Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සුදු වෙලා ලස්සන වෙන මැජික් face pack එක | විනාඩි 15 කින් ලොකු වෙනසක්

Автор: lifestyle with ino

Загружено: 2024-06-23

Просмотров: 8352

Описание:

දැකලා තියනවද මනාලියක් වන යුවතියක් ඒ දිනවල ඉතා ලස්සන පැහැපත් සමක් ලබා ගන්නවා ඒ මනාළියන් සඳහාම පවතින විශේෂ සත්කාර සැලෝන් වලින් කරන නිසා ඔවුන්ට ලබා දෙන පැක් එක ගැන ඔබ දන්නවාද 🧚🧚
අපි කැමතියි මනාලියක් නොවුනත් හැමදාම ඒ වගේ ඉන්න ඔබටත් මෙය පහසු මිලට ලබා දෙන්න 😍

💥මෙය ඉතා පහසුවෙන් ආලේප කිරීමට තියෙන Face pack එකක්.
මේක
Pimple (කුරුලෑ) සහිත සමකට,
අව්වට පිළිස්සුණු සමකට,
සාමාන්‍ය අඳුරු සමකට ලෙස වර්ග වලින් ලබාගන්න පුළුවන්.

🏵️කුරුලෑ ඇතිවීම වැලැක්වීම,
🏵️අදුරු ලප කැලැල් වැලැක්වීම,
🏵️හිරු කිරණින් සිදුවූ පිලිස්සීම් වැලැක්වීම
🏵️තරුණ බව රැකදේ.pigmantation සුව කරයි

🏵️ පැහැපත්වීමට අමතරව කුරුළෑ ආසාධන, අඳුරු ලප කැළැල්, රසායනික ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇති වූ ආසාධන තත්ත්ව සියල්ල ඉක්මණින් සුව කරගැනීමේ හැකියාව ඇත.
🏵️ රෑපලාවණ්‍යාගාර තුළදී ප්‍රථිකාර සඳහා බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් Multani Mitti භාවිතා කරයි.
සතියකට දින 02-03 නොකඩවා භාවිතා කිරීමෙන් වඩාත් විශිෂ්ඨ ප්‍රථිඵල ලබාගත හැක

For Norml Skin :- 🍒මුල්තානි මිට්ටි + ඇලෝවේරා ජෙල් + රෝස වතුර ස්වල්පයක්

🍒 මුල්තානි මිට්ටි + රෝස වතුර + සුදු හඳුන් ස්වල්පයක්

🍒මුල්තානි මිට්ටි + මී පැණි ස්වල්පයක් + සුදු හඳුන් ස්වල්පයක් + වතුර/රෝස වතුර

For oily skin :- 🍒 මුල්තානි මිට්ටි +රෝස වතුර + ඇලෝවේරා ජෙල්

🍒මුල්තානි මිට්ටි + සුදු හඳුන් + රෝස වතුර

🍒මුල්තානි මිට්ටි + ග්‍රීන් ටී ස්වල්පයක් + ඇලෝජෙල්/ රෝස වතුර

For Dry Skin :-

🍒මුල්තානි මිට්ටි + රෝස වතුර + මී පැණි

🍒මුල්තානි මිට්ටි + කස්තුරි කහ ස්වල්පයක් + යෝගට් ස්වල්පයක්

🍒මුල්තානි මිට්ටි + ඇලෝජෙල් + විටමින් ඊ ස්වල්පයක්

👉පැක් එක මුහුණේ ආලේප කර විනාඩි 15-20කින් පසුව සෝදා ඉවත් කර ටෝනර් කරන්න..

සතියට දින දෙකක් හෝ තුනක් භාවිතා කරන්න



😍😍ආදරයනිය හිත් තියන ඔයාලාගේ like 👍,comment✍️හැමදේම මට ගොඩක් වටිනවා.
ඔයාලාගේ ආදරයට ගොඩක් ස්තුතිය 🙏
😘දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.
මේ වගේ අලුත් ලස්සන video දිගටම අරගෙන එන්නම්..😘😘

👍Facebook👍
https://www.facebook.com/profile.php?...

👍tiktok👍
tiktok.com/@inokasanjeewani19

👍Instagram 👍
https://www.instagram.com/lifestyle_w...



🌼🌼🌼 මගේ small business එක 🌼🌼🌼

ආනයනික උසස් තත්වයේ සියලුම ඔරිඡිනල්              රූපලාවණ්‍ය නිෂ්පාදන

ඔබට සියලුම නිෂ්පාදන online ද ඔබගේ නිවසටම ගෙන්වා ගන්න පුලුවන් .....

❤රූමායා ❤ facebook
https://www.facebook.com/profile.php?...

❤රූමායා❤ tiktok
tiktok.com/@rumaya_beauty

❤රූමායා❤ whatsapp
072 34 13 831

#rumayaonlin
#motivational #dr.rashel #skincare #dove #Vaseline #FACEWASH #Vatika #banjaras #herbal #cosmetics #conditioner #CeraVe #drrashel #suncream #sunblock #morningskincareroutine #bathalagoda
  #smallbusiness  #suntan#sunscreen
#dinnerout #lafresh

සුදු වෙලා ලස්සන වෙන මැජික් face pack එක | විනාඩි 15 කින් ලොකු වෙනසක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

MULTANI MITTI FACE PACK

MULTANI MITTI FACE PACK

Просто кофе! Листья орхидеи мгновенно укореняются от основания и цветут круглый год.

Просто кофе! Листья орхидеи мгновенно укореняются от основания и цветут круглый год.

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 50 - (2025-12-09) | ITN

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 50 - (2025-12-09) | ITN

Multani Mitti As a Whitening Face Wash/Amazing Benefits

Multani Mitti As a Whitening Face Wash/Amazing Benefits

Best results Multani Mitti orange face pack 💯 ගාපු ගමන් සුදු වෙන හොදම එක 😜 #facepack#hashinihashi

Best results Multani Mitti orange face pack 💯 ගාපු ගමන් සුදු වෙන හොදම එක 😜 #facepack#hashinihashi

Newest THE ORDINARY PRODUCTS To My Collection

Newest THE ORDINARY PRODUCTS To My Collection

КАК БЫСТРО УБРАТЬ БРЫЛИ: 3 простых упражнения. Подтягиваем лицо СВОИМИ РУКАМИ

КАК БЫСТРО УБРАТЬ БРЫЛИ: 3 простых упражнения. Подтягиваем лицо СВОИМИ РУКАМИ

මුල්තානි මිට්ටි Face Pack හා Face wash ඔක්කොම Skin Type සදහා| multani mitti sinhala| Life with RH

මුල්තානි මිට්ටි Face Pack හා Face wash ඔක්කොම Skin Type සදහා| multani mitti sinhala| Life with RH

කඩලපිටි පැක් එකට වඩා බලගතු මුල්තානි මිට්ටි පැක් එක | Multani Mitti Face Pack for glowing skin

කඩලපිටි පැක් එකට වඩා බලගතු මුල්තානි මිට්ටි පැක් එක | Multani Mitti Face Pack for glowing skin

✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓

✔රයිස් කුකර් එකේ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් වටලප්පන් හදමු|2 ingredient watalappan recipe|💓M.R KITCHEN💓

Подтянуть уголки рта ЛЕГКО и без операций! Этот секретный метод ТОЧНО сработает!

Подтянуть уголки рта ЛЕГКО и без операций! Этот секретный метод ТОЧНО сработает!

Как уменьшить морщины за 5 дней | Простое упражнение для подтяжки щек

Как уменьшить морщины за 5 дней | Простое упражнение для подтяжки щек

Multani Mitti Face Mask In Sinhala

Multani Mitti Face Mask In Sinhala

Beauty tips sinhala Multani Mitti Face Pack for Glowing Skin

Beauty tips sinhala Multani Mitti Face Pack for Glowing Skin

Лицо молодеет на 15 лет. Эта точка убирает 99%морщин сильнее ботокса. Тайна косметологов раскрыта

Лицо молодеет на 15 лет. Эта точка убирает 99%морщин сильнее ботокса. Тайна косметологов раскрыта

අයිස් ගාලා හොදම ප්‍රතිපල ගන්නේ මෙහෙමයි  Ice Treatment | Ice Cube Treatment Ice Facial | Slviki Media

අයිස් ගාලා හොදම ප්‍රතිපල ගන්නේ මෙහෙමයි Ice Treatment | Ice Cube Treatment Ice Facial | Slviki Media

Мои самые используемые косметические средства 2025 года — лучшие бьюти-средства, которые я бы куп...

Мои самые используемые косметические средства 2025 года — лучшие бьюти-средства, которые я бы куп...

හැමෝම සුදුවෙන කඩල පිටි පැක් එක හදන නිවැරදි සාර්ථකම ක්‍රමය| How to make Chickpeas fairness face pack

හැමෝම සුදුවෙන කඩල පිටි පැක් එක හදන නිවැරදි සාර්ථකම ක්‍රමය| How to make Chickpeas fairness face pack

බලු පැටවුන්ට මරුකැදවන පාවෝ නැවතත් හිස ‌‌ඔසවන ලකුණු...පැටවු ‌බේරගන්න මේ ‌දේවල් කරන්න...

බලු පැටවුන්ට මරුකැදවන පාවෝ නැවතත් හිස ‌‌ඔසවන ලකුණු...පැටවු ‌බේරගන්න මේ ‌දේවල් කරන්න...

අඳුරු ලප කැළැල් සුව කරන හාල් පිටි පැක් එක | DIY skin whitening pack Sinhala

අඳුරු ලප කැළැල් සුව කරන හාල් පිටි පැක් එක | DIY skin whitening pack Sinhala

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]