Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

kurakkan henaka asiriya කුරක්කන් හේනක රැයක්

Автор: Kanchana Ariyadasa

Загружено: 2021-03-11

Просмотров: 5481

Описание:

( දඹුල්ල කාංචන කුමාර ආරියදාස)


2021.03.11


කුරක්කන් හේනක රැයක් .අනේ මට වගා ළිදක් දෙන්න ඒ ඇති වෙන මොනවත් එපා .ගොවියකු සංවේදීව කල ඉල්ලීම .


අතීතයේ හේන් ගොවිතැනට හිමි වූයේ ඉහළ තැනකි. එමෙන්ම මෙරට කවිය ගීතය සාහිත්‍ය ආදී බොහෝ දේ පෝෂණය වීමට හේන ඉවහල් වීය . වර්තමානය වන විට හේන දැක ගැනීමටවත් නොහැකි තරම්ය.
තවමත් හේන් වගාව යම් මට්ටමකින් හෝ ආරක්ෂා වී ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රදේශයන් වල පමණි. එහිදී මාතලේ දිස්තීක්කයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශ වල ඉතා සීමිත හේන් වගාව ක්‍රියාත්මක වෙයි .අතීතයේ මෙන්ම අදටද හේන් ගොවීන් පැරැණි ක්‍රමයට කුරහන් තල උඳු මෑ කව්පි ආදී හේන් වගාවන් සිදු කරමින් පැල් රකිමින් හේන ආරක්ෂා කරමින් ඔවුන්ගේ ආහාර නිෂ්පාදනය සිදු කර ගනිති.
වර්තමානයේ බොහෝ දෙනෙකුට හේන් වගාවේ අසිරිය දැක ගැනීමට හැකි වන්නේ පොත පත කියවන සහ විවිධ ටේලි නාට්‍ය හරහා පමණි .ඒවා ද හේන් හැටියට කෘතිමව සාදා ගත් හේන් වෙයි .
එහෙත් ලග්ගල විල්ගමුව ප්‍රදේශයේ හේන් ගොවීන් දිවා රෑ නොතකා සිදුකරන සිමිත් හේන් වගාව සොයා පසුගියදා අප හේනක රැයක් ගතකිරීමට ගියෙමු.
විල්ගමුව ප්‍රදේශයේ හේන් වගාවකට ගිය අපට හවස් කාලයේ හේනට අවැසි දර සොයා ගැනීම කුරහන් රොටී ආහාර ලෙස සැකසිම මෙන්ම හේන සඳහා පවුලේ බොහෝ දෙනෙකුගේ ඒකරාශී වීම දැකගැනීමට හැකි විය .
එමෙන්ම කවිය විරිඳුව ගීතය ආදී සියලු දේ මෙම හේන්වල අදටත් නොමැරී පැවතීම විශේෂත්වයකි .අඩි තිහ හතලිහක් ඉහල ගස් වල පැල සකසා ඒවායේ පැල් රකිමින් අනෙක් හේනේ සිටින අයට වන සතුන් එන වග දන්වන ක්‍රමයද එදා පත පොත කියවීමේ දී දුටු සුන්දර දසුන් ඇස් දෙකෙන්ම දැක ගැනීමට හැකි විය.
පෙරදා එක හේනක් කොටාගෙන වගා කළ බොහෝ ගොවියෝ එම හේන අතහැර තවත් හේනක් කෙටීම සිදුකරති .එහෙත් හේන් වගාව සහ වනරක්ෂිත හෙළි පෙහෙළි කිරීම තහනම් වූ දා සිට මෙම ගොවීන්ට සිදුව ඇත්තේ එකම හේනේ වගා කටයුතු සිදු කිරීමයි .අහස් දියෙන් වගා කරන මෙම අයට ජලයහිගකම බරපතල ලෙසම පවතී .
මෙම හේන් ගොවීන් ඉල්ලා සිටින්නේ තමන්ට වෙන කිසිවක් නොව හේන් ගොවිතැන සිදු කර ගැනීම සඳහා වගා ළිං කීපයක් හෝ ලබාදෙන ලෙසය .වීවිධ කෘමි නාශක වල් නාශක යොදා ගනිමින් බොහෝ ගොවිතැන් බත් කරද්දී තවමත් විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් ඉපැරණි ක්‍රමයට තම බීජ සොයාගෙන සංරක්ෂණය කරගෙන කුරක්කන් තල මෙනේරි බඩඉරිගු තුඹ කරවිල බටු කරවිල මෑ කරල් කවුපි මිරිස් වර්ග වන්නි මිරිස් හීන් මිරිස් දඹල ආදී වගාවන් සිදු කරමින් සිටිති .
මෙම පිරිස සංරක්ෂණය කරගත හොත් ඉදිරි අනාගතයේ දී මෙරට හේන් ගොවිතැනට ආරක්ෂා කර ගත හැකි ය. එසේ නොවන්නට එම සීමිත හේන් වගාව ද තව නොබෝ දිනකින් අතහැර දැමෙනු ඇත. එම නිසා හේන් වගාව ආරක්ෂා කරගැනීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වේවායි හේන් වගාවේ රැයක් ගත කළ අපට සඳහන් කළ හැකිය .
මෙම ගොවීන් පෙරදා ඉතා සතුටෙන් හේන් වගාවට යොමු වුවද මේ වන විට හේන් වගාව එපා කරවන තරමට පත්වී ඇතැයි හේන් ගොවියෝ අප සමග පැවසූහ. ඔවුන් කියා සිටින්නේ හේන දෙස බලා සිටින පිටස්තර අයට හේනේ සුන්දරත්වය දුටුවද ජලය නොමැතිකම නිසා ඔවුන්ට හේන අත්හැරදැමීමට සිදුව ඇති බව ය.

kurakkan henaka asiriya කුරක්කන් හේනක රැයක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

තොපේ අවසානේ තමයි මාධ්‍යට අත තිබ්බොත් උඹලට සත පහකට බය නෑ යකෝ....

තොපේ අවසානේ තමයි මාධ්‍යට අත තිබ්බොත් උඹලට සත පහකට බය නෑ යකෝ....

රහස් උමගෙන් මතු වූ අපූරුවිහාරය

රහස් උමගෙන් මතු වූ අපූරුවිහාරය

ගිරි දේවි නර්තනය:- උදම්මිට පවනි අමාශා දියණියගේ මුලිකත්වයෙන් යුත් නර්තන කණ්ඩායම.

ගිරි දේවි නර්තනය:- උදම්මිට පවනි අමාශා දියණියගේ මුලිකත්වයෙන් යුත් නර්තන කණ්ඩායම.

නායෙන් නොදුටු දසුන් | A difficult area in Sri Lanka that was hit by a landslide | travel with laky😀😃

නායෙන් නොදුටු දසුන් | A difficult area in Sri Lanka that was hit by a landslide | travel with laky😀😃

gewilya  ගෙවිලියකගේ කදුළු කතාව හා ඉල්ලීම

gewilya ගෙවිලියකගේ කදුළු කතාව හා ඉල්ලීම

ජීවිත අහිමි කළ ඉබ්බාගමුව අරගම පුදුක්කුලම ප්‍රදේශයේ අරගම කන්ද නාය යෑම😅😅😅😅

ජීවිත අහිමි කළ ඉබ්බාගමුව අරගම පුදුක්කුලම ප්‍රදේශයේ අරගම කන්ද නාය යෑම😅😅😅😅

හිරු තොපි එදත් බලු වැඩ කරේ අදත් බලු වැඩ කරන්නේ මෙන්න අහපංකො නලින් ද තොපිට සැරට අමතනවා

හිරු තොපි එදත් බලු වැඩ කරේ අදත් බලු වැඩ කරන්නේ මෙන්න අහපංකො නලින් ද තොපිට සැරට අමතනවා

මෙන්න පේරේත තටුව කන හැටි😱😱සම්පූර්ණ විඩියෝ එක බලන්න.🙏#orudewalaya #srilanka #holmankatha

මෙන්න පේරේත තටුව කන හැටි😱😱සම්පූර්ණ විඩියෝ එක බලන්න.🙏#orudewalaya #srilanka #holmankatha

ඇඹිලිපිටින් ඇසෙන කඳුළු කතාවක් 2 | මගේ මහත්තයා මාව දාලා ගියා | Sabaragamuwa TV

ඇඹිලිපිටින් ඇසෙන කඳුළු කතාවක් 2 | මගේ මහත්තයා මාව දාලා ගියා | Sabaragamuwa TV

මේ ගමේ අය ඇත්තටම සාධාරණයි  👌

මේ ගමේ අය ඇත්තටම සාධාරණයි 👌

සීහෙල වෛද්‍ය, නිල්පනාගොඩ කරුනාරත්න වෙද මහතා   - 0763544439 : 0741037782

සීහෙල වෛද්‍ය, නිල්පනාගොඩ කරුනාරත්න වෙද මහතා - 0763544439 : 0741037782

ගොබ්බ ආන්ඩුවේ මාධ්‍ය මර්ධනය

ගොබ්බ ආන්ඩුවේ මාධ්‍ය මර්ධනය

horiwila pilika amma මට සුව කරන්න හිටිය සැමියා යන්නම ගියා

horiwila pilika amma මට සුව කරන්න හිටිය සැමියා යන්නම ගියා

natuma යක්කු දෙන්නා එක්ක නටපු ප්‍රංශ යුවල

natuma යක්කු දෙන්නා එක්ක නටපු ප්‍රංශ යුවල

ජීවිත රැසකට මරු කැදවූ මැල්සිරිපුර කදුමුල්ල නාය යෑමේ මෙතෙක් නොදුටු දර්ශණ😄😀😃

ජීවිත රැසකට මරු කැදවූ මැල්සිරිපුර කදුමුල්ල නාය යෑමේ මෙතෙක් නොදුටු දර්ශණ😄😀😃

වලපනේ,මිල්ලපිටිය, මහඌව,අවට ඇති වු විනාශය......🥹🥹🥹🥹

වලපනේ,මිල්ලපිටිය, මහඌව,අවට ඇති වු විනාශය......🥹🥹🥹🥹

වත්තේගම සිට ඇල්කඩුව පාරෙ නාය ගිය කොටස් හා එහි තත්ත්වය. ජීවිත බිලි ගත් ස්ථානය

වත්තේගම සිට ඇල්කඩුව පාරෙ නාය ගිය කොටස් හා එහි තත්ත්වය. ජීවිත බිලි ගත් ස්ථානය

නාම්බුව බලමු . Nambuwa❗️💎.....Geuda # sapphire # SRI SRI LANKA 🇱🇰

නාම්බුව බලමු . Nambuwa❗️💎.....Geuda # sapphire # SRI SRI LANKA 🇱🇰

pemadasa කවදාවත්ම මම හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා

pemadasa කවදාවත්ම මම හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා

"ඉසිවරයා...🤣✍️.. චනා & සනා.. #comedy #foryou #funnyvideo #viral

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]