Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

Автор: Dinesh A Pathum

Загружено: 2021-11-07

Просмотров: 231737

Описание:

කිලෝමීටර 1000කට ආසන්න දුරක් සංචාරය කොට වාහනය ආසන්නයේම රාත්‍රි කදවුරු බදිමින් ගතකල දින තුනක සංචාරය - කිලෝමීටර 52ක දුරක් අම්පාර බලාන සංචාරයේදී ගමන් කිරීමට අපට සිදු විය. ඉන් අනතුරුව ලද විරාමයේදී අප සොයා ගියේ වීවේකයෙන් කාලය ගත කිරීමට හැකි සුන්දර ඉසව්වක් සොයාගෙනයි. බදුල්ල ප්‍රදේශයක මූලික කරගත් මඩොල්සිම දක්වා ගමන් කල අප මඩොල්සිම අවට ප්‍රදේශය පුරා සංචාරය කොට එදින රාත්‍රිය මඩොල්සිමට පහලින් පිහිටා ඇති කදවුරු භූමියක ගත කල අතර. පසුදායින් පහන් වූ උදෑසන ලුණුගල ප්‍රදේශයටත් එයින් දුන්හිදටත්, දුන්හිදෙන් බඹරගල තැන්නටත් ගමන් ගත් අතර බඹරගලතැන්න ආසන්නයේ රාත්‍රිය ගතකොට බඹරගල තැන්නෙන් ඇල්ලටත්,නුවරඑළියත් ගමනේ අවසාන නැවතුම ලෙස තෝරාගත් අතර දින තුනක් පුරා ගත කල සුන්දර සංචාරය මෙලෙස රූප රචනාවකින් ගෙන දක්වමු. පුරුදු වික්‍රමාන්විතයන්ගෙන් තොර වීම පිළිබදව කනගාටුව 🤭

යන්න කැමති අයට මෙන්න location ටික-

මඩොල්සිම ලෝකාන්තය -
https://goo.gl/maps/SzNG1EntW7BVAKP39
මඩොල්සිම කදවුරු බිම -
https://goo.gl/maps/2eonFNzQbCfjs4c76
ලුණුගල බේසම සොභාවික නාන තටාකය - Besama Water Fall
https://goo.gl/maps/dYmKyrDp41uSMBLB7
දුන්හිද දියඇල්ල - Dunhinda Falls
https://goo.gl/maps/F38MkoCDqX6gUmPw7
බඹරගල පතනේ කදවුරු බැදීම -
https://goo.gl/maps/1KP2S8xqjgEs1DXa8
නුවරඑළිය
ඇබර්ඩීන් දිය ඇල්ල

මේ ඇති.... Dinesh A Pathum

බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL

Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

Haputale | බඹරකන්ද ඇල්ලට ඉහලින් යකාගේ පඩිපෙළ හරහා එඩිෂම් බංගලාවට | 4K

රත් කැළේ පතන | RATHKELE PATHANA CAMPING

රත් කැළේ පතන | RATHKELE PATHANA CAMPING

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි

Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall

Alagalla Mountain Range | Camping | අලගල්ල කදු මුදුනේ කදවුරු රාත්‍රිය | Camping at Night #alagall

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point   #travelweekend

Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක  දින තුනක් | Hidden  Gem of Trincomalee

Sober island, Trincomalee | Sri Lanka |මුහුද මැද බලකොටුවක දින තුනක් | Hidden Gem of Trincomalee

Ratnapura Palabaddala Sri Pada Trail  | රත්නපුර - පලාබද්දල මාර්ගය ඔස්සේ සිරීපා කරුණාව | Adam's peak

Ratnapura Palabaddala Sri Pada Trail | රත්නපුර - පලාබද්දල මාර්ගය ඔස්සේ සිරීපා කරුණාව | Adam's peak

Garadi ella | kalugala | ගැරඩි ඇල්ල තියෙන  සුන්දර සහ අවධානම් දිය ඇලි දාමයක ගත කල දින තුනක් 4K

Garadi ella | kalugala | ගැරඩි ඇල්ල තියෙන සුන්දර සහ අවධානම් දිය ඇලි දාමයක ගත කල දින තුනක් 4K

රිදීගම | Travel with Chatura Rideegama

රිදීගම | Travel with Chatura Rideegama

Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා

Chariot path | චැරියට් පාත් | ලංකාවේ සීතලම තැන්නට ඉහලින් ඇති කදු මුදුන් වල සුන්දරත්වය සොයා

Ohiya Camping Site | ලංකාවේ ලස්සනම පාරෙ කඳවුරු භූමිය | Vlog 22

Ohiya Camping Site | ලංකාවේ ලස්සනම පාරෙ කඳවුරු භූමිය | Vlog 22

Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood

Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood

Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

හපුතලේ | HAPUTHALE | Travel With Chatura

හපුතලේ | HAPUTHALE | Travel With Chatura

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරය, දිඹුලාගල 🇱🇰 Historical Dimbulagala Namal Pokuna Rajamaha Viharaya

Жизнь лесного монаха | Шри-Ланка

Жизнь лесного монаха | Шри-Ланка

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

කොටියා හොයාගෙන පට්ටිපොළ සිට ඔහියට / pattipola hortonplains ohiya bike ride

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

බලතුඩුවට තනියම | 3 Day Solo Hiking & Camping Story - Balathuduwa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]