Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope

Автор: Dosatha Astrology

Загружено: 2025-11-11

Просмотров: 14029

Описание:

ආයුබෝවන්..!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope
---
Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio
071 - 39 30 932

සිංහ ලග්නයට අනුව ඔබේ චරිත ලක්ෂණ | Sinha Lagnaya Anuwa Charitha Lakshan Sinha lagna | horoscope

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මුදල් උතුරන ප්‍රබල ගුරු මාරුව සිංහ ලග්නයට කොහොමද? | Guru Maruwa | sinha Lagna

"2026 සිංහ ලග්නය" සවිස්තරාත්මක ලග්න පලාපල - අංක විද්‍යාව නිසා ඔබ ගොඩ.

අනුර නොදන්නා රටේ නීතිය

අනුර නොදන්නා රටේ නීතිය

Скандал! Закон США 2017 года делает любые уступки Москве по Украине незаконными /№1057/ Швец

ඔබගේ ලග්නය කියන හෙළිදරව්:❤️ කටක | සිංහ | කන්‍යා – මුලු ජීවිතේ හැඩගස්වන පලාපල#astrology#horescope

2025 සිංහ ලග්න හිමියන්ට සෙත් කවි බණ | Sinha Lagna Seth Kavi Graha Apala Duru Wimata

දෙවන සුළිකුණාටුවත් එනගමන්.. මිනිස්සු ඉන්නේ ආණ්ඩුව මරං කන්න තරම් කේන්තියෙන්..රතු තරුව කළ හරිය මෙන්න..

Ellaya TV:-දිත්වා  “Ditwa” කුණාටුව නතර කළ වීඩියෝව.දීගොඩ කුමර මැතිතුමා .මනසින් බලන්න.|🔴 2025.11.29

මට හංගන්න කියලා දෙයක් නෑ | පුතාට දැන් අවු.14ක් | NETH FM MA BALA KALE Ft, DHANUSHKA JAYARATHNE

සිංහ ලග්න පලාඵල ශනි නිවෘත්ත වීම Senasuru Shani Maruwa Sinha Lagna Palapala Raga Sri Nirvana Nirwana

КАКИЕ СЮРПРИЗЫ ГОТОВИТ НАМ ГОД ОГНЕННОЙ ЛОШАДИ ? * ПРОГНОЗ НА 2026 ГОД ОТ АЛЕКСАНДРА ЗАРАЕВА

සිංහ ලග්න බය වුණා ඇති ඒරාෂ්ඨකය මැද  බලවත් රාජ යෝග 2ක් දේව ආරක්ෂාව මැද රාජකීය ජයක් Oct 27 - Dec 05

බොරු 'සුළිකුණාටු අනාවැකිය' | ජනපති වහාම කාලගුණ ලොක්කා කැඳවයි | Political Gossip ‍| Nayana Tharanga

Лев! 🦁 Прогноз на декабрь 2025 года !🌠89374777003 личный расклад в ватсап, телеграм🌌

ආධාර බෙදන්න ගිය සෝමෙගෙන් මහනුවර මන්ත්‍රී සෙට් එකක් ගේම ඉල්ලයි. වලියේ ඇත්ත කතාව මෙන්න

සිංහ ලග්න හිමි ඔබට 2025 ගුරු මාරුව | නොසිතූ ධන වාසනාවක් ලැබෙනවා | Guru Maruwa Sinha | Lagna Palapala

СКРЫТАЯ ПРАВДА! @shatilovich_valery  Украина может потерять БОЛЬШЕ, чем думает… ШАТИЛОВИЧ

Черная Луна в Стрельце 20 декабря 2025 - 14 сентября 2026. Влияние на каждый из знаков Зодиака

Это невероятно... Индия потрясающая. В Индию прибывает ещё один огромный самолёт.

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]