Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025 | Foot Pilgrimage 2025

Автор: Unforgettable Sri Lanka

Загружено: 2025-07-12

Просмотров: 1522

Описание:

#Kataragama #okada #padayatra #unforgettablesrilanka #gayanshyamal #yala #kumana #travel #camping #hiking #safari #footpilgrimage

කතරගම ඇසළ පෙරහරේ පණිවිඩය රටට මුලින් ම දන්වන්නේ උතුරේ සිට කතරගම බලා එන පාද යාත්‍රාව යි. මෙවරත් පාද චාරිකාවේ යෙදෙන පිරිස් ජුනි 19 වැනි දා වනවිට ඔකඳ දේවාලයෙන් යාල වනාන්තරයට වන්දනා නඩ යාල කැලේ හරහා කතරගම දෙවිඳුන් නැමදීමට ගමන් කරනවා.

යාපනය, නාගදීප, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදී ප්‍රදේශවල සිට එලෙස කණ්ඩායම් වශයෙන් පැමිණෙන බැතිමතුන් පානම ඔකඳ දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දේවියන්ට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙනයි මහ වනයට ඇතුළු වන්නේ. තවත් පිරිසක් මඩකලපුව, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේ ද පානමට පැමිණෙනවා.

බෞද්ධ පිරිස් ද මෑතක සිට පානමට පැමිණ හින්දු බැතිමතුන් සමඟ එක් ව ගමන් කරනු දකින්න පුළුවන්.

අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදුකරන මෙම පා ගමනට මෑතක සිට සොබාදහමට මෙන් ම චාරිකාවලට කැමති විවිධ පිරිස් ද එකතුවීමටත් පටන් අරන්.

© Unforgettable Sri Lanka 2025. Unauthorized reproduction or distribution of this content is strictly prohibited. Legal action will be taken against violators.

Subscribe to Unforgettable Sri Lanka for more amazing content that celebrates the beauty and culture of Sri Lanka.

🔸 Follow Us on Social Media:

Facebook:   / unforgettablesl  
TikTok: https://www.tiktok.com/@g_shyamal?_t=...

Thank you for watching!
#GayanShyamal #UnforgettableSriLanka #Kataragama #PadaYatra #Okada #KudaKebiliththa #srilankatravel #srilanka #srilankatrip #srilankatourism #visitsrilanka #travelsrilanka #discoversrilanka #srilankabeauty

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025 | Foot Pilgrimage 2025

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ussangoda Camping |  උස්සන්ගොඩ | සුන්දරත්වයෙන් පිරි ස්වාභාවික මිටියාවත

Ussangoda Camping | උස්සන්ගොඩ | සුන්දරත්වයෙන් පිරි ස්වාභාවික මිටියාවත

Alien Faced Rock | Galapita Gala | ශ්‍රී ලංකාවේ පැරණිතම මිනිසා විසින් සාදන ලද ප්‍රතිමාව? 🗿👽

Alien Faced Rock | Galapita Gala | ශ්‍රී ලංකාවේ පැරණිතම මිනිසා විසින් සාදන ලද ප්‍රතිමාව? 🗿👽

Kataragama Foot Pilgrimage | மகிமை மிகு கதிர்காம பாதயாத்திரை | අසිරිමත් කතිර්ගම පාද වන්දනාව

Kataragama Foot Pilgrimage | மகிமை மிகு கதிர்காம பாதயாத்திரை | අසිරිමත් කතිර්ගම පාද වන්දනාව

සුරියවැව වැව් මාළු 🇱🇰@IslandFishing2 සුදු අයියාගේ වැව් මාළු ලැල්ල

සුරියවැව වැව් මාළු 🇱🇰@IslandFishing2 සුදු අයියාගේ වැව් මාළු ලැල්ල

මාදු ගඟේ සවාරියක් I Madu Ganga Boat Safari🛶🌤️🌿 #Madu_Ganga_Boat_Safari #maduriver #boat #fun #travel

මාදු ගඟේ සවාරියක් I Madu Ganga Boat Safari🛶🌤️🌿 #Madu_Ganga_Boat_Safari #maduriver #boat #fun #travel

sada  nuba

sada nuba

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode  01

යාල කලාප 3 හරහා කැබිලිත්ත ට ගිය අතිබිහිසුණුම ගමන | වැසි සමයේ Kabiliththa වන්දනාව 2025 | Episode 01

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025

Kataragama Pada Yatra | කතරගම පාද යාත්‍රාව 2025

රුහුණු මහා කතරගම දේවාලයේ ආදායමට වෙන දේ..| Talk with Chatura | Basnayake Nilame Ktharagama Devalaya

රුහුණු මහා කතරගම දේවාලයේ ආදායමට වෙන දේ..| Talk with Chatura | Basnayake Nilame Ktharagama Devalaya

Yahangala Mountain | Hiking | හරි පාරෙන් අලි වෙසෙනා යහන්ගලට

Yahangala Mountain | Hiking | හරි පාරෙන් අලි වෙසෙනා යහන්ගලට

KATARAGAMA මහසෙන් දෙවියන්ගේ අඩවිය'

KATARAGAMA මහසෙන් දෙවියන්ගේ අඩවිය'

Rathkale Camping | Madulsima camping | හරිත නිම්නයකින් පිරි රත්කැලේ පතන, මඩොල්සිම

Rathkale Camping | Madulsima camping | හරිත නිම්නයකින් පිරි රත්කැලේ පතන, මඩොල්සිම

Pada Yatra 2025 Kataragama  කතරගම පාද යාත්‍රාව Foot Pilgrimage #panama to #kabiliththa හරෝ හරා 21 Km

Pada Yatra 2025 Kataragama කතරගම පාද යාත්‍රාව Foot Pilgrimage #panama to #kabiliththa හරෝ හරා 21 Km

දළ කැඩුණු

දළ කැඩුණු "සුමේධ" ඇතා ගේ වැඩ සහ හැඩ (The Return of Sumedha ) #elephant #animals

Dolukanda Hike & Camping | Dolukanda | ලංකාවේ අතීත ඖෂධ ගබඩාව

Dolukanda Hike & Camping | Dolukanda | ලංකාවේ අතීත ඖෂධ ගබඩාව

අපේ පලතුරු අපිට හොදයි..❤️❤️❤️❤️

අපේ පලතුරු අපිට හොදයි..❤️❤️❤️❤️

Makandawa rain forest | kitulgala | සැගවි ඇති කිතුල්ගල මාකන්දාව වන රක්ෂිතය

Makandawa rain forest | kitulgala | සැගවි ඇති කිතුල්ගල මාකන්දාව වන රක්ෂිතය

මස් අතු ධීවර රැකියාව | මෙහෙමත් මාලු ඇල්ලිල්ලක් | Traditional Fishing | @wishwatiyubaya 👣😲🎣

මස් අතු ධීවර රැකියාව | මෙහෙමත් මාලු ඇල්ලිල්ලක් | Traditional Fishing | @wishwatiyubaya 👣😲🎣

Hawagala Camping #Hawagala#Pahanthudawa #Balangoda#SriLankaTravel#Adventure#Waterfall#Mountains

Hawagala Camping #Hawagala#Pahanthudawa #Balangoda#SriLankaTravel#Adventure#Waterfall#Mountains

Horton Plains | Nelu flowers in Thotupola Kanda - අවුරුදු 12කට සැරයක් පිපෙන දෙවියන්ගේ මල් උයන

Horton Plains | Nelu flowers in Thotupola Kanda - අවුරුදු 12කට සැරයක් පිපෙන දෙවියන්ගේ මල් උයන

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]