සදා නොවෙනස් වන දෙවිඳුට පැසසුම | Sada Novenas Vana Devinduta Pesasuma | SINHALA HYMNS FOR JESUS
Автор: CHRISTIAN HYMNS
Загружено: 2023-06-13
Просмотров: 269
Vocals - Gulavitage Nishantha & Isurumali Mendis Lyrics - Isurumali Mendis
Melody - Gulavitage Nishantha
Backing Vocalists - Rebeka Dinali, Nishaya Dewthilini, Yashika Tharangani
Lyrics:
සදා නොවෙනස්වන දෙවිඳුට පැසසුම සදා කරුණාවෙන දෙවිඳුට මහිමය මා පුදනෙමි සෑමදා මා පුදනෙමි සෑමදා සමිඳුට
සමිඳුන්ගේ නාමය ප්‍රියකරුය ගී කියමින් වර්ණනා කරමුව//
ශුද්ධයි එතුම් නාමය සැමදා වඳිම් නාමය//
සමිඳුන්ගේ නාමය බලවත්ය දණ නමමින් පැසසුම් පුදමුව//
පුදුමයි එතුම් නාමය සැමදා වඳිම් නාමය//
Subscribe Now -  /@christian_hymns_love
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: