Sewwandi Paya (සෙව්වන්දි පායා) -Bathiya and Santhush Official Music Video
Автор: Bathiya N Santhush
Загружено: 2021-08-11
Просмотров: 2948114
Title | Sewwandi Paya (සෙව්වන්දි පායා)
Artsite | Bathiya and Santhush
Melody & Music | Yasas Madagedara
Lyrics | Shehan Galahitiyawa
Strings | Chamitha Cooray
GUItars | Dihan Kularatne
A Film by Wasawa Baduge
Movie | Adaraneeya Parthana
Executive Producer | Ishantha Withanage
Starring | Shanudrie Priyasad,Rahul Rishika, Nethmi Roshel
'Sewwandi Paya' now available on
Apple Music| https://itunes.apple.com/album/id/158...
Spotify| https://open.spotify.com/album/24AdOU...
Chorus:
සෙව්වන්දි පායා හසකැල්ම පානා
හුස්මක් පවා පාට වීලා
හිත අල්ම ගේනා සඳ බැල්ම ඕනා
හැඟුමන් මවා සිහින පීරා
සිතුවිලි සේනා ශෝභාව ගේනා
සඳකැන් පවා හසකැන් මවා රෑ පුරා
මගහැර සීමා අවාම මා හා
තේරෙයි ද මා ආශා පවා රෑ දිවා
Verse 1
කරණා තේරුණා ඈ නිසා පායා සඳ මනහරා
දෑත මට ඕනා //
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා
Verse 2
තාරුකා පායනා රෑ පුරා මා හා ඉඟි බිඟි පාලා
ඈත සැඟවීලා //
ලං වී සදා සිත් සේ දරා සිතුවම් මවා ආරාධනා
සිහිනේ සරා සේයා වෙලා සිහිනේ ලියා කරනා
නුඹ මාගේ සිහින ලෝකේ පායලා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: