Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2026 වර්ෂය කන්‍යා ලග්නයේ ඔබට කොහොම ද ? | Virgo | Kanya | ලග්න පලාපල | Lagna Palapala | Mr.Kaveen

Автор: Isuru Jothir Vidhayayathanaya

Загружено: 2025-11-26

Просмотров: 1730

Описание:

විශය ඉගෙන ගන්නා කාලයේ ම අපටත් ගුරුවරුන්ගෙන් මෙහෙම උදව් ලැබුනා..
විශේෂයෙන් මා වැඩිකලක් ජ්‍යෝතිෂය උගත් ජී.එම්. ගුණපාල මහතා මේ මොහොතේ සිහිවේ. එතුමා විසින් උපදේශකත්වය දැරූ "රිවිරිසි " ජ්‍යෝතිෂ පුවත්පතට ලිපි ලිවීමට මා මට ආරාධනා නොකරානම් ⁣මෙතරම් දුරක් එන්නට ලැබෙන්නේ නැත..
ඉතිං අපේ යුතුකමක් අපගෙන් විශය උගත් විශයෙන් ඉදිරියට යාමට අවැසි අයට අපට හැකි උපරිමයෙන් ඒ සඳහා මග විවරකර දීම..

ඉසුරු ජ්‍යෝතීර් විද්‍යයතනය මගින් මෙහෙය වූ ජ්‍යෝතිෂ පාඨමාලාවේ පලමු කණ්ඩායමට අදාල ඉගැන්වීම් කටයුතු මෑතක දී ඉතා සාර්ථකව අවසන් විය..

එසේ නිමකල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් ජ්‍යෝතිෂ වෘතීය තත්වයක් උදෙසා ඉදිරියට යාමට කැමත්ත පිළිබඳ මා විසින් විමසා බුලූ අතර පහත සිව් දෙනා ඒ සඳහා කැමැත්ත පලකලගහ..

ඒ අනුව මගේ අදහස වූවේ වර්ථමාන රටාවට ගැළපෙන ආකාරයට ඔවුනගේ කලඑළි ගැන්වීම සිදුවිය යුතු බවයි..

ඒ අනුව පෙරහුරුවක් ලෙස බ්‍රහස්පති උච්චවීම සස්බන්ධ පලාපල විග්‍රහයක් යූ ටියුබ් හරහා ඉදිරිපත් කිරීමට මා ඔවුනට යෝජනා කරන ලදී..

අප ලබාදුන් දැනුමත්, ඔවුන් ගවේශණය කර සොයාගත් දැනුමත් සියල්ල එක්කොට ජේෂ්ඨ ජ්‍යෝතීර්වේදීන් ලෙස එම කාර්‍ය ඉතාමත් සාර්ථකව ඔව්න් සිව්දෙනා විසින් ඉටුකරනු ලැබීය..

එ බැවින් දෙවන මෙම පියවරට මා විසින් අත තැබුවේ හොඳ විශ්වාසයක් ඇතුවයි..

දෙවන පියවර ලෙස එම සිව් දෙනාටම මා යෝජනා කලේ තම තමාගේ පුද්ගලික යූ ටියුබ් නාලිකා ආරම්භ කරන ලෙසයි.

එයට ලග්න 12ටම අදාල පලාපල ඔබගේ අනන්‍යතාව අනුව ඉදිරිපත් කරන ලෙසත් මා යෝජනා කල අතර ඒ සඳහා වන ප්‍රචාරය මාගේ නාලිකා හරහා ලබාදෙන බවට මා පොරොන්දු විය..

අප විසින් මේ ඉටුකොට ඇත්තේ ඒ යුතුකමයි..

මේ අනුව වෘතීයභාවයට අදාල පෞර්ෂයක් ද විදහා දැක්වෙන බැවින් දැන් ඔවුනටම අනන්‍ය ගමනක් යා හැකී..

පහත නාලිකා බලන්න..
ඒවා Subscribe කරන්න..


🔸 විශාන් මහතා විසින් මොහයවන යු ටියුබ් නාලිකාව -    / @astro_vishan  

🔸 ජනක මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @jdyoutube7498  

🔸 ප්‍රසාද් මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @prasadwickramanayake723  

🔸කවීන් මහතා විසින් මෙහෙයවන යූටියුබ් නාලිකාව -    / @kaveenchamothkankanthri7077  

2026 වර්ෂය කන්‍යා ලග්නයේ ඔබට කොහොම ද ? | Virgo | Kanya | ලග්න පලාපල | Lagna Palapala | Mr.Kaveen

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කන්‍යා ලග්නය - 2026 වාර්ෂික ලග්න පලාඵලය (Virgo Rising sign) - Kanya lagnaya

කන්‍යා ලග්නය - 2026 වාර්ෂික ලග්න පලාඵලය (Virgo Rising sign) - Kanya lagnaya

කන්‍යා ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා |  ප්‍රබල ගුරු මාරුව දෙසැම්බර් | Guru maruwa | Kanya Lagnaya

කන්‍යා ලග්න හිමියන්ගේ ඉරණම වෙනස් වෙනවා | ප්‍රබල ගුරු මාරුව දෙසැම්බර් | Guru maruwa | Kanya Lagnaya

අසීමිත ආනිසංස ලැබෙන වන්දනා ක්‍රම / පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

අසීමිත ආනිසංස ලැබෙන වන්දනා ක්‍රම / පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ

පකිස්ථානයෙන් එවපු සහල් වල ඇත්ත කතාව මෙන්න. වීඩියෝ සහිතයි

පකිස්ථානයෙන් එවපු සහල් වල ඇත්ත කතාව මෙන්න. වීඩියෝ සහිතයි

Дева - Декабрь. Таро. Случится то, от чего у вас будет шок!

Дева - Декабрь. Таро. Случится то, от чего у вас будет шок!

2026 කන්‍යා ලග්නය වාර්ෂික ලග්න පලාපල Kanya/Virgo

2026 කන්‍යා ලග්නය වාර්ෂික ලග්න පලාපල Kanya/Virgo

කන්‍යා ලග්නාහිමියන් බලබලා සිටින ලබන වසරේ ලග්න පලාපල මෙන්න 2026

කන්‍යා ලග්නාහිමියන් බලබලා සිටින ලබන වසරේ ලග්න පලාපල මෙන්න 2026

දෙසැම්බර්  මාසයේ ලග්න පලාපල 2025 | කන්‍යා ලග්නය #december #lagnapalapala #astrology #futuretelling

දෙසැම්බර් මාසයේ ලග්න පලාපල 2025 | කන්‍යා ලග්නය #december #lagnapalapala #astrology #futuretelling

ඊයේ රෑ ප්‍රදේශ රැසක කාලගුණය  ද#රුණු වෙයි සෙනසුරාද බදුල්ලේ ප්‍රබලල සිදුවීමක් kalapaththare/|Channel 4

ඊයේ රෑ ප්‍රදේශ රැසක කාලගුණය ද#රුණු වෙයි සෙනසුරාද බදුල්ලේ ප්‍රබලල සිදුවීමක් kalapaththare/|Channel 4

කන්‍යා ලග්න පලාඵල ශනි නිවෘත්තය Senasuru Shani Maruwa Kanya Lagna Palapala Raga Sri Nirvana Nirwana

කන්‍යා ලග්න පලාඵල ශනි නිවෘත්තය Senasuru Shani Maruwa Kanya Lagna Palapala Raga Sri Nirvana Nirwana

Дева ♍️Представьте это возможно ❤️неделя 1-7 декабря 2025 года 🍀🔮✨🗝❤️ Таро Ленорман прогноз

Дева ♍️Представьте это возможно ❤️неделя 1-7 декабря 2025 года 🍀🔮✨🗝❤️ Таро Ленорман прогноз

කන්‍යා ලග්න ඔබ ගැන විශ්මිත අනාවකි සහ ගති ලක්ෂණ/Virgo/kanya Lagnaya/astrology/sinhala/horoscope

කන්‍යා ලග්න ඔබ ගැන විශ්මිත අනාවකි සහ ගති ලක්ෂණ/Virgo/kanya Lagnaya/astrology/sinhala/horoscope

කන්‍යා ලග්න පලාපල දෙසැම්බර් | Kanya Lagnaya December

කන්‍යා ලග්න පලාපල දෙසැම්බර් | Kanya Lagnaya December

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

2026 ඔබේ ලග්නයට කොහොමද ? කල යුතු පිංකම් සහිතවම | Miyuru Sampath | මියුරු සම්පත් | Suba Sathiya

භයානක තත්වයක්.  ව්‍යසනයත් විකුණනගෙන කන හොරු, ත්‍රාඩයො, චන්ඩි, මෝඩයො එක පෙළට       @YOUTHPILOT

භයානක තත්වයක්. ව්‍යසනයත් විකුණනගෙන කන හොරු, ත්‍රාඩයො, චන්ඩි, මෝඩයො එක පෙළට @YOUTHPILOT

දෙසැම්බර් 5 තෙක් පරිස්සම් වෙමු මේ ලග්න 12 සසර අකුසල්

දෙසැම්බර් 5 තෙක් පරිස්සම් වෙමු මේ ලග්න 12 සසර අකුසල්

දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල -

දෙසැම්බර් මාසයේ සවිස්තරාත්මක ලග්න පලාපල - " කන්‍යා ලග්නය "

සිකුරු අස්ථ වීම ඔබ‍ට බලපාන හැටි |kendare | 2026 lagna palapala

සිකුරු අස්ථ වීම ඔබ‍ට බලපාන හැටි |kendare | 2026 lagna palapala

2026 Lagna Palapala Kanya Lagnaya / 2026 ලග්න පලාපල   කන්‍යා ලග්නය

2026 Lagna Palapala Kanya Lagnaya / 2026 ලග්න පලාපල කන්‍යා ලග්නය

දෙසැම්බර් 06 න් පසු මේ ලග්න 4 ට ධන උල්පත් පාදයි! | ඔබේ ලග්නයත් මේ අතර තිබේද?

දෙසැම්බර් 06 න් පසු මේ ලග්න 4 ට ධන උල්පත් පාදයි! | ඔබේ ලග්නයත් මේ අතර තිබේද?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]