Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

Автор: Torana Music

Загружено: 2016-10-04

Просмотров: 1051567

Описание:

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

🎵 Lyrics
උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා

🎵 Official Website:https://torana.lk/

🎵 Social Media
👉Subscribe Torana:    / toranamu.  .
👉Like us on Facebook:   / toranamusicbox  
👉Follow us on Instagram:   / toranamusic.  .

උපුල් නුවන් විහිදා | මිල්ටන් මල්ලවාරච්චි | Upul Nuwan Vidaha | Milton Mallawarachchi | Official Song

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මිල්ටන් මල්ලවාරච්චි ගී එකතුව | Best Songs Of Milton Mallawarachchi | With Lyrics 🌟

මිල්ටන් මල්ලවආරච්චි ආදරණීය ගීත එකතුව [ Milton Mallawarachchi vol 01 ] #milton #oldsongs #sinhala

Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee

උපුල් නුවන් විදහා | Sinhala Reggae Cover – Mr. Milton Mallavaarachchi | Zion

Sinhala Songs | Best of Shirley Waijayantha & Namal Udugama | Classical Sinhala Songs | Gee Lanka

Sanden Eha | සඳෙන් එහා | Milton Mallawarachchi |  -  SANDEN EHA  - LP Record Side Two

WAYO (Live) - Anduru Kutiya Thula (අඳුරු කුටිය තුල) by TM Jayarathna

🌊💔Galana Galana Dola Paare | ගලන ගලන දොළ පාරේ 💔🌊 | Acoustic Cover (Lyrics Video) |  Unplugged Studio

Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Official Cover - Madhawa Peiris Ft Samitha Mudunkotuwa

RANIL MALAWARACHCHI WITH SUNFLOWER රනිල් මල්ලවාඅරච්චි  සමග පැරණි  සන්ෆ්ලවර් 2007  RECREATED   SOUND

මිල්ටන් මල්ලවාරච්චි හොඳම ගීත එකතුව - 2 | Milton Mallawarachchi Greatest Songs Collection | Vol:02

ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි

Hanthanata Payana Sanda (හන්තානට පායන සඳ) - Amarasiri Peiris Live @ Nelum Pokuna

Somasiri | Edward | Prince | Amaradeva | Chandana | Artist | Best New Sinhala Songs Collection 2025

Sihina Dewduwe | සිහින දෙව්දුවේ | Priyankara Perera

මිල්ටන් මල්ලවාරච්චි අමරණීය ගීත එකතුව | Milton Mallawarachchi Best Songs Collection | Vol:03 🎶

Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]

Milton Mallawaarachchi Songs Collection (Audio Jukebox) | Sad Songs | මිල්ටන් ගැයූ දුක හිතෙනම සින්දු

Seetha Arane

Seetha Arane

සැදෑ අඳුර ලොව - sada adura lowa

සැදෑ අඳුර ලොව - sada adura lowa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]