Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sinhala Ithihasa Pothe Karaoke (Without Voice) සිංහල ඉතිහාස පොතේ කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2024-01-18

Просмотров: 121505

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Anton Rodrigo
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Aloy Gunawardena
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Shelton Perera

🌟★彡𝒜𝒩𝒯𝒪𝒩 𝑅𝒪𝒟𝑅𝐼𝒢𝒪 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Issan Maguran Karaoke / ඉස්සන් මගුරන් කැරෝකේ
▶️    • Issan Maguran Karaoke (Without Voice) ඉස්ස...  
⭕ Punchi Putha Mage Ran Katiya Karaoke / පුංචි පුතා මගෙ රන්කැටියා කැරෝකේ
▶️    • Punchi Putha Mage Ran Katiya Karaoke (With...  
⭕ Wasthuwa illana Karaoke / වස්තුව ඉල්ලන කැරෝකේ
▶️    • Wasthuwa illana Karaoke (Without Voice) වස...  
⭕ Parapura Gana Kiwwoth Karaoke / පරපුර ගැන කිව්වොත් කැරෝකේ
▶️    • Parapura Gana Kiwwoth Karaoke (Without Voi...  
⭕ Adara Ma Rupikawo Karaoke / ආදර මා රූපිකාවෝ කැරෝකේ
▶️    • Adara Ma Rupikawo Karaoke (Without Voice) ...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ඇහැළේ පොලගේ පුංචි පුතා
මද්දුම බණ්ඩාර යන නාමේ
මද්දුම බණ්ඩාර යන නාමේ

සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා
බෝගම්බර නුවර බිමේ
හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින්
දුක සෝකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්ම සමග දරු තුන්
දෙනෙකුට මරණය හිමි කළා
සිනා වෙලා අම්ම ළඟට
ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම්
අයියණ්ඩියෙ කියා
මම අයියණ්ඩියෙ කියා

සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා

යකඩ කඩුව අතට අරන්
එන විට රුදු ගහලයා
මරණෙට බයවී අයියා
අම්ම ළඟට පැන ගියා
ඒ රජාගෙ කෲර ගතිය
වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගෙ හිස
කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා

සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා

මද්දුම බණ්ඩාරගෙ පොඩි
පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්න
ඒ රජිඳා අණ කළා
එහෙම හිතක් එහෙම නැතත්
ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට
පුංචි පුතෙක් බිලි වුණේ
පුංචි පුතෙක් බිලි වුණේ

සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා...//
ලක් මෑණිට නැති වුණා
සිංහලේට නැති වුණා
ලක් මෑණිට නැති වුණා

Sinhala Ithihasa Pothe Karaoke (Without Voice) සිංහල ඉතිහාස පොතේ කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Wasthuwa illana Karaoke (Without Voice) වස්තුව ඉල්ලන කැරෝකේ

Wasthuwa illana Karaoke (Without Voice) වස්තුව ඉල්ලන කැරෝකේ

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Madu Mala Lesa | KARAOKE | මධු මල ලෙස | Milton Mallavaarachchi | Sinhala Karaoke |With Lyrics

Sinhala ithihasa pothe...Anton rodrigo. සිංහල  ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...ඇන්ටන් රොද්‍රිගෝ.

Sinhala ithihasa pothe...Anton rodrigo. සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...ඇන්ටන් රොද්‍රිගෝ.

Ragapana oba kawuda Karoke / V.Wardha Raja / #karoke #sinhalasongs #sinhalaoldhit #backingtrack

Ragapana oba kawuda Karoke / V.Wardha Raja / #karoke #sinhalasongs #sinhalaoldhit #backingtrack

Parapura Gana Kiwwoth Karaoke (Without Voice) පරපුර ගැන කිව්වොත් කැරෝකේ

Parapura Gana Kiwwoth Karaoke (Without Voice) පරපුර ගැන කිව්වොත් කැරෝකේ

Durakathanayakin  Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Durakathanayakin Sinhala Karaoke Without Voice. Mr.H.R.Jothipala

Seethala Sanda Eliye Karaoke Without Voice With Lyrics | Gunadasa Kapuge | Nima Tracks

Seethala Sanda Eliye Karaoke Without Voice With Lyrics | Gunadasa Kapuge | Nima Tracks

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

Malsara Karaoke Without Voice | Hambath Kala Man | Chamara Ranawaka | Ashen Covers

Sinhala ithihasa pothe || Mangala denex with polgahawela Horizon || At Makulewa || Music Blast

Sinhala ithihasa pothe || Mangala denex with polgahawela Horizon || At Makulewa || Music Blast

Gindara pitawennata // karaoke music track // sinhala song lyrics

Gindara pitawennata // karaoke music track // sinhala song lyrics

sakala sathama karaoke (without voice)

sakala sathama karaoke (without voice)

Issan Maguran Karaoke (Without Voice) ඉස්සන් මගුරන් කැරෝකේ

Issan Maguran Karaoke (Without Voice) ඉස්සන් මගුරන් කැරෝකේ

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Oruwe Nagala Karaoke Version | SL Karaoke Tracks |

Bari Bara Kare Thiyan Karaoke with Lyrics (Without Voice)

Bari Bara Kare Thiyan Karaoke with Lyrics (Without Voice)

Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

Punchi Kale Api Sindu Kiyapu Hati Karaoke | Without Voice | Ashen Music Pro

desa nopenunath mage karoke

desa nopenunath mage karoke

Sagaraya badu wedanawo | live karaoke | senanayaka weraliyadda karaoke AP karaoke

Sagaraya badu wedanawo | live karaoke | senanayaka weraliyadda karaoke AP karaoke

Wasthuwa illana Kashapa puthune (WITHOUT VOICE)  Karaoke Live Track

Wasthuwa illana Kashapa puthune (WITHOUT VOICE) Karaoke Live Track

Atha Epita Gammanen Karaoke Without Voice Sinhala Karaoke

Atha Epita Gammanen Karaoke Without Voice Sinhala Karaoke

issan maguran karaoke (without voice)anton rodrigo

issan maguran karaoke (without voice)anton rodrigo

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]