Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දීඝ පාෂාණ ලෙන

Автор: Travel with Seri

Загружено: 2025-04-14

Просмотров: 206

Описание:

දීඝ පාෂාණ ලෙන
අභයගිරිය ස්ථූපයේ සිට බටහිරට ඇති වට වන්දනා පාරේ මී.500 ක් පමණ දුරක් ගිය විට දීඝ පාෂාණ ලෙන හමුවේ. මෙය සුදස්සන පදානඝරය ලෙසද හැදින්වේ. අභයගිරිය යනු විශාල නටඹුන් රාශියක් පැතිරුන භූමි ප්‍රදේශයක් වන අතර දීඝ පාෂාණ ලෙනද අභයගිරි වාසී භික්ෂූන් වහන්සේලා වැඩසිටි ස්ථානයකි. මෙම දීඝ පාෂාණය ආශ්‍රිතව කටාරම් කෙටු ලෙන් 9 ක් පමණ දක්නට ඇත. මෙහි විශේෂිත වූ පූර්ව බ්‍රාහ්මී අක්ෂර වලින් ලියවුනු සෙල් ලිපියක් ඇති අතර, මෙහි සිදුකළ කැණීම් වලින් මෙම ස්ථානය සංස්කෘතික අවදීන් හතරකට අයත් බව පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. සරල තාක්ෂණයේ සිට ඉතා සංකීර්ණ තාක්ෂණය දක්වා මෙහි ඉදිකිරීම් සිදුකර ඇති බව පෙනේ. වර්තමානය වන විට කැණීම් හා සංරක්ෂණ කටයුතු වලට භාජනය වී ඇති මෙම ස්ථානය බොහෝ දෙනාගේ දෑසින් මගහැරී යන එමෙන්ම නටඹුන් වලට පමණක් සීමා වී ඇති ස්ථානයක් බැවින් ට්‍රැවල් විත් සේරී යූ ටියුබ් චැනලය මගින් එහි වටිනාකම මෙන්ම රමණීය බව මේ අයුරින් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.
Concept & presentation – Priyanthi Banneheaka
Video & Editing – Swarna Balasuriya

දීඝ පාෂාණ ලෙන

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

පිච්චන්දියා කදු මුදුනේ අතීත හෙළ ජනාවාසයක ඇස නොගැටුණු නටබුන් | History of Sri Lanka | Ruins

පිච්චන්දියා කදු මුදුනේ අතීත හෙළ ජනාවාසයක ඇස නොගැටුණු නටබුන් | History of Sri Lanka | Ruins

සංඝමිත්තා තෙරණියගෙ සෑය රජවරුන්ට නොපෙනුන හාස්කම | ඔබටත් මේක පේන්නෙ නැතිවෙයි ගිහිල්ලම බලන්න  #siwhela

සංඝමිත්තා තෙරණියගෙ සෑය රජවරුන්ට නොපෙනුන හාස්කම | ඔබටත් මේක පේන්නෙ නැතිවෙයි ගිහිල්ලම බලන්න #siwhela

මුලතිව් - කන්නගී අම්මාන් කෝවිල  /  Kannagi Amman Kovil

මුලතිව් - කන්නගී අම්මාන් කෝවිල / Kannagi Amman Kovil

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

දානිගල කන්දට පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද ?

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

серия126 Как заправляли паровозы во время движения #паровоз #train #steam #locomotive #поезд

серия126 Как заправляли паровозы во время движения #паровоз #train #steam #locomotive #поезд

පුදුම හිතෙන නිර්මාණ වලින් පිරුණු 🤷‍♀️ අනුරාධපුර අභයගිරි විහාරාරාම සංකීර්ණය👣🤳🇱🇰

පුදුම හිතෙන නිර්මාණ වලින් පිරුණු 🤷‍♀️ අනුරාධපුර අභයගිරි විහාරාරාම සංකීර්ණය👣🤳🇱🇰

17 November 2025

17 November 2025

Kurundi Pagoda -  කුරුන්දි විහාරය.

Kurundi Pagoda - කුරුන්දි විහාරය.

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Если Вам Задают Эти 5 Вопросов — Вами Пытаются Манипулировать - Карл Юнг

Dambadiva Wandana  දඹදිව බුද්ධ භූමි වන්දනා 12 Nalanda Mahaviharaya රඡගහනුවර නාලන්දා  විශ්වවිද්‍යාලය

Dambadiva Wandana දඹදිව බුද්ධ භූමි වන්දනා 12 Nalanda Mahaviharaya රඡගහනුවර නාලන්දා විශ්වවිද්‍යාලය

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Список запретов в России на 2026 год – Как это коснется каждого?

උපුල්වන් දෙවියන් බුදුන්ගේ ධාතු දෙවිනුවරට ගෙනාවේ කොහොමද | Rawana | Devinuwara | History of Sri Lanka

උපුල්වන් දෙවියන් බුදුන්ගේ ධාතු දෙවිනුවරට ගෙනාවේ කොහොමද | Rawana | Devinuwara | History of Sri Lanka

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

මහවනයේ අති දැවැන්ත පුරාණ ඉදිකිරීමක නටබුන් | History of Sri Lanka | | Ritigala | | Sinhala |

මහවනයේ අති දැවැන්ත පුරාණ ඉදිකිරීමක නටබුන් | History of Sri Lanka | | Ritigala | | Sinhala |

Голубые зоны: Как хунзы достигают невероятного долголетия?

Голубые зоны: Как хунзы достигают невероятного долголетия?

ලෝකයම විශ්මයට පත් හෙළයන්ගේ සොයා ගැනීම්..

ලෝකයම විශ්මයට පත් හෙළයන්ගේ සොයා ගැනීම්..

සීගිරි ගලේ  කර්කටක යන්ත්‍රය | Untold stories about the Sigiriya |  Unlimited History lanka 99 - 01

සීගිරි ගලේ කර්කටක යන්ත්‍රය | Untold stories about the Sigiriya | Unlimited History lanka 99 - 01

සුන්දර අරිසිමලය

සුන්දර අරිසිමලය

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]