Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සෝමාවතියෙන් මහාවැලි ගගට අලි සිය ගණනක්‌

Автор: Travel Trinco

Загружено: 2025-11-13

Просмотров: 176

Описание:

සංචාරක අලින්ගේ කතාවක් අද Travel Trinco ඔයාලත් එක්ක කතා කරන්නේ #රංචු පිටින් සංචාරය කරන අලි ගැන ඔයාලට කියන්න අපි මේ රූප රාමු ගන්න ගොඩ දවසක් #එයාල සැරිසරන තැන් සොයා ගියා. කන්තලේ සිට #සේරුවිල පාරේ කිලෝමීටර් 15 ත් 20 ක්‌ පමණ ගියා ම හරිම ලස්සන ගම්මානයක් අපිට දැක ගන්න පුළුවන් ඒ #සුරියපුර ගම්මානය ගොඩක් අය #අලි බලන්න #හබරණ #කවුඩුල්ල #මින්නේරිය වැනි ප්‍රාදේශවලට යන්නේ කන්තලේ තාමත් #සංචාරක කලාපයක් ලෙසින් දියුණු වෙමින් පවතිනවා. ඊට හොදම කාලය දැන් පැමිණ ඇත. එවිට මෙහි ජිවත් වන #තරුණ තරුණියන්ට විශාල අස්වැසිල්ලක් වනු ඇත.

අද Travel Trinco අපි ඔයාලට පෙන්වන්න සලස්වන්න ලොකු කුඩා හැමෝම දන්නවා #මහවැලි ගග කිව්වාම නේද, මේ ගගට ඉහලින්ම තමයි #සෝමාවතී රක්ෂිතේ තියෙන්නේ #අලි ඇතුන් වගේම #මුවන් #ගොන්නු #කිබුල්ලු #වලසුන් හා #සංචාරක පාක්ෂිකයෝ පිරිසක් ජිවත් වන්නේ ඔය කැළාවේ මේ දවස්වල #සුරියපුර කියන්නේ #අලින් නිතරම බලන්න පුළුවන් ගම්මානයක් මෙහි කොපමණ අලි සිටියත් එහි #ජිවත්වන මිනිස්සුන්ට ඒක සාමාන්‍ය #දසුනක් මේ ගම්මානය #පුරා නිතර නිතර #සැරිසරන වන අලින් අපට දැක ගන්නට හැකි විය. ඒ වගේම තමයි #වගාවන්ට ද හානි නොකරනවාම නෙමෙයි.

අලි රංචු පිටින් මහවැලි ගග තරණය කරන්න පෙර ගගේ ඉහළ කොටසේ #හවස 3 ත් 4 වන විට අලි ලොකු කුඩා සතුන් ඇවිදින් හරි අපුරුවට #කෑම කන විදිහ ඒ වගේම එයාල #සෙල්ලම් කරන අයුරු ඔයාල බලන්න පුළුවන් මේ අලි කතාවේ රසවත් කතාව දැන් පටන් ගන්නේ ඕන්න #අලි අම්මලා දෙන්නෙකුයි පුංච් #අලි පැටව් දෙනෙක් හිමින් හිමින් මහවැලි ගග #තරණය කරනවා වටපිට බලමින් එයාල කරදයක් තියෙනවද කියලා බලමින් අනේ ඔන්න ටික වෙලාවක් වතුරේ බැහැලා සෙල්ලම් කරලා ගග තරණය කරනවා.

~මම Travel Trinco වීරේ ~


මෙම වීඩියෝවේ සම්පුර්ණ අයිතිය Travel Trinco Youtube නාලිකාව සතු බැවින් එහි සම්පුර්ණ වීඩියෝව හෝ කොටස් වශයෙන් සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ. එසේ කළහොත් නීතිමය පියවර ගැනීමට අපට අයිතියක් ඇත.

#travel #traveltrinco #srilanka
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Travel Trinco YouTube නාලිකාව හරහා අපගේ නවතම වීඩියෝ නැරඹීම සදහා නාලිකාව Subscribe කර අප හා රැදී සිටින්න. ඔබත් අපේ වීඩියෝ බලලා Like එකක් Comment එකක් වීඩියෝව අනිත් අයට බලන්න Share කරන්න.
[email protected]

ඔබගේ වෙළඳ ව්‍යාපාරයේ, සංචාරක ආයතනයේ, අධ්‍යාපන ආයතනයේ, සේවා ස්ථානයේ ප්‍රචාරන කටයුතු අප හරහා සිදු කර ගැනීමට පහත දුරකතන අංකය මගීන් What's App මගින් සම්බන්ධ වන්න….
070-3362560 - Travel Trinco

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Contact Us (+94) 769730518
Subscribe To Our Channel :    / @traveltrinco  
Find us On Facebook https://www.facebook.com/profile.php?...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks For Watching My Videos
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording or otherwise, without prior written permission of Travel Trinco

සෝමාවතියෙන් මහාවැලි ගගට අලි සිය ගණනක්‌

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මේ යාන්ඔයේ ලස්සනම කාලේ | අලි පැටියට එක දවසයි #traveltrinco #srilanka #elephant #Yanoya

මේ යාන්ඔයේ ලස්සනම කාලේ | අලි පැටියට එක දවසයි #traveltrinco #srilanka #elephant #Yanoya

කන්තලේ එකම පිපිඤ්ඤා  වගාව | දේශීය අලවර්ග 20 ක ආශ්චර්ය #traveltrinco #agriculture #agri #srilanka

කන්තලේ එකම පිපිඤ්ඤා වගාව | දේශීය අලවර්ග 20 ක ආශ්චර්ය #traveltrinco #agriculture #agri #srilanka

Потерянную могилу Клеопатры нашли, заглянув внутрь учёные закричали от yжaca…

Потерянную могилу Клеопатры нашли, заглянув внутрь учёные закричали от yжaca…

А Вы Знаете Как Устроена Волчья СТАЯ ?

