අපවත් වීමට පෙර බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සිදුකළ දේශණය | Borelle Kovida Himi Bana | Bana 2024
Автор: Pinwath oba පින්වත් ඔබ
Загружено: 2024-09-01
Просмотров: 425686
අපවත් වීමට පෙර බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ සිදුකළ දේශණය | Borelle Kovida Himi Bana | Bana 2024
මේ දේශනාව බෞද්ධයා මාධ්‍ය ජාලයේ විකාශය වූ දේශනයක් වන අතර, මේ ධර්ම දේශනාවෙන් ජනිත වන්න වූ ධර්ම දානමය පිනත්, ධර්මය ශ්‍රවනය කිරීමේ පිනත් උන් වහන්සේටම අනුමෝදන් වේවා, සුගති ගාමීව පරම සැපත වන නිවන් සැපයට යාමට උන් වහන්සේට හැකි වේවා..
මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ ධම්මපද ගාථාවක් ගැන වන අතර බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ අපවත් වීමට පෙර සිදුකළ දේශණාවක්ද වෙනවා.. මේ දේශණාව අසා දේශණාව අවසානයේ අපි උන් වහන්සේට අති උතුම් නිවනම ලැබීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමු..
#bana #BorelleKovidaTheroBana #budubana
#BorelleKovidaHimiBana
#pinwath_oba
#dharmadeshana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: