Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Cinderella | සින්ඩරෙල්ලා | Kasun Kalhara Live | රොමාන්‍තිකයා | Live in Concert

Автор: Chaaminda Rathnasuriya - Magical Lyricism

Загружено: 2023-03-17

Просмотров: 253671

Описание:

සින්ඩරෙල්ලා

කැමීලීයා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින්
නිදි බින්ඳ දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී ගිය
පලා පැහැයේ කළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ
සියුම් සරින් ඈත එපිටින් හදට වඩියි
සින්ඩරෙල්ලා

සුසුදු හන්ස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිදු සේද සළුව
වළාකුලේ අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

Lyrics - චාමින්ද රත්නසූරිය
Magical Lyricism
‪@ChaamindaRathnasuriya‬

Orginal Artiste - Kithsiri Jayasekara
Lyrics - Chaaminda Rathnasuriya
Music - Kasun Kalhara

Special Thanks - L D. Bodaragama

රොමාන්තිකයා - Magical Lyricism
Live In Concert
29.02.2022 සවස 7.00 ට
මහරගම ජාතික තරුණ සේවා පරිශ්‍රයේ දී
Music - Shiksa

චාමින්ද රත්නසූරිය ලියූ ගී - වෙනස් විදියකට අහන්න දකින්න විඳින්න . Subscribe කර ළඟදීම සැරසෙන්න.

076 2 546 827
e-mail - [email protected]

Support us on Patreon
නූතනවාදී ගීත සන්ස්කෘතියක් උදෙසා ඔබත් සහය වෙන්න
මෙතැනින් අපේ Patreon සාමාජිකයෙකු වෙන්න.


#ChaamindaRathnasuriya #MagicalLyricism #Romanthikaya#amalperera#malpitamal#kasunkalhara#nadeekaguruge#nadeemalperera

Like, Share, and Subscribe to the channel.
Follow Chaaminda Rathnasuriya
@Facebook -   / chaaminda.rathansuriya  
@Instagram -   / chaaminda_rathnasuriya  

Unauthorized uploads of the video or audio/a portion of the video or audio for private or commercial use,without written permission of the owner will be reported under copyright infringement @2013 Chaaminda Rathnasuriya All Rights Reserved.

Cinderella | සින්ඩරෙල්ලා | Kasun Kalhara Live | රොමාන්‍තිකයා | Live in Concert

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kasun Kalhara Greatest Hits | කසුන් කල්හාර ලස්සනම ගීත එකතුව (ගී පද සමගින්) | ලyrics 💫

Kasun Kalhara Greatest Hits | කසුන් කල්හාර ලස්සනම ගීත එකතුව (ගී පද සමගින්) | ලyrics 💫

Kasun Live In Concert - [www.lkvideos.com]

Kasun Live In Concert - [www.lkvideos.com]

කසුන්ගේ මියුරු ගී පෙළක්  | Kasun Kalhara LIVE | Sada Eliya concert

කසුන්ගේ මියුරු ගී පෙළක් | Kasun Kalhara LIVE | Sada Eliya concert

Kasun Kalhara & Indrachapa Liyanage - Ananthayata Yana Paara Dige [Tunes]

Kasun Kalhara & Indrachapa Liyanage - Ananthayata Yana Paara Dige [Tunes]

Ma Nowana Mama with Kasun Kalhara | සියලු ගීත එක පෙලට

Ma Nowana Mama with Kasun Kalhara | සියලු ගීත එක පෙලට

Cinderella | සින්ඩරෙල්ලා | Amila Perera | Cover  #Chaamindarathnasuriya #kasunkalhara ,#amilaperera

Cinderella | සින්ඩරෙල්ලා | Amila Perera | Cover #Chaamindarathnasuriya #kasunkalhara ,#amilaperera

Kasun Kalhara  - Meedum Dumaraye (මීදුම් දුමාරයේ) [Guitar Version]

Kasun Kalhara - Meedum Dumaraye (මීදුම් දුමාරයේ) [Guitar Version]

Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)

Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)

Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism

Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism

Meedum Dumaraye (Thun Sith Dehena Version)

Meedum Dumaraye (Thun Sith Dehena Version)

KASUN KALHARA BEST SONGS COLLECTION | KASUN KALAHARA SONGS | KASUN KALHARA

KASUN KALHARA BEST SONGS COLLECTION | KASUN KALAHARA SONGS | KASUN KALHARA

𝐌𝐚𝐥 𝐌𝐢𝐭𝐚𝐤 𝐓𝐡𝐢𝐲𝐚𝐧𝐧𝐚 | 𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚

𝐌𝐚𝐥 𝐌𝐢𝐭𝐚𝐤 𝐓𝐡𝐢𝐲𝐚𝐧𝐧𝐚 | 𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚

Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara  | Sudu Muthu Rala Pela Live [Official Video]

Suwanda Danee (සුවඳ දැනී) - Kasun Kalhara | Sudu Muthu Rala Pela Live [Official Video]

Kasun Kalhara  - Kaulu Piyanpath (කවුළු පියන් පත්) [Tunes]

Kasun Kalhara - Kaulu Piyanpath (කවුළු පියන් පත්) [Tunes]

Hiru Maki Yai (හිරු මැකී යයි) | Mathaka Mandira Live Concert | Amila Perera

Hiru Maki Yai (හිරු මැකී යයි) | Mathaka Mandira Live Concert | Amila Perera

Cinderella

Cinderella

Sanda Mithuri - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

Sanda Mithuri - Kasun Kalhara @ Dell Studio Season 02 ( 24-04-2015 )

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

50 шедевров классической музыки для отдыха и души | Бетховен, Моцарт, Шопен, Бах, Вивальди

Adara Mal Wala (ආදර මල් වල​) - Kasun Kalhara & Indrachapa Liyanage | Kasun Kalhara Live In Concert

Adara Mal Wala (ආදර මල් වල​) - Kasun Kalhara & Indrachapa Liyanage | Kasun Kalhara Live In Concert

Kameliya Mal Suwadata ( කැමීලියා මල් සුවඳට ) -  Mangala Denex  | Sanuhare - සනුහරේ | Hiru TV

Kameliya Mal Suwadata ( කැමීලියා මල් සුවඳට ) - Mangala Denex | Sanuhare - සනුහරේ | Hiru TV

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]