Enna madanale (two version )Thilakasiri Fernando/ Rohana Siriwardana
Автор: Kosala Mihira
Загружено: 2025-12-13
Просмотров: 4
#kmb
එකම ගීතය හඩ ද්විත්වයකින්....
එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි හිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා......
දෑස ඈගේ රතුවෙලා.....
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ළංවෙලා.....
සෝක පණිවුඩය යවන්න ආදරිය බලා...
කාලිදාස කිවිදු මේඝ දූතයක් කලා.....
මට කොයින්ද එම වළා ආමි සුලගෙ ඔබ බලා....
කියන්නකෝ මගෙ දුක ඇගෙ කනට ලන්වෙලා......
සන්දේෂයකින් යවන්න
මේ දුක උන් අතේ......
හන්ස ගිරා ලිහිනි කොවුල් කුරුල්ලන් නැතේ.....
සුලගේ ම අසරණයි....
මට ඇති වස්තුව ඇයයි....
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි....
මුල් ගායනය සහ සංගීතය - තිලකසිරි ප්‍රනාන්දු
ගායනය 02 - රෝහණ සිරිවර්ධන
පද රචනය :- කරුණාරත්න අබේසේකර
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: