Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඇතැර යන කය සහ රැගෙන යන සිත (වසර 40 පෙර කළ දේශනාවක්) බෞද්ධයාගේ අත්පොතවූ ධම්මපදයෙ චිත්ත වග්ගය ඇසුරෙනි.

Автор: දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

Загружено: 2026-01-11

Просмотров: 2528

Описание:

අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමින් වහන්සේ
වනාහී මෑතදී නිර්වාණාවබෝදයට පත්ව සසරින් එතෙර වූ මෙකල නිවුණු යතිවරයාණන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කෙරේ. උන්වහන්සේ පැවැත්වූ "පහන් කණුව" හැත්තෑව, අසූව හා අනූව දශකවල දෙස් විදෙස් ලෝකයා අතර ඉමහත් ජනාදරයට පාත්‍ර වූ ගුවන්විදුලි දේශනා මාලාවකි.
මේ "ඇතැර යන කය සහ රැගෙන යන සිත පිළිබඳව (-වසර 40කට පෙර කළ සද්ධර්ම දේශනාවක්) -බෞද්ධයාගේ අත්පොත වූ ධම්මපදයෙහි චිත්ත වග්ගය" ඇසුරෙන් උන්වහන්සේ කළ සද්ධර්ම දේශනාවකි.

*සැ.යු:-අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ තවත් සද්ධර්ම දේශනා..පහත ලින්ක් ක්ලික් කර නැරඹීමට හැකිය.

1. හේතුඵල සහ ප්‍රත්‍ය ධර්ම (-පටිච්චසමුප්පාදය බලපැවැත්වෙන හැටි සහ උග්ගසේන කථාව) -කර්මය හා ලෝක ස්වභාවය..
   • හේතුඵල සහ ප්‍රත්‍ය ධර්ම (-පටිච්චසමුප්පාදය ...  

2. "හදිසි විපත්, සම්පත් සහ විපාක පටලැවිලි (-මහාකාළ කථාව හා ඨාන සූත්‍රය) හෙට ලොව කෙබදු ද? සොදුරු ද?රුදුරු ද? (-කළු සුදු, සුර අසුර, කුසල් අකුසල් සහ සසර නිවන..)
   • හදිසි විපත්, සම්පත් සහ විපාක පටලැවිලි (-මහ...  

3. "සිතිය යුතුම දේ සහ අල්ලා ගන්නා ගොඩවල් පහ (-අනිත්‍යතාවය, පංචඋපාදානස්කන්ධය සහ සතිය පවත්වන ආකාරය..)"
   •  සිතිය යුතුම දේ සහ අල්ලා ගන්නා ගොඩවල් පහ (...  
....................................................
දිසිරුවන (-රූ සර මිණ)" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/3rMqWYa
►► Disiruwana: http://bit.ly/3Y1sASI
►► Facebook: https://bit.ly/3JesOyS
►► Facebook Page: https://bit.ly/3Jn6K51
පහත link එකෙන් ඔබට අපගේ WhatsApp group එකට සම්බන්ධ විය හැකි ය.
https://chat.whatsapp.com/F3fpvG8nWBi...
...................................................
සැ.යු :-
සාහිත දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp Massage:
071- 44 14 817 වට්ස්ඇප් පණිවිඩයක් පමණක් යොමු කිරීමට සතිමත් වන්න. (-සැ.යු:- දුරකථන ඇමතුම් ගැනීමෙන් වළකින්නේ නම් මැනවි)
තෙරුවන් සරණයි!🙏🙏🙏
................................................
#දිසිරුවන_DisiruwanaTV
#දහම්සේසත_DahamSesatha #සාහිතපොත්පියස

ඇතැර යන කය සහ රැගෙන යන සිත (වසර 40 පෙර කළ දේශනාවක්) බෞද්ධයාගේ අත්පොතවූ ධම්මපදයෙ චිත්ත වග්ගය ඇසුරෙනි.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Buddhothpado Zoom

Buddhothpado Zoom

❤️‍🔥👤💫සිත, කය සහ භවය  (-මෙය වසර 40කට පෙර කළ සද්ධර්ම දේශනාවකි)

❤️‍🔥👤💫සිත, කය සහ භවය (-මෙය වසර 40කට පෙර කළ සද්ධර්ම දේශනාවකි)

මේ කය සැහැල්ලවෙන් හා සිත සැනසීමෙන් තියා ගන්නේ කොහොම ද? (-හරිම බුදුරුව සහ අමතක වෙන හේතුව කුමක් ද? )

මේ කය සැහැල්ලවෙන් හා සිත සැනසීමෙන් තියා ගන්නේ කොහොම ද? (-හරිම බුදුරුව සහ අමතක වෙන හේතුව කුමක් ද? )

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

පාරමි පිරීම | විශේෂ ධර්ම දේශනාව

බුදු ගුණ ආවර්ජනයේ ආනිසංශ | Ven. Na Uyane Ariyadhamma Thero

බුදු ගුණ ආවර්ජනයේ ආනිසංශ | Ven. Na Uyane Ariyadhamma Thero

විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්න දෙයක් තියෙනවා  | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල  |

විශේෂයෙන්ම කාන්තාවන්ට කියන්න දෙයක් තියෙනවා | Hasalaka Seelawimala Thero | හසලක සීලවිමල |

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

ඇමරිකානුවන් බුදුදහම වැළඳ ගනීද? I Tissa Jananayake with Life (EP 213)

💥🌊මේ දෙකෙන් ඔබ පනින්නේ, ගින්නට ද? ජලයට ද? (-මෙකල  ශක්තිය, පන්නරය, ආයුෂ හා අප්‍රමාදය)

💥🌊මේ දෙකෙන් ඔබ පනින්නේ, ගින්නට ද? ජලයට ද? (-මෙකල ශක්තිය, පන්නරය, ආයුෂ හා අප්‍රමාදය)

 සිතිය යුතුම දේ සහ අල්ලා ගන්නා ගොඩවල් පහ (-අනිත්‍යතාවය, පංචඋපාදානස්කන්ධය සහ සතිය පවත්වන ආකාරය..)

සිතිය යුතුම දේ සහ අල්ලා ගන්නා ගොඩවල් පහ (-අනිත්‍යතාවය, පංචඋපාදානස්කන්ධය සහ සතිය පවත්වන ආකාරය..)

seth pirith (සෙත් පිරිත්) Sinhala - මේ පිරිත නිතර අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

seth pirith (සෙත් පිරිත්) Sinhala - මේ පිරිත නිතර අහන්න ඔබේ සියලු පැතුම් ඉටුවේවි | Udasanata Pirith

මහාකාළ කථාව සහ ඨාන සූත්‍රය (හදිසි විපත් සහ සම්පත්) කළු සුදු, සුර අසුර, කුසල් අකුසල් සහ සසර නිවන

මහාකාළ කථාව සහ ඨාන සූත්‍රය (හදිසි විපත් සහ සම්පත්) කළු සුදු, සුර අසුර, කුසල් අකුසල් සහ සසර නිවන

මේ වපුරන දෙයෙහි අස්වනු කල්නොයවා ලැබෙනවාමද? (-කර්මයෙන් නිදහස් වන මාර්ගය)-බැදීම් එක්ක දුක් ඇති වෙනවාද?

මේ වපුරන දෙයෙහි අස්වනු කල්නොයවා ලැබෙනවාමද? (-කර්මයෙන් නිදහස් වන මාර්ගය)-බැදීම් එක්ක දුක් ඇති වෙනවාද?

💢කාල විපත්වල බලවත් වන කර්ම? (-සිත දුර්වල කරන කාරණා හා සියුම් දේ අත්විදීමට ලද මිනිසත්බව) -මතු භව ගමන

💢කාල විපත්වල බලවත් වන කර්ම? (-සිත දුර්වල කරන කාරණා හා සියුම් දේ අත්විදීමට ලද මිනිසත්බව) -මතු භව ගමන

හිරි සූත්‍රය. |Ven.U Dhammjiwa Maha Thero.

හිරි සූත්‍රය. |Ven.U Dhammjiwa Maha Thero.

ඔබත් තාරකා ජීවියෙක්ද? I Tissa Jananayake with Life (EP 212)

ඔබත් තාරකා ජීවියෙක්ද? I Tissa Jananayake with Life (EP 212)

කර්මය,මරණය,පුනර්භවය,අත්හැරීම  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කර්මය,මරණය,පුනර්භවය,අත්හැරීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අන්තරා භවය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

අන්තරා භවය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero

කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero

සෝවාන් නොවුණු භික්ෂුන් වහන්සේනමක් සෝවාන් වූ ගිහි ස්ත්‍රියකට වඳින්න ඕනිද

සෝවාන් නොවුණු භික්ෂුන් වහන්සේනමක් සෝවාන් වූ ගිහි ස්ත්‍රියකට වඳින්න ඕනිද

නිවන් දැකීමට උපකාර වන කරුණු 2 | අගුල්ගමුවේ අරියනන්ද හිමි | Angulgamuwe Ariyananda Thero

නිවන් දැකීමට උපකාර වන කරුණු 2 | අගුල්ගමුවේ අරියනන්ද හිමි | Angulgamuwe Ariyananda Thero

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com