LED බල්බ් වැල් හදන හැටි| ස්වයං රැකියා 1 | හරිම ලේසියි |
Автор: DL Electronics & Printing
Загружено: 2025-12-20
Просмотров: 1417
🎄🎁 මේ එළඹෙන නත්තල ලස්සනට සරසන්න බල්බ් වැලක් හදන විදිහ තමයි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ...
✅ LED බල්බ් වැලක් හදන්න දන්නැති ඕනෑම එක්කෙනක්ට ඉතා සරලව බල්බ් වැලක් හදන හැටි මේ වීඩියෝ එකෙන් කතා කරනවා.ඒක නිසාම වීඩියෝ එක ටිකක් දිග වැඩියි. මුලින්ම පටන්ගන්න ආධුනික අයට වැඩියෙන් තේරුම් කරවන්න අවශ්‍ය නිසා තමයි වීඩියෝ එක දිග වැඩි වුනේ. කැමැති අයට පහලින් Chapters වෙන් කරලා තියෙනවා.
✅ නත්තලට විතරක් නෙවෙයි , ඕනෑම උත්සවයකට බල්බ් වැල් හදන්නේ මේ ක්‍රමයට.
✅ස්වයං රැකියාවක් විදිහට බල්බ් වැල් හදන ව්‍යාපාරයක් පටන් ගන්න ඔයත් තාම හිතහිත ඉන්නවා ද ? 🙇🙆
එහෙම නම් මේ වීඩියෝ එක බලලා වැඩේ අදම පටන් ගන්න.
✅ඒ සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය අපෙන් ලබා ගන්න පුලුවන්. බල්බ් වැල් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ දෑ පහල වීඩියෝ එකෙන් බලන්න.
• LED බල්බ් වැල් සෑදීමට අවශ්‍ය සියලු දේ | නි...
✅ඇණවුම් කිරීම සඳහා ඔබට අවශ්‍යය දේ සහ ප්‍රමාණය සමඟ Whatsapp කරන්න.
Whatsapp Link - https://wa.me/message/Q5UMYJNANJEFO1
කැමති අයට පහලින් Chapters වෙන් කරලා තියෙනවා.
00:00 - Start
1:06 - Intro
3:25 - බල්බ් වැල් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
5:22 - Christmas Bulb Cups
9:10 - බල්බ් වැල් සෑදීමට අවශ්‍ය Tools
10:56 - ලී ඇටවුම සැකසීම.
14:37 - වයර් මැනීම හා කැපීම.
19:54 - LED බල්බ් එකේ ධන,රිණ සෙවීම.
20:28 - බල්බ් වැල සෑදීම ආරම්භය
36:02 - LED Power Circuit එක සවි කිරීම.
36:36 - බල්බ් වැලට විදුලිය සැපයීම. (Testing 1 )
37:23 - Return Wire යෙදීම.
37:56 - Clear Hose යෙදීම.
40:04 - Christmas Bulb Cup යෙදීම.
42:48 - Return Wire එතීම.
45:06 - 2Pin Plug Top
45:20 - Circuit Box එක සවි කිරීම.
47:02 - Glue Gun එකෙන් Glue පුරවන හැටි
48:32 - බල්බ් වැලට විදුලිය සැපයීම. (Testing 2 )
49:46 - Outro
#dlelectronics #christmas #බල්බ්වැල් #decembersale #ledබල්බ්වැලක්මුල_ඉඳලාහදන හැටි
#christmasඑකටledබල්බ්වැලක්_හදනහැටි
#electronictutorial
#ledtutorials
#බල්බ්වැල්හදනහැටි
#පාටමාරුවෙනled
#ස්වයංරැකියා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: