Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කඩොල් ඇතා Kadol Tusker ලස්සන දෙරණ Lassana Derana

Автор: Lassana Derana - ලස්සන දෙරණ

Загружено: 2023-06-23

Просмотров: 31265

Описание:

#කඩොල් #kandula #දුටුගැමුණු
අතීත යුද සටන්වලදී හීලෑ කළ සතුන් විවිධ යුද කටයුතු සඳහා යොදා ගැනීම ප්‍රමුඛ විය. රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගෙන තිබිණි. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) ගම්පොළ යුගයෙන් පසුව ලියැවෙන්නේ ඒ අතීත පරිචයට සාහිත්‍යමය මුහුණුවරක් එක් කරමිනි.
අතීත යුද සටන්වලදී අශ්වයන්ටද විශේෂ තැනක් හිමි වූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ නිසාය. ඇත්, අස්, රිය, පාබල යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අස් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකථාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයන් අතරින් වංශකථාවේ නාමිකව සඳහන් වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය.
ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2175කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේදී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නිසාය.
මහාවංසයට අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි, “ඒ බිසව් සුදුසු කළ පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අවුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙනවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියාවු ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී. ” (මහාවංසය. පරි 22, ගාථා 59-63)

මහාවංසයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමු වූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කලපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලාගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්ලාගැනීමට හැකි වුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මඟින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවරු කරයි.
මේ වීඩියෝව කඩොල් ඇතා පිළිබදව වැදගත් තොරතුරු කිහිපයක් විමසා බැලීමකි.

කඩොල් ඇතා Kadol Tusker ලස්සන දෙරණ Lassana Derana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

යළි උපදින නැදුන්ගමුවේ රාජා | Nadungamuwe Raja  | Elephant SriLanka | Rupavahini News

යළි උපදින නැදුන්ගමුවේ රාජා | Nadungamuwe Raja | Elephant SriLanka | Rupavahini News

82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු තනි අලියා - දැන් සැර අලියෙක් - SL Parliment Elephant | Rupavahini News

82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු තනි අලියා - දැන් සැර අලියෙක් - SL Parliment Elephant | Rupavahini News

කදුරුවෙල ප්‍රදේශවාසීන් දැඩි උණුසුම්වෙයි..මේක කිව්වම ඩෝබිලට ඇයි තරහ යන්නේ..

කදුරුවෙල ප්‍රදේශවාසීන් දැඩි උණුසුම්වෙයි..මේක කිව්වම ඩෝබිලට ඇයි තරහ යන්නේ..

ТЕРЕШКОВА В КОСМОСЕ:

ТЕРЕШКОВА В КОСМОСЕ: "ВИЖУ ТО, ЧЕГО НЕ ДОЛЖНО БЫТЬ" | Загадки полёта "Чайки"

Kandula Etha _ දුටුගැමුණු රජුගෙ කඩොල් ඇතා....

Kandula Etha _ දුටුගැමුණු රජුගෙ කඩොල් ඇතා....

Тайны жизни кротов: что их так тянет на наши участки?

Тайны жизни кротов: что их так тянет на наши участки?

එළාර දුටුගැමුණු යුද්ධය Raj Somadeva | Unlimited History Episode 33 - 03

එළාර දුටුගැමුණු යුද්ධය Raj Somadeva | Unlimited History Episode 33 - 03

පුලතිසි රාජා හස්තියාගේ බැමි ලෙහීමේ චාරිත්‍රය | #hasthi #official #elephant #video | #pulathisi #Raja

පුලතිසි රාජා හස්තියාගේ බැමි ලෙහීමේ චාරිත්‍රය | #hasthi #official #elephant #video | #pulathisi #Raja

Это Самое Большое Гнездо в Мире, которое Побило Все Рекорды!

Это Самое Большое Гнездо в Мире, которое Побило Все Рекорды!

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව Sri Lanka Radio Corporation ලස්සන දෙරණ Lassana Derana

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව Sri Lanka Radio Corporation ලස්සන දෙරණ Lassana Derana

ඇත් රජු ඉන්දි රාජා ට මොකද වුනේ ? ඇත්ත කතාව මෙන්න | Indi Raja | Pet Talk

ඇත් රජු ඉන්දි රාජා ට මොකද වුනේ ? ඇත්ත කතාව මෙන්න | Indi Raja | Pet Talk

Pulathisi Raja ඒකදන්ත ඇතුගේ කදුලු මතින්  පුලතිසි රාජා  ගැන හඬ අවදිකල අයිවන්  දිනක අපි දළදා රැගෙන යමි

Pulathisi Raja ඒකදන්ත ඇතුගේ කදුලු මතින් පුලතිසි රාජා ගැන හඬ අවදිකල අයිවන් දිනක අපි දළදා රැගෙන යමි

Victoria reservoir වික්ටෝරියා ජලාශය Lassana Derana ලස්සන දෙරණ

Victoria reservoir වික්ටෝරියා ජලාශය Lassana Derana ලස්සන දෙරණ

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

Мультфильм Волк и теленок

Мультфильм Волк и теленок

Кандула Таскер – легендарный боевой слон Шри-Ланки

Кандула Таскер – легендарный боевой слон Шри-Ланки

Плачущая медведица принесла умирающего детёныша к человеку. То, что он сделал — невероятно!

Плачущая медведица принесла умирающего детёныша к человеку. То, что он сделал — невероятно!

Самые быстрые Лошади в мире. Бешеная скорость Лошадей.

Самые быстрые Лошади в мире. Бешеная скорость Лошадей.

Вы не Поверите Сколько Стоит Эта Лошадь! ТОП 10!

Вы не Поверите Сколько Стоит Эта Лошадь! ТОП 10!

සොලීන් කණ්ඩුලගේ ඇගට උණු කල යකඩ වක් කරා - ඒත් කණ්ඩුල ද්වාරය සුණු විසුණු කළා | Story Of Kandula Tusker

සොලීන් කණ්ඩුලගේ ඇගට උණු කල යකඩ වක් කරා - ඒත් කණ්ඩුල ද්වාරය සුණු විසුණු කළා | Story Of Kandula Tusker

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]