А Вы Знаете Как Устроена Волчья СТАЯ ?

ලක්ෂ ගණන් හොයන බණ්ඩාරවෙල නයි මිරිස් වගාව @BoothGardens #visualjourneysl #viralvideo #fyp

ලක්ෂ ගණන් හොයන බණ්ඩාරවෙල නයි මිරිස් වගාව @BoothGardens #visualjourneysl #viralvideo #fyp

චමුදිත චාමර සම්පත් අසරණ කරයි | Chamara Sampath Vs Chamuditha | Sinhala Politics Meme

චමුදිත චාමර සම්පත් අසරණ කරයි | Chamara Sampath Vs Chamuditha | Sinhala Politics Meme

තායි රාජා නැවත තායිලන්තයට යවන්නේ කවදද - නිලමේගෙන් සැර උත්තරයක් | Pet Talk | Chit Chat

තායි රාජා නැවත තායිලන්තයට යවන්නේ කවදද - නිලමේගෙන් සැර උත්තරයක් | Pet Talk | Chit Chat

ЛЕОПАРД Встретил ПИТОНА! Вот Что Было Дальше...

ЛЕОПАРД Встретил ПИТОНА! Вот Что Было Дальше...

දැදුරු ඔයෙන් මගුරු ඔයට පැනපු මස් කන මාළු අල්ලන අමුතුම අත්දැකීමක් | Maguru Oya Fishing in Sri Lanka 🎣

දැදුරු ඔයෙන් මගුරු ඔයට පැනපු මස් කන මාළු අල්ලන අමුතුම අත්දැකීමක් | Maguru Oya Fishing in Sri Lanka 🎣

පෝ දින දැනෙන්න කල ධර්ම දේශනය..| කාගම සිරිනන්ද හිමි. | kagama sirinanda thero 2025

පෝ දින දැනෙන්න කල ධර්ම දේශනය..| කාගම සිරිනන්ද හිමි. | kagama sirinanda thero 2025

එදා කුරුදුවත්ත කන්තලේ සීනී කර්මාන්ත ශාලාව | ක්ලබ් 2 ක්‌ ඇතුළුව සුපිරි පන්නයේ නිවාස | #traveltrinco

එදා කුරුදුවත්ත කන්තලේ සීනී කර්මාන්ත ශාලාව | ක්ලබ් 2 ක්‌ ඇතුළුව සුපිරි පන්නයේ නිවාස | #traveltrinco

අග්බෝ ඇතා ගැන සුභ ආරංචියක් 😍 | නිජබිමට ගිය අග්බෝ | PathumS WILD

අග්බෝ ඇතා ගැන සුභ ආරංචියක් 😍 | නිජබිමට ගිය අග්බෝ | PathumS WILD

Кошки Против Собак. Самые Невероятные Случаи

Кошки Против Собак. Самые Невероятные Случаи

කතාවට බාධා කළ මාලිමා මන්ත්‍රීවරයා දිලිප්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහ ගනී.. නාමල්ටත් බැනුම්

කතාවට බාධා කළ මාලිමා මන්ත්‍රීවරයා දිලිප්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහ ගනී.. නාමල්ටත් බැනුම්

LTTE සමග පුඩුකුඩුඉරිප්පු සටනේ අල්ලාගත් ආයුධ |යුධ ටැංකි ඇතුලට #traveltrinco  #ltteavecfrappe

LTTE සමග පුඩුකුඩුඉරිප්පු සටනේ අල්ලාගත් ආයුධ |යුධ ටැංකි ඇතුලට #traveltrinco #ltteavecfrappe

සිංදු පිස්සෝ | sindu pisso - attaraya @AttaraTv

සිංදු පිස්සෝ | sindu pisso - attaraya @AttaraTv

15 Самых Редких и Красивых Экзотических Кур В Мире

15 Самых Редких и Красивых Экзотических Кур В Мире

Solo Harvesting 50KG Wild Jungle Honey — Attacked by Furious Bees

Solo Harvesting 50KG Wild Jungle Honey — Attacked by Furious Bees

කෙල්ල දාල ගිය දුක නැතිකරලා මාව බේරාගත්තේ මගේ ශාමන් | Pet Talk | Shaman

කෙල්ල දාල ගිය දුක නැතිකරලා මාව බේරාගත්තේ මගේ ශාමන් | Pet Talk | Shaman

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

Yala Safari Experience යාල කැලේ දින 3ක් | Thalgahadigana Bungalow Stay Sri Lanka

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]