සියලූම දෙනාටමත්, හරිත රූපවාහිනි නාලිකාව ඔස්සේ සවන්දුන් සියලූදෙනාටමත්, හරිත TV කාර්යය මණ්ඩලයටත් උතුම් වූ සිවුසස් දහමම අවබෝධ වේවායි ප‍්‍රාර්ථනා කරයි.

සැදැහැති දායකත්වය දරනු ලබන්නේ කළුතර නාගොඩ සෙත්සිරි උයනේ පදිංචි එස්.එම් වීරසිංහ මහතා, අමෝදා ගලප්පත්ති මහත්මිය ඇතුලු පවුලේ සියලුදෙනා විසිනි.

සදහම් දේශනාව මෙහෙයවීම පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ.

අමයුරු බුදු බණ ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් සම්මාදම්වීමට පින් කැමති ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏...

අමතන්න 070 3 96 96 96

හරිත TV | ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව

Haritha TV ON SOCIAL
Follow on Facebook : / tvharitha
Follow on Twitter : / tvharitha
Follow on Instagram : / haritha.tv
Follow on LinkedIn : / haritha-network


සියලුම හිමිකම් ඇවිරිණි. හරිත නාලිකාවේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වීඩියෝ පටයේ කිසිදු කොටසක් කිසිදු ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විද්‍යුත්, යාන්ත්‍රික, පටිගත කිරීම හෝ වෙනත් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ නොහැක.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Haritha TV.

‪@GangaramayaTemple‬ #අමයුරු_බුදු_බණ #ධර්ම_දේශනා #AmayuruBudhuBana #DayakathwaBana #VenMalimbadaPagnasagaraThero #HarithaTV

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Malimbada Pagnasagara Thero | Haritha TV

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | EP - 01 | Haritha TV

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | EP - 01 | Haritha TV

මේක තමයි මේ ජීවිතයේදීම සෝවාන් වෙන හරිම ක්‍රමය | Ven hasalaka seelawimala thero bana 2025

මේක තමයි මේ ජීවිතයේදීම සෝවාන් වෙන හරිම ක්‍රමය | Ven hasalaka seelawimala thero bana 2025

කාන්තාවන් කොහොමත් එහෙමනේ | Ven Kalaniye Sasanawansha Thero | Bana

කාන්තාවන් කොහොමත් එහෙමනේ | Ven Kalaniye Sasanawansha Thero | Bana

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

ක්ෂණික ආවේගයෙන් ගැලවෙමු - මංපෙත

ඔබත් බන අහන ගමන් වෙන දේවල් කරනවා ද ? මේ දේශනාව ඔබටයි | koralayagama saranathissa thero | bodutv

ඔබත් බන අහන ගමන් වෙන දේවල් කරනවා ද ? මේ දේශනාව ඔබටයි | koralayagama saranathissa thero | bodutv

අහන්න අහන්න ආසයි මෙ බණ ටික නම් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

අහන්න අහන්න ආසයි මෙ බණ ටික නම් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු  | ven. Welimada Saddaseela thero |@shakyaarana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු | ven. Welimada Saddaseela thero |@shakyaarana

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

ජීවිතයට ආදරේ නම් මේ දේශනාව දෙපාරක් ඇහුවත් පාඩු නෑ. වටිනාම බණක | Borelle Kovida Himi Bana | gamana

ඔබගේ සැනසිල්ල උදුර ගත්ත බලවත් ශාපය. ( වැලිමඩ සද්ධාසීල හිමි බණ welimada saddaseela thero )

ඔබගේ සැනසිල්ල උදුර ගත්ත බලවත් ශාපය. ( වැලිමඩ සද්ධාසීල හිමි බණ welimada saddaseela thero )

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Hingure Pannasekara Thero | Haritha TV

අමයුරු බුදු බණ | Amayuru Budhu Bana | Ven. Hingure Pannasekara Thero | Haritha TV

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

මේ අයව ස්වභාවධර්මයෙන් පවා ආරක්ෂා කරනවා හිතාගන්න බැරි විදියට | Ven hasalaka seelawimala thero bana

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

බොහෝ දේ එපාවෙන්නෙ ඔබේ හොදටමයි|ven welimada saddhaseela thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

අති දුර්ලභ වූ ගම්භීර වූ පට්ඨාන ධර්ම දේශනා මාලාව 01| KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA DESANA 01

අති දුර්ලභ වූ ගම්භීර වූ පට්ඨාන ධර්ම දේශනා මාලාව 01| KIRIWATHTHUDUVE ARIYADASSANA | PATTANA DESANA 01

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

සිතූ දේ නොම වේ එන දේට මුහුණ දෙන්න හිත හදාගන්න 🙏 / Walimada saddaseela thero🪷

ඔයාලට තියෙන්නේ වැඩ දෙකයි හරි ලේසියි.2860Ven Hasalaka Seelawimala Thero

ඔයාලට තියෙන්නේ වැඩ දෙකයි හරි ලේසියි.2860Ven Hasalaka Seelawimala Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]