Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ape Kaalaye Patachara Sinhala Full Movie | අපේ කාලයේ පටාචාරා සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2016

Автор: Sarasi Tv

Загружено: 2021-03-09

Просмотров: 212787

Описание:

Ape Kaalaye Patachara Sinhala Full Movie | Ape Kalaye Patachara Sinhala Full Movie | අපේ කාලයේ පටාචාරා සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2016 December 9

Watch and subscribe now to watch more Sinhala films, share now to watch others

Don't forget to subscribe to our YouTube channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.


දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..


The Internet Copyright is Owned by Ranjith Gunawardana @ PATHUM FILMS.
Ranjith Gunawardana has Granted YouTube Copyright to Isuru Miyusara @ Eclipse Entertainment | Sarasi Tv.
Copying, selling and Unauthorized Keeping is Prohibited.


නූතන පටාචාරාවක ගැන කියැවෙන අපේ කාලයේ පටාචාරා

වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන කුමාරි දීර්ඝ විදෙස් සංචාරයකින් පසුව මෙරටට පැමිණයි. ඇගේ වතමඬලෙහි ඇත්තේ මහත් වූ විඩාබර ගතියකි. කුමාරි ගුවන්තොටුපළ තුළ වෙනදා නොදුටු කලබලයක් දක්නට ලැබෙයි. එතැන දිය වැටුණු කූඹිගුලක් හා සමානය. එසේ වූයේ ඇයිද යන්න ඇයට විමතියට පත් කිරීමට හේතුවක් විය. වටින්පිටින් කළ විමසීමකදී කුමාරිට දැනගන්නට ලැබෙන්නේ මෙතෙක් නොඇසූ වචනයකි. ඒ සුනාමි යන්නයි. සුනාමියක් යනු මුහුද ගොඩ ගැලීමක් බව ඇයට දැනගන්නට ලැබෙයි. ඒත් සමඟම මුහුදුබඩ ප්‍රදේශයෙහි පදිංචිව සිටින තම පවුලේ උදවිය මතක් වී ඇයට දෙලෝ රත් වෙයි.

වහාම ක්‍රියාත්මක වන කුමාරි වහ වහා නිවස වෙත යයි. අහෝ ඛේදයකි! එතැන ගෙයක් තියා ගෙදරක නාමයක්වත් නැත. සුනාමියට හසු වී අවට පෙනුණේ නිවාසවල සුන්බුන්ය. පිස්සියක ලෙසින් කුමාරි තම පවුලේ පිරිවර හොයන්නට පටන් ගත්තීය. නමුත් කිසිදු තොරතුරක් නැත. අවසනදී යම් කෙනෙකුගේ ඔත්තුවක් මත කුමාරි මියගිය පිරිස එකතු කළ ස්ථානයකට යන්නේය. එහිදී ඇයට දක්නට ලැබෙන්නේ කිසිසේත්ම ඇය බලාපොරොත්තු නොවූවකි. ඇයගේ මව, පියා, සහෝදරයා සහ සැමියාගේ නිසල දේහයන් කුමාරිට දකින්නට ලැබෙයි. ඇය ඔවුන් දැක කම්පන තත්ත්වයට පත්වේ. දෙවනුව ඇය උමතුභාවයට හැරෙයි. කුමාරිගේ නවාතැන වනුයේ මානසික රෝහලයි. එහිදී ඇය සිය පවුලේ උදවියගේ ඡායාවල් දක්නට ලැබෙයි. ඇයව තව තවත් මානසික විකෘතිතාවයට පත්වේ. මේ හේතුවෙන් කුමාරිට සර්ව ආගමික නායකයින්ගේ කරුණාව ලැබේ. මේ අතරතුරදී ඇයට ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පටාචාරා කතා වස්තුවයි. එය සංයමයෙන් අසා සිටින කුමාරි අවසනදී බෞද්ධ භික්ෂූනි ශාසනයට ඇතුළත් වේ.

අපේ කාලයේ පටාචාරා.

