ඔයා ගන්න Sound Mixer එක මොන වගේ එකක්ද, තියෙන්න ඕන මොන වගේ දේවල්ද?
Автор: Sound Operator
Загружено: 2024-06-06
Просмотров: 17893
අද Video එකෙන් මන් ඔයාල එක්ක කතා කරන්න හිතුවේ ඔයාලට වැදගත් වෙනම මාතෘකාවක් ගැන. ඒ තමයි Sound Mixer එකක් තොරගන්න කලින් බලන්න ඕන දේවල් මොනවද කියලා.
ඒ අනුව,
● Sound Mixer එකේ Channel කීයක් තියෙන්න ඕනද?
● Output එක මොන වගේ වෙන්න ඕනද?
● Output කීයක් තියෙන්න ඕනද?
● මොන වගේ effect ද තියෙන්න ඕන.
● Sound Mixer එකක්ද, Powerd Mixer එකක්ද, Digital Mixer එකක්ද, හොඳ?
● මොන වර්ගයේ Panthom Power තියෙන Mixer එකක්ද හොඳ?
මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝ එකේ අන්තර්ගත වෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානය වෙනකම්ම රැදිලා ඉන්න කියලා වගේම වීඩියෝ එකට Like එකක් දාලා, Channel එකත් Subcribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලත් මතක් කරනවා.
@Soundoperator
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: