මම දැක්ක දුප්පත්ම පවුලක්|මාසෙකට බඩු අරන් දුන්නා 😊❤️/
Автор: Social Eye Sri Lanka
Загружено: 2025-09-16
Просмотров: 43430
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මා දුටු මේම පවුල ජීවිතය ගෙවන්නේ ඉතාම අග හිගකම් මැද.
මම ඔවුන්ට මාසෙකට ඇති වෙන්න බඩු අරන් දුන්නා ඉස්සරහට හැම මාසෙම මේ දේ මම එයාලට අරන් දෙනවා
මට මේ දේ කිරීමට උදව් උපකාර කල අය මම මේ video ඒක අතරතුර සිහිපත් කරනවා
ඔවුන්ට ගොඩක් පිං.......
#charity #socialwork #srilanka #help
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: