කටර් නැතුව රසට වගේම ලස්සනට ඩෝනට්ස් හරියට හදමු,චොක්ලට් නැතුව ලාභෙට හදන චොක්ලට් ග්ලේස් & ෂුගර් ග්ලේස්.
Автор: Cooking with Chef Shani
Загружено: 2022-08-21
Просмотров: 851631
🍩ඩෝනට්ස් 🍩 + චොක්ලට් නැතුව හදන චොක්ලට් ග්ලේස් & ෂුගර් ග්ලේස්
🍩 Donuts + 🍩 Chocolate Glaze without any Chocolate & Sugar Glaze 🍩
සොෆ්ට් එකට, ලස්සනට වගේම, රසට ඩෝනට්ස් හදමු.
හදල ටික වෙලාවකින් ඇකිලෙන්නෙ නැති විදිහට, බැලුමක් වගේ පිම්බිල මේ වගේ ලස්සනට තියෙන්න හදන විදිහ පැහැදිලිව කියල දීල තියෙනව. ඒ වගේම ඔක්කොම ටික එක වගේ ලස්සනට හදාගන්න කිසිම කටර් එකක් පාවිච්චි කරල නෑ.
තව ව්‍යාපාරයක් විදිහට හදන කෙනෙකුට මුදල් ඉතුරැ කරගෙන චොක්ලට් පොඩ්ඩක්වත් නොදා රසට හදාගන්න පුලුවන් චොක්ලට් ග්ලේස් එකක් එක්කම කැමති පාටකින් හදාගන්න පුලුවන් ෂුගර් ග්ලේස් එකත් එකම වීඩියෝවෙන් බලාගන්න පුලුවන් නිසා ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...
join my Facebook page:
/ cooking-with-chef-shani-103968205234824
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: