උදෑසනම පොඩි අපි දුව එනවා | UdasanamaPodiApi |සිංහල ළමා ගීත | sinhala kids songs | සිංහල සිංදු | Cute
Автор: COLORSPACE SINHALA
Загружено: 2025-05-30
Просмотров: 2195903
අපි හැමෝම ආස කරන කවදාවත් පරණ වෙන්නේ නැති ලස්සන ළමා ගීතයක්.
තවත් මෙවැනිම සුරතල් ලමා ගී
• කියන්න සුලඟේ | Kiyanna Sulage Original | ස...
• හා හා හරි හාවා | Ha Ha Hari Hawa | සිංහල ළ...
• පහනතියා බුදුසාදුට | pahanathiya |පාන තියා ...
• පේලි පේලි පේලි සැදි | Peli Peli Peli Sadi...
colorspace.lk වෙතින් මෙම කතාවල ඇති කාටුන් චරිත අතුලත් ළමා ඇදුම් නිවසටම ගෙන්වාගත හැක.
• colorspace.lk |සිංහල ළමා ගීත | sinhala kid...
මෙම ගීතයේ සියලු අයිතීන් මුල් හිමි කරුවන් සතුය.
පද රචනය - ගාමිණී විජේතුංග
ගායනය - ලලිත් සිරිවර්දන
~~
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවි එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවි එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
මේ පොඩි බස් රිය ඔබේය හිතලා
කුරැටු ගෑම හොද නෑ ඉරි ඇඳලා
අසුන් කඩා බිඳ දමා නොයන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
ඔබේය මේ බස් රිය රැක ගන්නේ
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවි එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
ගල් වෑලි ගසලා මුව පොඩි කරලා
එපා පුංචි ළමයිනි පොරකන්නට
පේ්ළි ගැසි බසයට නැග ගත්විට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට
මුතු ඇමුණුවා වාගේ මුතු පොටකට
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවි එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
උදෑසනම පොඩි අපි දිව එනවා
කොහේද සැඟවි එළියට එනවා
උදේ පාන්දර පාසැල් යන්නට
බසයක් ඇවිදින් කතා කරනවා
බසයක් ඇවිදින් කතා කරනවා
බසයක් ඇවිදින් කතා කරනවා
#sinhalalamageetha
#sinhalakidssongs
#lamageetha
#sinhalalamageetha
#sinhalakidssongs
#kidssong
#sinhala
#sinhalacartoon
#sinhala
#lamageetha
#baby
#babysongs
#kids
#kidsvideo
#kidssong
#kidsvideos
#chilren
#childrenmusic
#kidssongsinhala
#lamagitha
#lamasindu
#babysongssinhala
#lamageetha
#janakawi
#janagi
#cute
#cuteanimals
#cutebabyanimalsdoingfunnythings
#cutebabyanimals
#rupavahini
#sirasatv
#hirutv
#swarnavahini
බැති ගී
#ළමා
#ලමාගීත
#ළමාගීත
#කාටුන්
#සිංහලලමාගීත
#දරැවන්ටඅධ්‍යාපනිකගී
#කුඩාදරැවන්සදහාවිනෝදජනකඅධ්‍යාපනය
#ජනප්‍රියසිහංලපෙරපාසැල්ගීත
#පෙරපාසැල්ළමුන්සදහාගීත
#පෙරපාසැල්
සිංහලසිංදු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: