Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කැම්පස් යන්න සල්ලි නැති නිසා ඇග විකුණන කැම්පස් කෙල්ලෝ | Movie Review Sinhala | Maduwa Review New

Автор: Maduwa Review

Загружено: 2024-06-02

Просмотров: 91120

Описание:

කැම්පස් යන්න සල්ලි නැති නිසා ඇග විකුණන කැම්පස් කෙල්ලෝ | Movie Review Sinhala | Maduwa Review New

හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.

ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.
මද්‍යම පාන්තික ගැහැනු ලමයි තුන් දෙනෙක් ඉන්නවා.මේ අය අලුතෙන් විශ්ව විද්‍යාලයට ඇතුලු වෙනවා.ඒත් ඒ විශ්ව විද්‍යාලයේ ඉන්නෙ ඔක්කොම පෝසත් කොල්ලො කෙල්ලො.ඉතින් මේ තුන්දෙනාට ඒ තරම් සල්ලි නෑ කියලා දැක්ක ගමන් ඕනම කෙනෙක්ට කියන්න පුලුවන්.

ඒ නිසාම මේකෙ ඉන්න සීනියර්ලා මේ කෙල්ලො තුන් දෙනාව ගොඩක් රැග් කරන්න ගන්නවා.ඒ නිසාම මේ තුන්දෙනාම ඉන්නෙ ලොකු පීඩනේකින්.

ඉතින් මේ අය වගේම මද්‍යම පාන්තික කෙල්ලෙක් පෝසත් අය වගේම සීනියර්ලා ගොඩේ ඉන්නවා.ඒ සීනියර් කෙල්ල ඒ වගේ ඉන්නෙ එයා ඉගෙන ගන්න ගමන් නිවාඩු නිකේතනයක ගනිකාවක් විදිහට වැඩ කරලා හොයා ගන්න සල්ලි වලින් කියලා මේ අයට ආරංචි වෙනවා.

ඉතින් මේ කෙල්ලො තුන්දෙනාටත් දවසේ ගානේ රැග් එක වැඩි වෙනවා.ආර්තික අපහසුතා වලින් මිරිකෙද්දි මේ අයටත් ඕනි වෙනවා සල්ලි හොයාගෙන ඒ පෝසත් ලමයි වගේ ජීවත් වෙන්න.ඒ නිසා මේ තුන්දෙනත් අර කෙල්ල වගේ නිවාඩු නිකේතනේක ගනිකාවො විදිහට වැඩ කරන්න තීරනය කරනවා.ඒත් ඒකට මේ අයට වෙනත් ප්‍රදේශයකට යන්න වෙනවා.

තව පෝසත් හොද යාලුවෝ තුන්දෙනෙක් එක ගෙදරක ජීවත් වෙනවා.ඉතින් මේ තුන්දෙනාට තියෙන්නෙ වෙනම විදිහෙ ප්‍රශ්න.ඒ නිසා මේ අය තීරනය කරනවා සති අන්තයේ වෙන ප්‍රදේශයකට ගිහින් හොදට විනෝද වෙන්න.

ඉතින් මෙහෙම යන ගමනේ මේ කෙල්ලො තුන් දෙනයි කොල්ලො තුන්දෙනයි එකට හම්බ වෙනවා.ඒකෙන් පස්සෙ තමයි මේ අයට හැම ප්‍රශ්නයක්ම පටන් ගන්නෙ.

ඉතින් එහෙම යන හය දෙනාට මොන වගේ ප්‍රශ්න වලටද මුහුන දෙන්න වෙන්නෙ?ඒ අයට ඒ ප්‍රශ්න වලින් ගැලවෙන්න පුලුවන් වුනාද?

මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.

#moviereviewsinhalanew
#sinhalafullmovie
#filmreviewsinhala

Film name:- Enjoy 2022

වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.

⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
Link -   / madusanka.krishan.77  

⭕️LIKE
⭕️COMMENT
⭕️SUBSCRIBE

කැම්පස් යන්න සල්ලි නැති නිසා ඇග විකුණන කැම්පස් කෙල්ලෝ | Movie Review Sinhala | Maduwa Review New

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔයා ජීවිතේ අඩියටම වැටුන කෙනෙක් නම් මේක බලන්න | Poster 2021 Movie sinhala explain | Maduwa review new

බලන්න වටින සුපිරිම චිත්‍රපටයක් මේක | Explanation in Sinhala | Movie Review

යාලුවෙලා හිටපු කෙල්ලගෙ කසාදෙ කඩන්න😮 ගිය කොල්ලට ඊටත් වඩා ලස්සනම කෙල්ලෙක් ඒ වෙඩිමෙන්ම සෙට් උනොත්!

දුප්පත් පැලක ඉදන් පෝසත් කෙල්ලෙකුට ආදරේ කරන කොල්ලෙක් | Sinhala Review | Maduwa Review

අන්ධ සීයාගේ ගෙදරට පැනපු හොරු 3ට වෙච්ච දේ 😱 Don't Breathe

කොටු පනින්න කලින් දෙපාරක් හිතන්න | manmadha leelai movie sinhala explain | movie review sinhala

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හාස්කම | Miracle | Sikamai - සිකාමයි

හාස්කම | Miracle | Sikamai - සිකාමයි

කොල්ල බේබද්දෙක් කියල අතෑරිය කෙල්ල අන්තිමට උඩ යනව කොල්ලව දැකලා | Sinhala Movie Review | Maduwa Review

ОНИ — САМЫЕ ОПАСНЫЕ ЗЛОДЕИ И ТЕПЕРЬ ИДУТ НА СМЕРТЕЛЬНУЮ МИССИЮ В ОТЧАЯННОЙ ПОПЫТКЕ ИСКУПЛЕНИЯ!

රස්තියාදුකාරයෙක් වගේ මේ ඉන්නෙ🛑 ඒ පැත්තෙ ඉන්න අංක එකේ ලෝයර් කියල ජාවාරම්කාරයෝ දැනගෙන හිටියෙ නෑ

තමංගෙම තාත්තව සතුටු කරන කෙල්ලෙක් | movie review sinhala | sinhala movie review | maduwa review

පාසල් සිසුවියන් නිරුවත් කොට මුදලට විකිණූ පිහිනුම් ගුරුතුමිය 😱🔥| හරා 2024 Movie Sinhala Review | Ruu

Jahuta (ජහුටා) | දෙවන ජවනිකාව | Episode 13 | 19th January 2026 | Swarnavahini

ОН ПЫТАЛСЯ СЛУЖИТЬ ЧЕСТНО, НО НАТКНУЛСЯ НА МЕНТОВСКОЙ БЕСПРЕДЕЛ | НАСТОЯЩИЙ МУЖСКОЙ БОЕВИК

රට බේරගන්න මේ ආවෙ🛑හමුදාවෙන් අයින් කරපු සුපිරිම බුලට් දෙක කියල කව්ද හිතුවෙ! Cinema Plus Sinhala Film

කාටත් හොරෙන් මස්සිනාගෙ පෙම්වතිය පාවිච්චි කරන කෙල්ලෙක් | Movie Review Sinhala | Maduwa Review

බිරිද දන්නෙ නෑ එයාගෙ සැමියට ළමයි හදන්න බෑ කියලා | Sinhala Review | Movie Review Sinhala

මොකුත් දන්නෑ වගේ පාඩුවෙ මේ ඉන්නෙ🛑බිරිදගෙ අනියම් සම්බන්දෙට සුපිරිම දඩුවමක් Plan කරල කියල කව්ද හිතුවෙ!

Они Напали На Приезжего, Не Зная, Что Он Самый Опасный Снайпер В Мире

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com