Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

HDB ENGINEERING ONESHOT Disc Mill Pulverizers | මිරිස් කුඩු හා කෑලි මිරිස් ඇඹරුම් යන්ත්‍ර

Автор: HDB TV

Загружено: 2023-02-01

Просмотров: 16640

Описание:

■■🌶දැන් තමා ඇඹරෙන්නේ🌶■■

9FC2021 DISC MILL PULVERIZER
9FC2018 DISC MILL PULVERIZER

👉කහ,ගම්මිරිස්, මිරිස්,තුනපහ, කුරුඳු,බඩඉරිඟු ආදී ඕනෑම ද්‍රව්‍යයක් ඉතා පහසුවෙන් ඇඹරීමට හැකි අංක එකේ උසස්ම තත්ත්වයේ ඇඹරුම් යන්ත්‍රය.👈

ඇඹරුම් යන්ත්‍ර පිළිබඳ විස්තර

⭐️මෙම යන්ත්‍රය භාවිතා කර ඇඹරිය හැකි ‍දේවල් මොනවාද?

මිරිස්
(මිරිස් කුඩු හා කෑලි මිරිස්)

කහ
ගම්මිරිස්
කුරුඳු
බඩඉරිඟු
හාල්
තෙත හාල්
සීනි
කුරක්කන්
මුං ඇට

ආදි ඕනෑම ධාන්‍ය වර්ගයක් හා කුළුබඩු සඳහා යොදාගන්න ඕනෑම ද්‍රව්‍යයක්.

👉🏻 අශ්ව බල තුනක (3hp Single phase)ගෘහස්ථ විදුලියෙන් ක්‍රියාකරන මෝටරයක් තිබීම.

👉🏻 මිරිස් කෙටීමේදී පැයකට කිලෝ 80-100 දක්වාත් පිටි කෙටීමේදී පැයකට කිලෝ 100-150 ත් අතර කෙටීමට ඇති හැකියාව.

👉🏻 විශාල ශබ්දයක් නොමැති වීම හා විශාල දෙදරීමක් නැති බැවින් පොළොවට සවි කිරීම අවශ්‍ය නොවීම.

👉🏻 ඇඹරුම් යන්ත්‍ර සඳහා වසරක වගකීමක්.

👉🏻 ISO 9001 2008 තත්ව සහතික යටතේ ලියාපදිංචි කර තිබීම.

👉🏻 සම්පූර්ණ බර කිලෝ 50 වීම.

👉🏻 සියලුම අමතර කොටස් ලබා ගැනීමට ඇති හැකියාව.

👉🏻 ඉතාමත් පහසු නඩත්තුව හා ක්‍රියා කරවීම පිළිබඳව සම්පූර්ණ දැනුම ලබා දීම.

⭐ ගැල්වනයිස් ඝන යකඩ යොදාගෙන සාදා තිබීම.

⭐ දිගුකල් පවත්නා අභ්‍යන්තර දත්(Thicken Square tooth and widen T-tooth)

9FC2021*(සුදු යකඩ බඳ ) මිල රු: 149500.00 *9FC2018 මිල රු: 125500.00 ක් වන අතර ඇඹරුම් යන්ත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ *නම සහ ලිපිනය අප වෙත WHATSAPP මගින් යොමු කරන්න එවිට අප ඔබ වෙත මිල ගණන් සහිත ඇස්තමේන්තුවක් ලබා දෙනු ඇත.

තවද දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට ඇඹරුම් යන්ත්‍රය ප්‍රවාහනය කර දීම සඳහා රු:8000.00 මුදලක් වැය වන අතර එය ඔබ නිවසට අපගේ කාර්ය මණ්ඩලය විසින් පැමිණ භාරදී ක්‍රියාත්මක කරවීම සඳහා සම්පූර්ණ පුහුණුවක්ද ලබා දෙනු ඇත.

අප ඔබට ඇස්තමේන්තුව ලබා දුන් පසු අපගේ සම්පත් බැංකුව දඹුල්ල ශාඛාවේ ඇති ජංගම ගිණුමට හෝ ලංකා බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරිමෙන් පසු ඇඹරුම් යන්ත්‍රයක් ඔබටත් ගෙන්වාගත හැක.

📞දුරකථන අංකය = +94702113958

අප ආයතනයෙන් ඇඹරුම් යන්ත්‍ර මිලදී ගනු ලැබූ පාරිභෝගිකයින්ගේ සියලුම තොරතුරු පහත ඡායාරූපවල ඉදිරිපත් කර ඇත.