මේ එම සිනමාපටයෛ් කතාවයි. මෙහිදී කුමාරි සහ පටාචාරාවන්ගේ චරිතය රඟනු ලබන්නේ දුලානි අනුරාධා විසිනි. සුගත් සමරකෝන් තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ අපේ කාලයේ පටාචාරා දුලානි අනුරාධාට ප්‍රධාන චරිතය දෙමින් නිර්මාණය කළ චිත්‍රපට ත්‍රිත්වයක අවසාන චිත්‍රපටය බව කියැවේ. සුගත් අධ්‍යක්ෂණය කළ විජය කුවේණි සහ ඇහැළෙපොළ කුමාරිහාමි පෙර සිනමාපට යුගලයි. කුමාරිගේ සැමියා සහ පටාචාරාගේ සැමියා ලෙස සාරංග දිසාසේකර රංගනයේ යෙදෙයි. ක්ලීටස් මෙන්ඩිස්, විනු උදානි සිරිවර්ධන, අනූෂා දිසානායක, සමන්ත වීරකෝන්, අනූෂා ජයසූරිය, සරත් දික්කුඹුර, රංග බුද්ධ, සංජය සමරකෝන්, සහීෂ සුපසන් දිවාකර, සමන් ශ්‍රී වෙදගේ, උපුල් ගුණවර්ධන, නෝබට් පෙරේරා, ප්‍රියාන් අනුර ශ්‍රී, ධම්මික හේවාදුවත්ත, ප්‍රියන්ත කහපළආරච්චි, චන්දු ඉඹුලාන, අංජු නර්මදා, ප්‍රියා විතානාරච්චි ඇතුළු නළු නිළියන් රැසක් අපේ කාලයේ පටාචාරාහි රංගනයේ යෙදෙයි.




Ape Kaalaye Patachara (අපේ කාලයේ පටාචාරා) is a 2016 Sri Lankan Sinhala epic biographical film directed by Sugath Samarakoon and produced by Vishwakumara Wathiyage for Helawood Films. It stars Dulani Anuradha and Saranga Disasekara in lead roles along with Vinu Udani Siriwardhana and Cletus Mendis. Music composed by Sarath Wickrama.[1][2] The film was shot near Anuradhapura.[3] It is the 1266th Sri Lankan film in the Sinhala cinema.[4] The film has influenced on Buddhist Jathaka Stories regarding Patachara, who lost all of her family by tragic incidents.



Full Cast & Crew

Helawood Film Production

Producer - Jagath Vishwakumara Wathiyage

Director - Sugath Samarakoon
Music Director - Sarath Wickrama

Dance Director - Nilan Maligaspa


Cast - Dulani Anuradha (Patachara / Kumari) / Helani Bandara (Sugala) /
Mayanga Bandara (Nun) / Sarath Dikkumbura (Ranga Buddha) / Saranga Disasekara (Jeevantha) / Anusha Dissanayake (Female monk ) / Anusha Jayasuriya (Situ Deviya) / Cleatus Mendis (Situthuma) / Anju Narmada (Shanthini) / Ravindra Randeniya / Sanjaya Samarakoon (Mithra Bandu) / Vinu Udhani Siriwardena (Nun) / Nandana Weerakoon (Doctor) / Samantha Weerakoon (Bhanuka)


Other Crew:-


Cinematography by - Sujith Nishantha
Film Editing by - Ajith Ramanayake

Art Direction by - Dhammika Hewaduwaththa




Makeup Department
Sam Perera - Makeup Artist
Priyan Anura Sri - Costume Design


Second Unit Director or Assistant Director

Harshana Wickaramasinghe - Assistant Director
Rohana Wipula Kumara - Production Manager



Sound Department

Aruna Priyantha Kaluarachchi - Main Sound Controller


Music Department
Sarath Wickrama - Musical Director
Uresha Ravihari - Playback Singer
Mohan Darshana - Playback Singer
Irasha Samindani - Playback Singer
Amila Thenuwara - Lyricist


Other crew

Ananda Bandara - Ccolorist
Sanjaya Samarakoon - Still Photos

Upul Nishantha - Media Coordinator


COPYRIGHT (C) 2021 Isuru Miyusara, Eclipse Entertainment | Sarasi Tv. All Internet Rights Reserved.

Ape Kaalaye Patachara Sinhala Full Movie | අපේ කාලයේ පටාචාරා සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2016

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Hadawatha Mal Yayai Sinhala Full Movie | හදවත මල් යායයි සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2010

Hadawatha Mal Yayai Sinhala Full Movie | හදවත මල් යායයි සම්පූර්ණ සිංහල චිත්‍රපටය | 2010

kadira divya raja  full movie  | කදිර දිව්‍යරාජ සම්පූර්ණ චිත්‍රපටය | DILRU PRODUCTIONS

kadira divya raja full movie | කදිර දිව්‍යරාජ සම්පූර්ණ චිත්‍රපටය | DILRU PRODUCTIONS

Seya Sinhala full movie| Dilhani Ekanayaka |සේයා සිංහල හොල්මන් චිත්රපටය|Horror

Seya Sinhala full movie| Dilhani Ekanayaka |සේයා සිංහල හොල්මන් චිත්රපටය|Horror

යම රජ සිරි | Yamaraja Siri | Comedy |Tenison Kure Bandu Samarasinghe last Film -

යම රජ සිරි | Yamaraja Siri | Comedy |Tenison Kure Bandu Samarasinghe last Film -

"පත්තිනි" සිංහල චිත්‍රපටය I PATTINI sinhala movie

මහින්දාගමනය සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mahindagamanaya Sinhala HD Full Movie 💥#sinhalamovie #lankacinema

මහින්දාගමනය සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 Mahindagamanaya Sinhala HD Full Movie 💥#sinhalamovie #lankacinema

Gindari ( Bahubuthayo 2 ) | ගින්දරී | Sinhala Full Movie | udayakantha warnasuriya Films

Gindari ( Bahubuthayo 2 ) | ගින්දරී | Sinhala Full Movie | udayakantha warnasuriya Films

Aloko Udapadi  ආලෝකෝ උදපාදි full movie  2017 DVD 720p

Aloko Udapadi ආලෝකෝ උදපාදි full movie 2017 DVD 720p

මහරජ අජාසත් | Maharaja Ajasath | Sinhalese Movie | Sabeetha Perera | Jeevan Kumarathunga

මහරජ අජාසත් | Maharaja Ajasath | Sinhalese Movie | Sabeetha Perera | Jeevan Kumarathunga

ඇඩ්‍රස් නෑ - සිංහල චිත්‍රපටය  | Address Na Sinhala Full Movie

ඇඩ්‍රස් නෑ - සිංහල චිත්‍රපටය | Address Na Sinhala Full Movie

UTHURU SULANGA 2023 FULL MOVIE | උතුරු සුළඟ

UTHURU SULANGA 2023 FULL MOVIE | උතුරු සුළඟ

Punchi mantharakari | පුංචි මන්තරකාරි  | Sinhala Full Movie

Punchi mantharakari | පුංචි මන්තරකාරි | Sinhala Full Movie

ජූලියා | Juliya | Hit Sinhala Action Film | Nadeesha Hemamali | Charith Abeysinghe

ජූලියා | Juliya | Hit Sinhala Action Film | Nadeesha Hemamali | Charith Abeysinghe

අම්මා කෙනෙක්ගේ පලිගැනීම New Sinhala Full Movie 2022 - Athmayaka Senehasa Holman Sinhala Film

අම්මා කෙනෙක්ගේ පලිගැනීම New Sinhala Full Movie 2022 - Athmayaka Senehasa Holman Sinhala Film

Kadira Divyaraja Full Movie

Kadira Divyaraja Full Movie

crush sinhala film - ක්‍රෂ් සිංහල සිනමාපටය

crush sinhala film - ක්‍රෂ් සිංහල සිනමාපටය

Aloko Udapadi 2017 Sinhala Film

Aloko Udapadi 2017 Sinhala Film

Naga Kanya HD Full Movie

Naga Kanya HD Full Movie

Sarigama (සරිගම) Sinhala Full Movie

Sarigama (සරිගම) Sinhala Full Movie

( 720p HD ) ප්‍රභාකරන් සිංහල සම්පූර්ණ චිත්‍රපටය [ prabhakaran sinhala full movie ] ( Hide Bro Film )

( 720p HD ) ප්‍රභාකරන් සිංහල සම්පූර්ණ චිත්‍රපටය [ prabhakaran sinhala full movie ] ( Hide Bro Film )

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]