තුන් කුලුඳුල් බිල්ල | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 488
Автор: 3N Ghost
Загружено: 2025-12-12
Просмотров: 44902
මේ විදියට තවත් දවසක් ගතවෙලා යද්දී පහුවෙනිදා හවස ඉර බැහැගෙන යන්න කිට්ටු වෙන වෙලාවෙ හදිසියෙම මලීට අර නෙලුම් මල් අරන් ගිය ආච්චිව මතක් වුනා. අදත් එයිද දන්නෙ නෑ අර ආච්චි යන්න ඕන බලන්න කෝකටත්... අද නම් කතා කරනව කොහොම හරි එයා එක්ක එහෙම හිතපු මලී "අම්මේ වත්ත පල්ලෙහාට යනවෝ " කියාගෙන මිදුලට බැස්සා. ටික දුරක් පාර දිගේ යන කොට කන්ද උඩහා ඉඳන් කොල පෑගෙන සද්දයක් ආවා. මලීගෙ අැස් ඒ දිහාට යොමු වුනේ ඉබේටම ...
කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්.....,
කතු අයිතිය Shama Gunasekara
උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය
#3N Ghost
#holman katha
#Ghost stories
#Sinhala Ghost
මේ අපේ අනිත් කතා 👇
👻මහසෝනාගෙ හෝරාව • holman katha / Sinhala holman video / sinh...
👻 වැහි කබාය • holman katha / Sinhala holman video / sinh...
👻 නිධානය • holman katha / Sinhala holman video / sinh...
👻 වෙරළු අක්කගෙ අවතාරෙ • holman katha / Sinhala holman video / sinh...
👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t...
👻බෝදිලිමාගේ හෝරාව • Видео
👽මළවුන් පැමිණි මළගම • holman katha / Sinhala holman video / sinh...
👽නදිනිගෙ විලාපය • holman katha / Sinhala holman video / sinh...
👽මනෝකාය • holman katha | Sinhala holman video | sinh...
👽වලව්වක ඉරනම • holman katha | Sinhala holman video | sinh...
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Contacts :- swbnpk@gmail.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: