දස බිම්බර මාර සෙනග.. (Dasa Bimbara Mara Senaga) | Somathilaka Jayamaha
Автор: Somathilaka Jayamaha
Загружено: 2021-02-05
Просмотров: 277812
ගැයුම් පද: තලංගම ප්‍රේමදාස
සංගීතය: වින්සන් ද අල්විස්
ගායනය: සෝමතිලක ජයමහ
ගැයුම් පද...
දස බිම්බර මාර සෙනග
තන්හා රති රගා සමග
පලවා හල වීත රාගි - බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්
ගමන් වැඩිය අංගීරස
බුදුන් වඩිනවා - හදවෙත - බුදුන් වඩිනවා
සවනත් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්
මුලු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා - හදවෙත - බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණගී තරඟ නැගේ
සාදු සාදු සාදු සාදු - බුදුන් වඩිනවා
හදවෙත - බුදුන් වඩිනවා
Follow Somathilaka Jayamaha on:
▶ Facebook - / somathilaka.jayamaha
▶ Apple Music - https://itunes.apple.com/us/artist/15...
▶ Spotify - https://open.spotify.com/artist/23DYu...
#SomathilakaJayamaha #SomathilakaJayamahaSongs #DasaBimbara #BathiGee
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: