Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජෝර්ජ් කීට් චිත්‍ර | මාර යුද්ධය | මාර පරාජය | George Keyt’ gothami viharaya | mara parajaya

Автор: Nirmala Jayasooriya

Загружено: 2024-07-20

Просмотров: 551

Описание:

බොරුල්ලේ ගෝතමී විහාරයේ බිතු සිතුවම්
උඩරට ස්ත්‍රීන් දෙදෙනෙකුගේ විද්ධ රෑප
නාගේෂ්වරම්
ගෝවින්දම්මා
සාජියා තාල
මුහුද අසල ජීවත්වන දෙමළ වැසියෝ
උඩරට ගැමියෝ
මව හා දරැවා
පින්නවල ධීරානන්ද හිමියන්ගේ විද්ධ රෑපය
මල්වත්ත විහාරයේ පිරිත් සජ්ඣායනය
විවේක ගන්නා ස්ත්‍රීන්
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
පුෂ්පෝපහාරය
උඩවත්ත කැලේ
වික්ටෝරියා මාවත‍
අම්බලම

#ජෝර්ජ් කීට්

කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය.

මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.

43 කණ්ඩායමට අයත් චිත්‍ර ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.

නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.

කොළඹ - බොරැුල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.

ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත‍්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

මහමායා දේවිය දුටු සිහිනය
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
සරණ මංගල්‍ය
නළගනන්ගේ විකාර දැකීම
සතර පෙර නිමිති දැකීම
මාරපරාජය


George Keyt
Nayika (Vasantha Raga)
Signed and dated 'G Keyt / 43' lower left
Oil on canvas
68 x 46.3 cm. (26 ¾ x 18 ¼ in.)
Painted in 1943

ජෝර්ජ් කීට් චිත්‍ර | මාර යුද්ධය | මාර පරාජය | George Keyt’ gothami viharaya | mara parajaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Страна, которая притворяется бедной

Страна, которая притворяется бедной

අසිරිමත් බුදු රජාණන් වහන්සේ විසින් මාර පරාජය සිදු කිරීම 👌buddish

අසිරිමත් බුදු රජාණන් වහන්සේ විසින් මාර පරාජය සිදු කිරීම 👌buddish

Хурма: Пища Богов | Интересные факты про хурму

Хурма: Пища Богов | Интересные факты про хурму

චෝල වාස්තුවිද්‍යාව | චෝල දේවාල | උසස්පෙළ චිත්‍ර | A/L ART Chola dewala

චෝල වාස්තුවිද්‍යාව | චෝල දේවාල | උසස්පෙළ චිත්‍ර | A/L ART Chola dewala

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කලා නිර්මාණ

5 мифов, в которые все верят, а зря. Историки против Голливуда.

5 мифов, в которые все верят, а зря. Историки против Голливуда.

'' උඩුදුම්බර ගමක්ම නායගොස්  වැළලෙයි...''😢පාලකයෝ ධාර්මික නම් මෙහෙම වෙන්නෙ නෑ - සමන්ත විද්‍යාරත්න

'' උඩුදුම්බර ගමක්ම නායගොස් වැළලෙයි...''😢පාලකයෝ ධාර්මික නම් මෙහෙම වෙන්නෙ නෑ - සමන්ත විද්‍යාරත්න

Wessanthara jathakaya | වෙස්සන්තර ජාතකය | 3D Animaterd Short Film | jathaka katha | Sri lanka | kavi

Wessanthara jathakaya | වෙස්සන්තර ජාතකය | 3D Animaterd Short Film | jathaka katha | Sri lanka | kavi

චිත්‍ර කලාව | 10 ශ්‍රේණිය

චිත්‍ර කලාව | 10 ශ්‍රේණිය

ජෝර්ජ් කීට් - George Keyt | 10 ශ්‍රේණිය | චිත්‍ර කලාව - Art | 03 වන පාඩම

ජෝර්ජ් කීට් - George Keyt | 10 ශ්‍රේණිය | චිත්‍ර කලාව - Art | 03 වන පාඩම

Уладзімір Караткевіч / ДЗІКАЕ ПАЛЯВАННЕ КАРАЛЯ СТАХА

Уладзімір Караткевіч / ДЗІКАЕ ПАЛЯВАННЕ КАРАЛЯ СТАХА

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

උතුවන්කන්දේ ජන ගගක් ගැලූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thero

Dobry Posiłek (Premiera 2025) Kabaret Moralnego Niepokoju, Kabaret Młodych Panów

Dobry Posiłek (Premiera 2025) Kabaret Moralnego Niepokoju, Kabaret Młodych Panów

Россияне готовятся к шоку и уходят в кэш.. ЦБ запустил печатный станок || Дмитрий Потапенко*

Россияне готовятся к шоку и уходят в кэш.. ЦБ запустил печатный станок || Дмитрий Потапенко*

කැළඹුණු කාළගුණයෙන් කොළඹට දැනට වෙලා තියෙන දේ

කැළඹුණු කාළගුණයෙන් කොළඹට දැනට වෙලා තියෙන දේ

Мир До Великого Потопа | НЕФИЛИМЫ (2025) Полный Фильм

Мир До Великого Потопа | НЕФИЛИМЫ (2025) Полный Фильм

ඊජිප්තු ශිෂ්ටාචාරයේ චිත්‍ර සහ මූර්ති - ස්පිනික්ස් - ලියන්නා - නෙෆ්ර්ට්ටි - මිඩම්හි පාත්තයෝ - O/L Art

ඊජිප්තු ශිෂ්ටාචාරයේ චිත්‍ර සහ මූර්ති - ස්පිනික්ස් - ලියන්නා - නෙෆ්ර්ට්ටි - මිඩම්හි පාත්තයෝ - O/L Art

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

අපිව බේරගන්න මන්ත්‍රී හිරුණිකා ඔන්ලයින් ඇවිත් ජනපති අනුරගෙන් ඉල්ලයි / Hirunika Premachandra Talk

අපිව බේරගන්න මන්ත්‍රී හිරුණිකා ඔන්ලයින් ඇවිත් ජනපති අනුරගෙන් ඉල්ලයි / Hirunika Premachandra Talk

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]