#grindingmachine #මිරිස් මෝල් #oilextractionmachine #Bakery #හාල් මෝල් #ricemill #flourmill #flourmilling #flourmilling #flourmillmachine #newbus #newbusinessventure #newbusinesses #newbusinessowner

HDB  ENGINEERING  ONESHOT Disc Mill Pulverizers | මිරිස් කුඩු හා කෑලි මිරිස් ඇඹරුම් යන්ත්‍ර

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඇඹරුම් යන්ත්‍රය තෙත පිටි කෙටීම සඳහා භාවිතා කරන ආකාරය | 9fc2018 Oneshot #Grindingmill #mill

ඇඹරුම් යන්ත්‍රය තෙත පිටි කෙටීම සඳහා භාවිතා කරන ආකාරය | 9fc2018 Oneshot #Grindingmill #mill

Новости Сегодня 22.01.2026 - Россия, Москва, Экстренный вызов новый выпуск, Катаклизмы, События Дня

Новости Сегодня 22.01.2026 - Россия, Москва, Экстренный вызов новый выпуск, Катаклизмы, События Дня

Inside a Banana Factory How Bananas Become Dried Snacks & Cake Ingredients

Inside a Banana Factory How Bananas Become Dried Snacks & Cake Ingredients

Inside The Largest Wood Recycling Factory – How Waste Wood Becomes New Panels (Full Process)

Inside The Largest Wood Recycling Factory – How Waste Wood Becomes New Panels (Full Process)

තෙත පිටි , මිරිස් කුඩු හා කෑලි මිරිස් ඇඹරුම් යන්ත්‍ර |   ONESHOT Disc Miller

තෙත පිටි , මිරිස් කුඩු හා කෑලි මිරිස් ඇඹරුම් යන්ත්‍ර | ONESHOT Disc Miller

SATO 888 PROMAX 4IN1 COMBINED RICE MILL  | ASSEMBLY | MEGA SK INDUSTRIAL CORP

SATO 888 PROMAX 4IN1 COMBINED RICE MILL | ASSEMBLY | MEGA SK INDUSTRIAL CORP

How is chili powder made in Sri Lanka? | Saviru Spices | Srilanka | Organic Spices

How is chili powder made in Sri Lanka? | Saviru Spices | Srilanka | Organic Spices

30 Minutes Of Amazing Continuous Production Machinery & Most Admirable Worker Ever Before ▶31

30 Minutes Of Amazing Continuous Production Machinery & Most Admirable Worker Ever Before ▶31

22 Legendary Vintage Engines Running Again | Rare Stationary & Diesel Power Reborn

22 Legendary Vintage Engines Running Again | Rare Stationary & Diesel Power Reborn

How To Make Homemade Manual Feed Pellet Machine Without Welding | Simple Diy Feed Pellet Machine

How To Make Homemade Manual Feed Pellet Machine Without Welding | Simple Diy Feed Pellet Machine

මිරිස් කුඩු කොටන One-shot මැශින් එක මාසෙට ලක්ෂ ගනන් සල්ලි හොයන්න පුලුවන් #Cocodreamslanka

මිරිස් කුඩු කොටන One-shot මැශින් එක මාසෙට ලක්ෂ ගනන් සල්ලි හොයන්න පුලුවන් #Cocodreamslanka

Inside the Largest Wood Sawmill Factory – How Plywood Is Made From Logs to Table (Full Process)

Inside the Largest Wood Sawmill Factory – How Plywood Is Made From Logs to Table (Full Process)

Исторический Давос 2026. Михаил Касьянов

Исторический Давос 2026. Михаил Касьянов

Disc mill | Grinding Mill FFC 15 / 23 | මිරිස්, ගම්මිරිස්, තුනපහ කොටන්න පොඩි බිස්නස් එකක් පටන් ගන්න

Disc mill | Grinding Mill FFC 15 / 23 | මිරිස්, ගම්මිරිස්, තුනපහ කොටන්න පොඩි බිස්නස් එකක් පටන් ගන්න

How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu

How to make high quality chilli powder (a Sri Lankan traditional recipe)ape Ammage miris kudu

HEAVY TECH MINI COMBAIN RICE MILL 6W300 GUWHATI SONAPUR NORTHEAST MACHINERY ASSAM PH-9365721146

HEAVY TECH MINI COMBAIN RICE MILL 6W300 GUWHATI SONAPUR NORTHEAST MACHINERY ASSAM PH-9365721146

ceylon tea කුඩා තේ වත්තකට කියාපු තේ වේලන මැශිම Tea Dryer

ceylon tea කුඩා තේ වත්තකට කියාපු තේ වේලන මැශිම Tea Dryer

අලුත් අවුරුද්දට ලක්ෂ ගනන් සල්ලි හොයන සත්තරේ | තෙත හාල් කොටන බිස්නස් එකක් පටන් ගමු Coco dreams Lanka

අලුත් අවුරුද්දට ලක්ෂ ගනන් සල්ලි හොයන සත්තරේ | තෙත හාල් කොටන බිස්නස් එකක් පටන් ගමු Coco dreams Lanka

Rough Manual Banana Blossom Processing: Inside an Old-School Factory You’ve Never Seen Before

Rough Manual Banana Blossom Processing: Inside an Old-School Factory You’ve Never Seen Before

Пресс для опилок своими руками . Часть 2

Пресс для опилок своими руками . Часть 2

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com