ගී මිණි කලස73/සුමන සමන් දෙවි / සනත් නන්දසිරි / නාලනී රණසිංහ ඇතුළු පිරිස/ගීතයේ අරුත විමසමු
Автор: Aruna Balasuriya
Загружено: 2025-11-26
Просмотров: 57
ගී මිණි කලස
සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ
රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය
ඉදිරිපත්කිරීම-අරුණ බාලසූරිය
නිෂ්පාදන සහය-පියුමි එදිරිසිංහ
ජාතික ගුවන් විදුලියේ
ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්
සුමන සමන් දෙවි විමන කෙරෙන් එන
ගිමන නිවන අටියේ
දිනිඳු උදෑසන මුනිපා නමදින
සමනළ කඳුවැටියේ
පාමුල පිහිටි මනා සමනළගම සොබනා
රිදී නයින් ලෙස ඇදී ඇදී යයි
සීතල දිය දහරා
ලතා තුරුල්ලේ පිපේ තැනින් තැන
මල් ලස්සන තෝරා
මඳ සුළඟෙහි හමනා පළබර තුරු හැලෙනා
ගිරවුන් තුඩුගා කිරි රහ සොයනා
පීදෙන රන් ගොයමේ
රැඟුමෙන් පළවේ බත උපදවනා
ගොවි දෑතෙහි මහිමේ
ගෙවිලිය මන බඳිනා බුදු මැදුරට ඇදෙනා
චිත්‍රපටය-සමනළ කුමරියෝ(1971)
ගේය පද-ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය-ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය-මහාචාර්ය සනත් නන්දසිරි
විශාරද නාලනී රණසිංහ ඇතුළු පිරිස
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: