Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sihinayeki oba | සිහිනයකි ඔබ | New Sinhala Songs | Music Video 2025 | Official Music Video

Автор: Aryan Creations LK

Загружено: 2025-12-01

Просмотров: 312

Описание:

Sihinayeki oba | සිහිනයකි ඔබ | New Sinhala Songs | Music Video 2025 | Official Music Video

Song : සිහිනයකි ඔබ
Lyrics : Janaka Liyanaarachchi
Presented : Aryan Creations LK

යෞවනයකි ඔබ මා නෙතූ බඳිනා
හීසරයකි ඔබ දෙනුවන් දවනා
ගීයකි තනුවකි දෙසවන් පිනනා
සිහිනයකි කිසිදා මට ලං නොවනා......

ආදරයයි ඔබ මා හද පතනා
දිය බිඳුවකි ඔබ ජීවය රකිනා
එලියකි ඔබ ගනදුර බිඳ දමනා
සිහිනෙකි කිසිදා මට ලං නොවනා.....

යෞවනයකි ඔබ මා නෙතූ බඳිනා
හීසරයකි ඔබ දෙනුවන් දවනා
ගීයකි තනුවකි දෙසවන් පිනනා
සිහිනයකි කිසිදා මට ලං නොවනා......

මල් පෙත්තක් මෙනි දෙකොපුල් ඔබගේ
දිය දහරක් මෙනි වරලස ඔබගේ
නිලුපුල් යුගලකි දෙනුවන් ඔබගේ
සිහිනෙකි මට ඔබේ සෙනෙහස ලඳුනේ....

යෞවනයකි ඔබ මා නෙතූ බඳිනා
හීසරයකි ඔබ දෙනුවන් දවනා
ගීයකි තනුවකි දෙසවන් පිනනා
සිහිනයකි කිසිදා මට ලං නොවනා......

#JanakaLiyanaarachchi #Sihinayekioba #trending #viral #aryancreationLK#trending #sinhalasongs

Sihinayeki oba | සිහිනයකි ඔබ | New Sinhala Songs | Music Video 2025 | Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Pivithuruya Palamu Pema | පිවිතුරුය පළමු පෙම | New Sinhala Songs | Official Music Video 2025

Mata Aye Ona (මට ආයේ ඕනා) - Raveen Tharuka | Yasas Medagedara | Shanudrie, Zenith, Kasuni, Piyumali

S:SR/2 - Top 4 Sinhala Slowed & Reverb Songs Collection 2 | X.N.O.R Music 🎶🎧

sada  nuba

sada nuba

Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා)  - Official Cover - Gayan Arosha

Siuwasaraka Pem Geethaya | සිව්වසරක පෙම් ගීතය | New Sinhala Songs | Official Music Video 2025 |

Hiru tv tele drama BEST SINHALA SONG COLLECTION (part 01) #everyone #trending ❤❤💜

New Trending Sinhala Songs 2025 🔥❤️| Manoparakata Sinhala Songs Collection | New Sinhala Mood Songs

Ridum Dun Hadawatha | රිදුම් දුන් හදවත | New Sinhala Songs | Music Video 2025 | Official Music Video

BEST EDM REMIX SONGS (නිදහසේ අහන්න) Last Days Sinhala Songs Collection | AI songs   @EDM_CR_boy

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

නිදහසේ තනියම අහන්න🤍🥺( Manoparakata  songs collection ) Slowed + reverb || Playlist 1

Best Sinhala Songs Collection | New Sinhala Songs | 2023 New Sinhala Songs Collection | Cover Songs

Papuwa Madde |හුස්ම යනවා ගල් ගැහීගෙන  | ඒකනම් හුඟාක් දැනෙයි හිතට

Min Mathu Mage Papuwe (මැණික ඇහෙනවද )  | Trending Song With Lyrics

Muwa Madahase Seepada Rawe | මුව මදහාසේ සීපද රාවේ |Female Cover | #Milton Mallawaarachchi

සිතට දැනෙන මේ ලතැවුල් | Sithata Danena Me Lathawul  | Sinhala Covers

මහ වැස්සෙ අහන්න සිංදු Best new sinhala song supiri sindu  bus Simulator Indonesia  #gaming #sindu

හිතට දැනෙන්න අහන්න 😞❤️‍🩹 | Manoparakata Sinhala Song Collection | Sinhala Mood Songs 2025 | SL Music

Top 10 Trend Remixes 2025🔥 Janaga, Xcho, Jah Khalib, Jaman T, Elman,  Navai | Музыка Playlist #16

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]