Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජීවිතේ වෙනස් කරගන්න සෞභාග්‍යයේ ප්‍රතිඥාව | Affirmation for Success| Meditation

Автор: Nadeepa Ranasinghe

Загружено: 2020-03-15

Просмотров: 1520010

Описание:

මෙය භාවනාවක් ලෙස උදෑසන අවදි වූ පසුව සවන් දීමට හැකි අතර ඔබට නින්දට යාමේදී නින්දෙන් ඇසීමට ද සැලැස්විය හැකිය. මෙය මගේ ජීවිතය වෙනස් කළ මා විසින්ම සකස් කළ ස්වයං ප්‍රතිඥාවක් වන අතර, මෙහි ඇති වචන මාවිසින් ඉතා පරිස්සමට තබා සකසා ඇත. මෙය අසා ජීවිතයේ සාර්ථකත්වය අත්විඳින කෙනෙක් වීමට ප්‍රර්ථනා කරන අතර ඔබගේ ආදරණීයයන්ටත් මෙය ඇසීමට සලස්වන්න. ඔබ සැමට ජයග්‍රාහී ප්‍රීතිමත් දිනයක්
කථනය පිටපත සහ අයිතිය නීතිඥ නදීපා රණසිංහ සතු වන අතර මෙය වෙනත් පුද්ගලයින්ට පිටපත් කිරීමට සහ පළ කිරීමට අයිතියක් නොමැත ©Nadeepa Ranasinghe
This is a proven affirmation to listen while you are sleeping. Affirmations are very good to reinforce concepts into your subconscious mind. This happens because the subconscious mind always listens to what’s going around you to simply protect you from potential harm.
Many new studies reveal that it is possible to reinforce existing memories depending on what we listen to during the night. This can be a powerful tool to help you change your state of mind and manifest desired changes in your life.
උපවිඥ්ඥානයට පණිවිඩ යැවීමේ සාර්ථකම ක්‍රමය මෙම affirmation හෙවත් ස්වයංප්‍රතිඥා වලට සවන් දීමයි. 'ආදරණීය විශ්වය' නමින් නදීපා රණසිංහ ලියු මෙම සෞභාග්‍යයේ ප්‍රතිඥාවට නිදහසේ දිනපතා සවන් දීමෙන් ඔබේ යටි සිතට සෞභාග්‍යයේ හැඟීම් සහ පණිවිඩ සම්ප්‍රේෂණය වනු ඇත. ඔබ වටා ඇති ලෝකය ගොඩනගන්නේ ඔබේ මනසයි. ඔබේ මනස ප්‍රීතියෙන් අවදිව තබා ගැනීම තුළ ඔබේ ලෝකය ප්‍රීතිමත් සහ ආදරණීය ලෝකයක් බවට පත්වනු ඇත.. ලෝකයේ කුමන රටක ඔබ ජීවත් වුණත් සිංහල බස ඔබේ හදවතේ බසයි. සිංහල බසින් affirmation වලට සවන්දීමෙන් ඔබේ ප්‍රතිපල විශ්මිත වනු ඇත.
නින්දට යන විට නිශ්ශබ්ද පරිසරයක මෙය අසන්න පටන් ගෙන මේ සමඟ නින්දට යන්න.
ඔබේ උඩු සිත නින්දට පිවිසියාට ඔබේ යටි සිත මෙයට සවන්දෙනු ඇත.
දිනපතා සවන්දීමෙන් කිරීමෙන් ඔබේ යටිසිතට මෙම පණිවිඩ කා වදින අතර ඔබේ ජීවිතයට පුදුමාකාර සහනයක් ලැබෙන අතර ඔබේ ආර්ථිකය යහපත් වනු ඇත. ශරීර ප්‍රතිශක්තියද ඉහළ යනු ඇත. ඔබේ ආදරණීයයන් සමඟ මෙය Share කිරීමට කාරුණික වන්න.

All Rights Reserved ©Nadeepa Ranasinghe

පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for coaching sessions with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.

Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Law of Attraction Sinhala. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!

Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
   • Плейлист  
Website - www.nadeepa.com
Facebook -   / maayadoratuwa  
Instagram - nadeepar

#ආදරණීයවිශ්වය #affirmation #LawofAttractionMeditation

ජීවිතේ වෙනස් කරගන්න සෞභාග්‍යයේ ප්‍රතිඥාව | Affirmation for Success| Meditation

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

I am grateful | Morning Affirmation | Jayspot Productions | 432 Hertz

I am grateful | Morning Affirmation | Jayspot Productions | 432 Hertz

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

උදෑසන විනාඩි 1න් ධනය ආකර්ෂණය කරන රහස් වාක්‍ය 6ක්! Law of Attraction. #moneymindset #lawofattraction

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 90 දිනක් රෑට ඇසෙන්න තියන්න

ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 90 දිනක් රෑට ඇසෙන්න තියන්න

LAW OF ATTRACTION SINHALA #9 | Option එකක් නැති මොහොතක බලන්න

LAW OF ATTRACTION SINHALA #9 | Option එකක් නැති මොහොතක බලන්න

මේක කරන විට මුලු විශ්වයේම අංශු ඔයා ඉදිරියේ දණ ගහනවා

මේක කරන විට මුලු විශ්වයේම අංශු ඔයා ඉදිරියේ දණ ගහනවා

Звуки тибетского дзен | Изгоняет всю негативную энергию | Снимает стресс, тревогу и депрессию

Звуки тибетского дзен | Изгоняет всю негативную энергию | Снимает стресс, тревогу и депрессию

යටිසිත අවදි කරමින් ජීවිතය සාර්ථක කරගන්න.-Affirmations for success

යටිසිත අවදි කරමින් ජීවිතය සාර්ථක කරගන්න.-Affirmations for success

ඔබේ ජීවිතේ උඩුයටිකුරු වන විනාඩි 32 🧿

ඔබේ ජීවිතේ උඩුයටිකුරු වන විනාඩි 32 🧿

Sinhala guided meditation if you want to relax your mind!!

Sinhala guided meditation if you want to relax your mind!!

වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage

වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා | Sanath Gamage

The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane

LAW OF ATTRACTION SINHALA #5 (පරාද වෙන අය නොදන්නා රහස)

LAW OF ATTRACTION SINHALA #5 (පරාද වෙන අය නොදන්නා රහස)

මේ මොහොත 🧘‍♂️ Mindfulness 🧘🏻‍♀️ සතිමත් භාවනාව | දින 90 චැලේන්ජ් එක

මේ මොහොත 🧘‍♂️ Mindfulness 🧘🏻‍♀️ සතිමත් භාවනාව | දින 90 චැලේන්ජ් එක

Unlock Super Power Of Your Subconscious Mind For Success| 3 Methods | Law Of Attraction Sinhala

Unlock Super Power Of Your Subconscious Mind For Success| 3 Methods | Law Of Attraction Sinhala

"විනාඩි 5කින් ඕනෑම කෙනෙකුගේ තෙවැනි ඇස අවධි කරවන සරල ක්‍රමයක්" | ඔබත් කරලා බලන්න ඇත්තටම පුදුම හිතෙයි!

යටි සිත අවදි කරමින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.-Sinhala Affirmations for success

යටි සිත අවදි කරමින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.-Sinhala Affirmations for success

Law of Attraction Sinhala (අලුත් පටන්ගැන්මකට අනිවාර්යෙන් බලන්න)

Law of Attraction Sinhala (අලුත් පටන්ගැන්මකට අනිවාර්යෙන් බලන්න)

මහා සාර්ථකත්වයකට මහා මංගල සුත්‍රය |  Maha Mangala Sutra for great success

මහා සාර්ථකත්වයකට මහා මංගල සුත්‍රය | Maha Mangala Sutra for great success

මෛත්‍රී භාවනාව - Maithree Bawanawa (Friendship Meditation)

මෛත්‍රී භාවනාව - Maithree Bawanawa (Friendship Meditation)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]