Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලංකාවේ විවාහ නීති 3 සහ ලේසිම දික්කසාදය | Sri Lankan Marriage Law Explained

Автор: Law With Mahinda

Загружено: 2025-03-30

Просмотров: 3251

Описание:

ඔබ විවාහ වෙන්නද ඉන්නේ? නැත්නම් දැනටමත් විවාහක කෙනෙක්ද? ඔබ දන්නවාද ඔබ විවාහ වුනේ ලංකාවේ තියෙන ප්‍රධාන නීති 3න් කවරක් යටතේද කියා?

ලංකාවේ විවාහ නීතිය එකක් නොවේ. ප්‍රධාන නීති පද්ධති 3ක් යටතේ විවාහ ලියාපදිංචි කළ හැකිය.
1. සාමාන්‍ය විවාහ ආඥා පනත (General Marriage Ordinance - Roman-Dutch Law)
2. උඩරට විවාහ සහ දික්කසාද පනත (Kandyan Marriage & Divorce Act)
3. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (Muslim Marriage & Divorce Act)

මෙම වීඩියෝවෙන්, Law With Mahinda youtuble channel හරහා මෙම නීති පද්ධති 3 ගැනත්, ඒවා බලපාන්නේ කාටද යන්නත් සරලව පැහැදිලි කරයි.

විශේෂයෙන්ම, මෙම නීති යටතේ දික්කසාද වීමේ (Divorce) ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වේ. උඩරට නීතිය යටතේ දික්කසාද වීම සාමාන්‍ය නීතියට වඩා පහසුද? නඩුවක් නොමැතිව දික්කසාද විය හැකිද? ඔබගේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු මෙම වීඩියෝවෙන් ලබාගන්න.

නිතිය ගැන නිවැරදි දැනුම ලබාගැනීමටLaw With Mahinda subscribe කරන්න.
ඔබේ නීතිමය ප්‍රශ්න comments section එකේ දාන්න.

#LawWithMahinda #MarriageLawSL #DivorceSriLanka #SriLankanLaw #KandyanLaw #GeneralLawSL #MarriageinSriLanka #නීතිය #විවාහය #දික්කසාදය #උඩරටනීතිය #සාමාන්‍යනීතිය #LegalAdviceSinhala

ලංකාවේ විවාහ නීති 3 සහ ලේසිම දික්කසාදය | Sri Lankan Marriage Law Explained

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

දික්කසාද නොවී වෙන්වෙන හැටි / නීතියෙන් වෙන්ව සිටීම හා ශුන්‍ය විවාහ නීතිය | Divorce Ep 02

දික්කසාද නොවී වෙන්වෙන හැටි / නීතියෙන් වෙන්ව සිටීම හා ශුන්‍ය විවාහ නීතිය | Divorce Ep 02

Nugasewana | Divorce Law by Lawyer Sanjaya Ranathunga | 2025-07-09 | Rupavahini

Nugasewana | Divorce Law by Lawyer Sanjaya Ranathunga | 2025-07-09 | Rupavahini

දික්කසාද වන්දියක්ද...? නඩත්තුවක්ද....?

දික්කසාද වන්දියක්ද...? නඩත්තුවක්ද....?

දික්කසාද නඩත්තු නීති Video එකතුව Part 1 | Law With Mahinda | Tiktok Divorce Reels Compilation

දික්කසාද නඩත්තු නීති Video එකතුව Part 1 | Law With Mahinda | Tiktok Divorce Reels Compilation

ඇපේකට අත්සන් කරොත් ඔයාට ඒ සල්ලි ගෙවන්ඩ වෙයිද?

ඇපේකට අත්සන් කරොත් ඔයාට ඒ සල්ලි ගෙවන්ඩ වෙයිද?

බිරිඳට ගැහුවොත් වැඩ වරදී | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

බිරිඳට ගැහුවොත් වැඩ වරදී | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

දිසාපතිත් එක්ක තිබ්බ සාකච්ඡාව උණුසුම් වෙයි -ගහපු ගල්වලට දිසාපතිගෙන් වෙඩි වගේ උත්තර-

දිසාපතිත් එක්ක තිබ්බ සාකච්ඡාව උණුසුම් වෙයි -ගහපු ගල්වලට දිසාපතිගෙන් වෙඩි වගේ උත්තර-

«Если ты войдёшь в ЭТОМ ПЛАТЬЕ — я женюсь на тебе!» — рассмеялся арабский миллиардер… но через

«Если ты войдёшь в ЭТОМ ПЛАТЬЕ — я женюсь на тебе!» — рассмеялся арабский миллиардер… но через

පවුල් නීතිය / විවාහ ගිවිසුම් (චාරිත්‍රානුකූල නීතිය)

පවුල් නීතිය / විවාහ ගිවිසුම් (චාරිත්‍රානුකූල නීතිය)

මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?

මොකක්ද මේ ද්වි විවාහය කියන්නේ?

අවුරුදු 10ක් ඉඩමක හිට්යොත්, ඉඩම එයාට අයිති වෙනවද?

අවුරුදු 10ක් ඉඩමක හිට්යොත්, ඉඩම එයාට අයිති වෙනවද?

බැඳපු අය‍ට හීනෙකින්වත් මෙය වෙන්න නම් එපා.. බැරි වෙලා හරි වුනොත් මෙන්න අලුත් නීතිය

බැඳපු අය‍ට හීනෙකින්වත් මෙය වෙන්න නම් එපා.. බැරි වෙලා හරි වුනොත් මෙන්න අලුත් නීතිය

දික්කසාදය ගන්න නඩු දාන්නම ඕනෙද? | Divorce Law in Sri Lanka | 2022.10.14

දික්කසාදය ගන්න නඩු දාන්නම ඕනෙද? | Divorce Law in Sri Lanka | 2022.10.14

දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4

දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4

Divorce නඩුවේ Dates යන හේතුව දන්නවද...?

Divorce නඩුවේ Dates යන හේතුව දන්නවද...?

වලංගු නොවන විවාහ හෙවත් ශුන්‍ය විවාහ | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

වලංගු නොවන විවාහ හෙවත් ශුන්‍ය විවාහ | අපි නොදන්න Law | Api Nodanna Law | Legal Action

දෙමාපියන් නැතිවු පසු දේපල වලට රණ්ඩු වෙනවද? දේපල බෙදෙන්ඩ ඕන කොහොමද? මෙන්න නීතිය

දෙමාපියන් නැතිවු පසු දේපල වලට රණ්ඩු වෙනවද? දේපල බෙදෙන්ඩ ඕන කොහොමද? මෙන්න නීතිය

මහනුවර ගිනි තියපු හනුමා කවුද වහාමසොයන්න ජනාධිපති CIDට භාරදෙයි | SUDAA STUDIO |

මහනුවර ගිනි තියපු හනුමා කවුද වහාමසොයන්න ජනාධිපති CIDට භාරදෙයි | SUDAA STUDIO |

බහු විවාහය ගැන

බහු විවාහය ගැන

අල්ලස හා දූෂණය පිළිබද දැනගත යුතුම නීතිය | ජීවිතයට නීතිය | Jeethithayata Nithiya

අල්ලස හා දූෂණය පිළිබද දැනගත යුතුම නීතිය | ජීවිතයට නීතිය | Jeethithayata Nithiya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]