Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Lan Wela | ලං වෙලා | Malindu Chathuranga New Song 2024

Автор: Malindu Chathuranga

Загружено: 2024-03-08

Просмотров: 17551

Описание:

ළං වෙලා

ළං වෙලා දුර අහස සමුදුර
සිතිජයේ ගිලෙනා තරුවකට
තනිමැකුවෙ නුඹ ඇයි පහන් තරුවේ
ළංව ඉන්නට වරම් නැතිවුව
ප්‍රේමයම පිරි තව්තිසාවක
දැනුන සිත් ලඟ බැඳුනු සිත් තනිවේ

නේක රෑ සිත දුරක තනිවේ
නිම්නොවේ හද බැඳුනු සෙනෙහේ
එක මගක දුර යා නොහැකි තැනදී
අත අතැර සිත සිඹිමි තව ලංවී

ප්‍රේමයේ හසරැල් කැලුම්දේ
ප්‍රේමයම විටෙකදි රිදුම්දේ
ස්නේහයෙන් නුඹෙ හද ලැගුම් ගතිමී
අදත් මම මට අහිමි නුඹ විදිමී

"Lan Wela "

Artist: Malindu Chathuranga
Female voice backing : Prabhasha Nethmi
Lyrics: Buddhika Widanage
Music: Darshana Wickramatunga
Tracks recorded by Gayan Perera
Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
Video Edited by Lashan Sanjeewa ( Art Part Factory )

Orchestra

Lead Guitar: Mahinda Bandara
Base Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Priyantha Gamage | Tharindu Jayathilake
Drums: Niresh Perera
Percussion: Dhananjaya Somasiri | Priyakumudu
Medawatta
Flute: Janaka Bogoda
Violins : Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara

Lan Wela | ලං වෙලා | Malindu Chathuranga New Song 2024

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]