Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පෙනෙල | පොල්පලා | ඉරමුසු මේ ශාක තුන ගැන ඔබ දැනුවත්ද? penela | polpala | iramusu🌿✅

Автор: Mayura Lanka Thuru varuna

Загружено: 2025-04-25

Просмотров: 387

Описание:

පෙනෙල | පොල්පලා | ඉරමුසු මේ ශාක තුන ගැන ඔබ දැනුට්වත්ද?penela | polpala | iramusu🌿✅
Aerva lanata | Indian sarsaparilla | Balloon vine🌿✅

ආයුබෝවන්🙏

👉මයුර ලංකා තුරුවරුන වෙතින් මෙවර ඔබ වෙනු වෙන් ඉදිරිපත් කිරීමට ඖෂධීය ශාක
තුනක් පිළිබඳ විස්තර රැගෙන ආවා.මේ ඖෂධීය ශාක තුනේ ඇති ඖෂධීය වට්නාකම් මොනවද කියල ඔබට මේ වීඩියෝ තුන පුරාව
ටම මා කතා පැහැදිලි කරනව.මම සිතනව
වෙනත් වීඩියෝ වගේම මේ වීඩියෝ තුනත්
ඔබට වැදගත් වෙයි කියල.

👉 ඖෂධීය ශාක තුනේ නම වැල්පෙනෙල,
පොල්පලා,ඉරමුසු.මෙයින් මම ප්‍රථමයෙන්
ඔබට පොල්පලා ශාකයයේ ඇති ඖෂධීය ප්‍රයොජන ගැන කතා කරනව.
.
👉පොල්පලා ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක හොඳින් වර්ධනය වන ශාකයක්.
මෙය ඔබ ගෙවත්තේ කැලෑබද සහ ඇතැමුන්
නිවෙස්වලද වගා කරගෙන තිබෙනු මා දැක තිබෙනව.

👉පොල්පලා ශාකය මගින් සිංහල ආයුර්වේද
යේ බොහෝ රෝග වලට ප්‍රතිකාර කරනු ලබනවව. එම රෝගනම් කැස්ස,ඇදුම,හෘර්ද
රෝග,පීනස්,හිසරදය,ගුල්ම රෝග,අර්ශස්,
මුත්‍රා ගල්,මුත්‍රා අඩස්සිය,මුත්‍රාදැවිල්ල,
කාන්තාරෝග,පරමේග,හිසේකැක්කුම,උගුරේ ආසාදන,අතීසාරය,පාචනය,ගොනෝරියා රෝගය,පාන්ඩු රෝගය,වකුගඩු රෝග ඇතුළු
තවත් රෝග බොහෝමයකට ප්‍රතිකාර කරනු ලබනව.එම ප්‍රතිකාර වලට පොල්පලා ශාකයේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නව.

👉ඉතින් ඔබට පුළුවන් මෙම වීඩියෝව සම්පුර්ණයෙන් නරඹා පොල්පලා ශාකයේ ඇති ඖෂධීය ප්‍රයෝජන දැනගැනීමට.
_____________________________________________

👉මීලග වීඩ්යෝවෙන් මා ඔබට පැහැදිලි කරන්නෙ පෙනෙල ශාකයේ ඇති ඖෂධීය
ප්‍රයෝජන ගැන.

👉පෙනෙල ශාකය මගිනුත් සිංහල ආයුවේද
_යේ බොහෝ රෝග සුවකරනු ලබනව.එම
රෝග නම් මුත්‍රා රෝග,අතීසාරය,වාත රෝග, ආම වාත,අර්ශස්,පණු රෝග,ෂර්ප විෂ නිසා ඇතිවන උණ රෝග,උදර වේදනා වලට,ස්නායු රෝග,කෑම අරුචිය,තරුණ පෙනුම රැකදීමට, ආතරයිටීස් සහ තවත් රෝග රැසකටම මෙම පෙනෙල ශාකයේ පංචාංගයම ප්‍රයෝජනයට ගන්නව.

👉පෙනෙල ශාකයේ සැපොනින්,ඇල්කලොයි _ඩ්,ග්ලුකොසයිඩ්,සහ දුම්මල යන රසායනික සංයෝග අඩංගු වනව.

👉ඉතින් පෙනෙල ශාකයේ ඇති ඖෂධීය
ප්‍රයෝජන ගැන වීඩියෝව සම්පුර්ණයෙන්
නැරඹීමෙන් පසුව ඔබට වැටහෙනු ඇත.
_____________________________________________

👉අවසාන වීඩියෝවෙන් මා ඔබට පැහැදිලි
කරනුයේ ඉරමුසු ශාකයේ ඇති ඖෂධීය
ප්‍රයෝජන ගැනය. ඉහත කී ශාක දෙකෙහි වගේම ඉරමුසු ශාකයේත් බොහෝ ඖෂධීය
ප්‍රයෝජන අන්තර්ගත වනව.

👉 ඉරමුසු ශාකයේ පංචාංගයම සිංහල ආයු
_වේදයේ බොහෝ රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නව. මේ පිළිබඳවත් ඔබට වීයෝව නැරඹීමෙන් පසුව යම් අවබෝධයක්
ලැබෙනු ඇත.

👉සිංහල ආයුර්වේදයේ ඉරමුසු ශාකය මගින් මෙන්න මේ රෝග සුව කරනු ලබනව.
අතීසාරය,ඇදුම,මුත්‍රාරෝග, තුවාල,වාත අමා _රු,බරවා,සිරුරේ දැවිල්ල ,සෙම්ගෙඩ්,පණු රෝග මුත්‍රා ගල්,ස්ත්‍රී පුරුෂ වදබාවය,සර්ප විෂ,කුෂ්ඨ රෝග,මව්කිරි වර්ධනයට,කෑම අරුචිය ,විදුරුමස් දියවීම,හුස්ම ගැනීමේ අපහසුතා,සන්ධි වේදනා,උදරාබාධ,අර්ශස්,
ඇදුම,නින්ද නොයෑම ,හිසකේ ගැලවී යෑම වැනි තවත් රෝග බොහෝමයකට මෙමගින් ප්‍රතිකාර කරනු ලබනව.එයට ඉරමුසු ශාකයේ පංචාංගයම බාවිතයට ගන්නව.
_____________________________________________
👉එහෙමනම් මෙම වීඩියෝ තුනම නරඹා වීඩියෝ හොඳනම් වීඩියෝවට 👍 කර ඔබගේ වට්නා අදහස් කොමෙන්ට් එකකින් සටහන් කර, ඔබ මේවනවිටත් මයුර ලංකා නාලිකාව
සබ්ස්ක්‍රයිබ් (Subscribe)කරල නැතිනම් කරුණාකර නාලිකාවට සහයෝගය දීල යන ලෙසට පුංචි ආයාචනයකුත් ඔබට මා කරනව.ස්තුතියි❤
______________________________________________

Halo friend ❤

👉This time, Mayura Lanka Thuruvaruna has brought you information about three medicinal plants. I will explain to you the medicinal properties of these three medicinal plants throughout these three videos. I think that these three videos, like the other videos, will be important for you.

👉 The names of the three medicinal plants are Velpenela, Polpala, and Iramusu. Here, I will first tell you about the medicinal uses of the Polpala plant.

👉So, if you like these three videos, please give them a 👍 and leave a comment with your thoughts. If you haven't subscribe to the Mayura Lanka channel yet, I would like to make a small appeal to you to support the channel. Thank you❤

____________________________________________

▶මෙම නාලිකාවේ වෙනත් වීඩ්යෝ👇
▶Other videos on this channel👇

👉නිතර නිතර හැදෙන මුත්‍රා අමාරුවට👇
   • නිතර නිතර වැළදෙන මුත්‍රා අමාරුවට කදිම විසද...  

👉රණවරා ශාකය සතු ඇදහිය නොහැකි ඖෂධීය ප්‍රයොජන👇
   • රණවරා ශාකය සතු ඇදහිය නොහැකි ඖෂධීය ගුණ | Ra...  

👉සේපාලිකා ශාකය ගැන මෙවැනි කතාවක් අහල තිබුනද?👇
   • සේපාලිකා ශාකය ගැන මෙවැනි කතාවක් අහල තිබුනද...  

👉Abc පානය රෝග රැසකට දිව්‍ය ඖෂධය👇
   • A'B'C පානය රෝග රැසකට දිව්‍ය ඖෂධය | A'B'C d...  

👉දනහිස් අමාරුව සුවකළ හැකි මේ වල්පැළෑටිය ගැන ඔබ දැනුවත්ද?👇
   • දණහිස් අමාරුව සුවකළ හැකි මේ වල්පැලෑටිය ගැන...  

👉ඇතැමුන් වතුර ගස් කියන මේ ශාකය ගැන ඔබ දැනුවත් ද?👇
   • ඇතැමුන් වතුර ගස් කියන මේ ශාකයේ ඖෂධීය ගුණ ද...  

කංකුං කනවනම් අනිවාර්යයෙන් බලන්න 👇
(short video )
   • කන්කුන් කනවනම්🌿😋✅#shortvideo  

👉කැරට් පානයේ විශ්මිත ගුණ short video👇
   • කැරට් පානයේ විශ්මිත ගුණ🥕🥕♻#shortvideo  

👉පුරුෂ ශක්තිය වැඩ් කරන ආහාර short video 👇
   • Shorts  

👉බඩවැලේ හටගන්නා පිළිකා නසන දූරියන්👇
   • බඩවැලේ හටගන්නා පිළිකා නසන දූරියන් සතු ගුණ ...  

👉ඇත්තෝර ශාකයේ ඖෂධීය ගුණ 👇
   • ඇත්තෝර ශාකයේ ගුණ | Winged ring worm plant ...  

👉මාරාන්තික වැට එඩරු👇
   • මාරාන්තික වැට එඬරු දිව්‍ය ඖෂධයක් | poisono...  
____________________________________________


#පොල්පලා
#වැල්පෙනෙල
#ඉරමුසු
#medicalplant
#srilanka
#mayuralankathuruvaruna

පෙනෙල | පොල්පලා | ඉරමුසු මේ ශාක තුන ගැන ඔබ දැනුවත්ද? penela | polpala | iramusu🌿✅

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පුත්තලමේදී ජනපති පටලවන්න ඇවිත් වෙච්ච දේ

පුත්තලමේදී ජනපති පටලවන්න ඇවිත් වෙච්ච දේ

මුත්‍ර රෝග නසන, කොළ කැද වලට ඕනම ඔසුව | Iramusu | Ceylon Agri | Episode 147

මුත්‍ර රෝග නසන, කොළ කැද වලට ඕනම ඔසුව | Iramusu | Ceylon Agri | Episode 147

How to make walpenela as a drink? වැල්පෙනෙල බීමක් ලෙස හදමු. walpenela beema, sevu rasa

How to make walpenela as a drink? වැල්පෙනෙල බීමක් ලෙස හදමු. walpenela beema, sevu rasa

පටලවන්න එපා...වැඩේ ඉවර කරන්නකෝ | නිලධාරීන්ගේ කතා නිසා අනුරට යකා නගී | වැල් පාලම කැඩිලා නම් ඒක හදන්න

පටලවන්න එපා...වැඩේ ඉවර කරන්නකෝ | නිලධාරීන්ගේ කතා නිසා අනුරට යකා නගී | වැල් පාලම කැඩිලා නම් ඒක හදන්න

Как применять алоэ

Как применять алоэ

පොල්පලා තොරතුරු | Aerva Lanata |Polapala | Mountain Knotgrass Pindi-kura | Pindi-chettu |poola poo

පොල්පලා තොරතුරු | Aerva Lanata |Polapala | Mountain Knotgrass Pindi-kura | Pindi-chettu |poola poo

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

පොල් වගාවට නිවැරදිව පොහොර යොදමු

පොල් වගාවට නිවැරදිව පොහොර යොදමු

තුල්හිරියට ගිය සජිත්ට කට උත්තරත් නැති වුණ සිද්ධිය

තුල්හිරියට ගිය සජිත්ට කට උත්තරත් නැති වුණ සිද්ධිය

වැල් පෙනෙල ගැන ඔබ නොදන් දේ.  health benefits of welpenela

වැල් පෙනෙල ගැන ඔබ නොදන් දේ. health benefits of welpenela

වැල්පෙනෙල තෙලෙන් මලවමු  | Welpenela Saadamu

වැල්පෙනෙල තෙලෙන් මලවමු | Welpenela Saadamu

Воткните веточку розы в луковицу! Внезапно появляются 1001 корень и побег!

Воткните веточку розы в луковицу! Внезапно появляются 1001 корень и побег!

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Sklepy z elektroniką w Chinach!

Sklepy z elektroniką w Chinach!

පොල්පලා කැඳ | Polpala Green Porridge |Kola Kanda | කොළ කැඳ හරියට හදමු @CookwithAshi ❤️

පොල්පලා කැඳ | Polpala Green Porridge |Kola Kanda | කොළ කැඳ හරියට හදමු @CookwithAshi ❤️

Naśladować III Rzeszę? - historia Wielkiego Kryzysu. Historia Bez Cenzury

Naśladować III Rzeszę? - historia Wielkiego Kryzysu. Historia Bez Cenzury

3 лёгких касания тела — и бессонница уходит навсегда. Проверено врачом

3 лёгких касания тела — и бессонница уходит навсегда. Проверено врачом

Iramusu Kola Kenda Hadamu - ඉරමුසු කොළ කැඳ එකක් හදමු

Iramusu Kola Kenda Hadamu - ඉරමුසු කොළ කැඳ එකක් හදමු

🛑 БУНТ против ТРАМПА! ГЕНЕРАЛЫ США ВОССТАЛИ против НЕГО! Конгресс ВЫСТУПИЛ с ЭКСТРЕННЫМ заявлением!

🛑 БУНТ против ТРАМПА! ГЕНЕРАЛЫ США ВОССТАЛИ против НЕГО! Конгресс ВЫСТУПИЛ с ЭКСТРЕННЫМ заявлением!

Успокаивает, восстанавливает нервную систему 🌿 Перестаньте думать, музыка для снятия стресса #4

Успокаивает, восстанавливает нервную систему 🌿 Перестаньте думать, музыка для снятия стресса #4

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]