Rabu wagawa බදුනක රාබු හිටවමු | බෑග් තුල රාබු වගා කරමු How to Grow Radish
Автор: Ceylon Advisor
Загружено: 2020-11-13
Просмотров: 31538
Rabu wagawa බදුනක රාබු හිටවමු! බෑග් තුල රාබු වගා කරමු How to Grow Radish
රාබු බදුනක බීජ පැල කැරගැනීමේ සිට අස්වනු නෙලීම දක්වා මුල සිට සරලවම
මෙම වීඩියෝව මගින් වස විස නැති රාබු වගාවක් ගෙදරදීම සිදු කරගන්නා ආකාරය පිළිබඳව ඔබට පැහැදිලි කරනු ලබයි, විශේෂයෙන්ම මෙම වගාව සඳහා භාවිතා කරනු ලබන්නේ වගා බෑග් බැවින් ඉතා කුඩා ඉඩකදී උවද මෙම වාගාව ලංකාවේ ඕනෑම ප්‍රදේශකය සිදු කල හැක.
This video shows how to grow a radish organically in a container or grow bag
අපේ චැනලය subscribe කර ඊට එහායින් තියෙන bell icon එකත් ඔබන්න. දන්න අයටත් මේක share කරන්න...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: