Mal Uyanaka, Nadee Nisansala / Tharush Nisal, මල් උයනක
Автор: Nadee Nisansala
Загружено: 2025-08-14
Просмотров: 519
Mal Uyanaka, Nadee Nisansala / Tharush Nisal, මල් උයන
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasongs
****************************************************************************
මල් උයනක පෙමින් වෙලී
පිනි බිඳුවක සිසිල අරන්
ඔබ එනතුරු බලා ඉඳින්නම්
එනවද ඔබ ආදරේ හොයන්
බැඳුම් මැවේ මෙවන් රැයේ පැතුම් පිරී සිතක් තැවේ
දැහැන් බිඳේ සිතුම් විලේ හදත් හොරෙන් සෙමින් සැලේ
මිලිනව ගිය සිත පුබුදා
නිසල පෙමක හැඟුම දරන්
හදවතෙ ඇති රහස කියන්නම්
එනවද ඔබ ආදරේ හොයන්
බැඳුම් මැවේ මෙවන් රැයේ පැතුම් පිරී සිතක් තැවේ
දැහැන් බිඳේ සිතුම් විලේ හදත් හොරෙන් සෙමින් සැලේ
යන්නට ගිය මඟ අතහැර
පෙම්බර මතකය සිහිකොට
අලුත් ලොවක මම පිබිදෙන්නම්
එනවද ඔබ ආදරේ හොයන්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: