SARA SANDAK - KUSHAN KALAMULLA
Автор: Kasun Jayasinghe
Загружено: 2025-09-24
Просмотров: 615
Sara Sadak - New song - Artisit - Kushan Kalamulla
Music & Melody - Kasun Jayasinghe / KID Media
Lyrics - Kasun Jayasinghe
නොපැතූ මොහොතක සරා සදක් සේ - ඔය රුව මුණ ගැසුනා
ඒ නෙතු අද්දර මහා මෙරක් වන් - මගේ සිත සසල උනා
ඉඩෝරයක් වූ මගේ හිත් මඩලට - ඔය රුව සිසිල උනා
අදහගන්න බෑ අදටත් මට ඔබ - අමතක නොවන නිසා //
අතීතයේ එක ලස්සන දවසක - මගේ හිත ගත් ඒ පුංචි කුමාරිය
ඔබේ මුවින් එක හසරැල්ලක්වත් දුටුවේ නෑ මම ඉස්සර දවසක
දෑසම බොද වී කදුලැලි වැටුනා - ඔබ යනු දුටු විට ඉවත බලාගෙන
ලස්සන කුමරෙකු අතිනත අරගෙන - ඔබ සිටියා පෙම් සිනහා සයුරු මැද
නොපැතූ මොහොතක......
ගෙවී ගියත් දින කල්ප කාලයක් - හිතේ ඇදෙයි ඔබ දහස් වාරයක්
දෑස ඉදිරියේ ව්හිමිව ගියමුත් - තවම සොයයි සිත - ඔය නිල දෙනුවන්
හදවත පාරා කදුලැලි දුන්නත් - හදේ කොතැනවත් නෑ මගේ අහිතක්
මොහොතක් හෝ මා විනම් ඉක්මන් - පින්බර රැජිනයි නුබ මගේ අදටත්
නොපැතූ මොහොතක.......
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: