අහන් ඉන්න - මේකලා ගමගේ | AHAN INNA - MEKALA GAMAGE (KARAOKE WITHOUT VOICE)
Автор: SP Volare🎤
Загружено: 2023-11-24
Просмотров: 3034
🎧🎧🎧ගීතයේ ලින්ක් එක පහලින්🎧🎧🎧
Link for the (original) song:
👇👇👇👇👇👇👇👇👇👇
💿💿💿 මේකලා ගමගේ (Mekala Gamage): • Ahan Inna Ahagena Inna - Mekala Gamage (Of... k
🎸🎸🎸 අහන් ඉන්න අහගෙන ඉන්න 🎸🎸🎸
✍️✍️✍️ පද රචනය: සෝමලතා හේරත් මැණිකේ
🎹🎹🎹 සංගීතය: රුවන් ශ්‍රී වල්පොල
🎤🎤🎤 ගායනය: මේකලා ගමගේ
ගී පද ➡️➡️➡️➡️➡️
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
සිලි සිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි
අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා
🎸🎸🎸 AHAN INNA AHAGENA INNA 🎸🎸🎸
✍️✍️✍️ Lyricist: SOMALATHA HERATH MANIKE
🎹🎹🎹 Composer: RUWAN SRI WALPOLA
🎤🎤🎤 Singer: MEKALA GAMAGE
**SINHALA CAPTIONS ADDED IN ENGLISH LETTERS**
Lyrics ➡️➡️➡️➡️➡️
AHAN INNA AHAGENA INNA
MAGE HITHA MONAWDA MUMUNANAWA
AHAN INNA AHAGENA INNA
MAGE HITHA MONAWDA MUMUNANAWA
YAAYA PURA NEKA NEKA PAATIN
MUDU MAL PETHI AHARENAWA
PODA WASSAKA SEETHALA AWIDIN
HITHATA EBENAWA
KODUKAARA MAL RENU AGIN
SUWANDA BEDANAWA
E SUWANDIN MAGE HUSMA
RATA MAWANAWA
AHAN INNA AHAGENA INNA
MAGE HITHA MONAWDA MUMUNANAWA
SILI SILIYE HAMANA SULANGA
KONDURANNE APATAMAYI
SATHUTA MISAKA DUKA MOKATADA
SENEHASA MAHAMERAYI
AMAAWAKE DUKA DURALANA
DAHASAK THARU KATA NUMBATAYI
E ELIYEN DALWENA LOKAYA
MAGEMAYI MATAMAYI
AHAN INNA AHAGENA INNA
MAGE HITHA MONAWDA MUMUNANAWA
#karaoke #sinhala #music #sing #songs #popular #famous #කැරොකි #සිංහල #ජනප්‍රිය #withoutvoice #lyrics #සංගීතය #සිංදු #මේකලාගමගේ #රුවන්ශ්‍රීවල්පොල #සෝමලතාහේරත්මැණිකේ #අහන්ඉන්න #mekalagamage #somalathaherathmanike #ruwansriwalpola #ahaninna #spvolare
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: