✔️ඉක්මනින් හදා ගන්න පුලුවන් රසම රස චිකන් බැදුමක්|Butter Mix Chicken Recipe | Make with Madu❤️
Автор: Make with Madu
Загружено: 2021-07-30
Просмотров: 424
#makewithmadu #make_with_madu 👇☺️
🔔🔔
අවශ්‍ය ද්‍රව්‍ය 👇
1 කුකුල් මස් - 400g
2 බී ලුණු - ලොකු ගෙඩි 2ක්
3 තක්කාලි - ලොකු ගෙඩි 2ක්
4 සුදුළුණු ( වෙනම සුදුළුණු බික් 4 )
5 ඉඟුරු කැබැල්ලක්
6 අමුමිරිස් කරල් 4
7 කරපිංචා / රම්පා
8 ගම්මිරිස්
9 ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට
10මිරිස් කුඩු
11 බැදපු තුනපහ
12 කහ කුඩු
13 කුරුදුපොතු කැබැල්ලක්
14 සෝයා සෝස්
15 තෙල් අවශ්‍ය ප්‍රමාණයට
16 බටර් හෝ මාගරින් මේස හැදි 3
Required Materials
1 chicken - 400g
2 b onions - 2 onions
3 tomatoes - 2 big tomato
4 Garlic (Garlic 4 cloves)
5 pieces of ginger
6 green chili- 4
7 Karapincha / Rampa
8 pepper corns
9 Salt powder as required
10 chili powder
11 curry powder
12 turmeric powder
13 A piece of cinnamon
14 Soy Sauce
15 to the required amount of oil
16 tablespoons butter or margarine3
මගෙ කලින් විඩියො මෙතනින් 👀👇 • ✔️නෙල්ලකඩල දාලා හදන උම්බලකඩ සම්බොලයක් ලෙසි...
• Видео
• Видео
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: