Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අතුරු පස කියලා කන්නෙම ජීර්ණයට බාධා කරන දේවල් | What You Eat As Dessert Can Interfere With Digestion

Автор: FOOD body MIND

Загружено: 2024-05-04

Просмотров: 78238

Описание:

ප්‍රධාන කෑම වේලකට පස්සේ අතුරු පසක් ගන්න එක දැන් විලාසිතාවක් වෙලා. මේ සඳහා බහුලවම භාවිතා කරන්නේ, අධික පැණි රසකින් යුක්ත ද්‍රව්‍යය. මේ මගින් බොහෝ විට සිදුවන්නේ ප්‍රධාන ආහාරය හරියට ජීරණය කරගන්න බැරි තත්ත්වයට පත්කිරීමයි.
බොහෝ අතුරුපස වල අද වන විට අන්තර්ගතව ඇත්තේ කෘතිම රසකාරක, කෝන් සිරප් සහ වෙනත් රසායනික ද්‍රව්‍යයන්ය.
නමුත් අපේ පැරැන්නන්, හරියටම තමන්ගේ ආහාර ජීර්ණයට උදව් කරන අතුරු පසක් තෝරාගෙන කෑමට ගත්තේය.
මේ අතරට අඹ අන්නාසි, පැපොල් විශේෂයි..
අඹ වල අමයිලෙස් ද, අන්නාසි වල බ්රෝමලින් ද, පැපොල් වල පැපෙන් ද අන්තර්ගතය.
*අඹ මගින් කාබෝහයිඩ්‍රේට ජීරණය පහසු කරයි
*අන්නාසි සහ පැපොල් මගින් ප්‍රෝටීන ජීරණය පහසු කරයි
මෙය මේ පිළිබඳව විද්‍යාත්මක කරන පැහැදිලි කිරීමක් අන්තර්ගත වීඩියෝව කී.
මෙහි ඇසේ ආරක්ෂාවට වැදගත් වන කරුණු ඇතුළත් EYE and VISION චැනලය ගැන විස්තරයක්ද අන්තර්ගතය.

It is now fashionable to have a side dish after a main meal. The most commonly used for this purpose is the highly sweet substance. This often causes the main food to become indigestible.
Many desserts today contain artificial sweeteners, corn syrup, and other chemicals.
But our ancestors chose and ate exactly the side dishes that helped their digestion.
Among these, mango, pineapple and papaya are special.
Mango contains amylase, pineapple contains bromelain, and papaya contains papain.
*Mangoes facilitate the digestion of carbohydrates
*Pineapple and papaya make protein easier to digest
This video contains a scientific explanation about this.
Here is a description of the EYE and VISION channel, which includes important points for eye protection

Thank You!!!
FOOD body MIND

#foodbodymind # fruit # health

EYE & VISION Channel link -    / @aklovisioncentre  

අතුරු පස කියලා කන්නෙම ජීර්ණයට බාධා  කරන දේවල් | What You Eat As Dessert Can Interfere With Digestion

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කෘතීම රසායන මෙච්චර බිස්කට්වල තියෙනවද? | Are There So Many Artificial Chemicals In Biscuits?

කෘතීම රසායන මෙච්චර බිස්කට්වල තියෙනවද? | Are There So Many Artificial Chemicals In Biscuits?

කාමරංගා ගැන තිත්ත ඇත්ත | Star-fruit & Health By Nutritionist Hiroshan Jayaranga

කාමරංගා ගැන තිත්ත ඇත්ත | Star-fruit & Health By Nutritionist Hiroshan Jayaranga

හරියටම තෝරාගෙන කෑවොත් ආහාර මාර්ගය නිරෝගී වෙනවා| Choose To Eat Correctly ,  Yogurt or Curd .

හරියටම තෝරාගෙන කෑවොත් ආහාර මාර්ගය නිරෝගී වෙනවා| Choose To Eat Correctly , Yogurt or Curd .

කෑමට කලින් එළවලු සහ පලතුරු වල වස විස මේ විදිහට අයින්කරමු | Remove Poison From Vegetables And Fruits.

කෑමට කලින් එළවලු සහ පලතුරු වල වස විස මේ විදිහට අයින්කරමු | Remove Poison From Vegetables And Fruits.

ජීර්ණයට යන කාලය නොදැන කන්න එපා | Don't Eat Without Knowing The Time It Takes To Digest

ජීර්ණයට යන කාලය නොදැන කන්න එපා | Don't Eat Without Knowing The Time It Takes To Digest

ඔබට රහසක් වූ  ලෝකයේ අවුරුදු සියය ඉක්මවූ අය කාපු කෑම.

ඔබට රහසක් වූ ලෝකයේ අවුරුදු සියය ඉක්මවූ අය කාපු කෑම.

අපේ දැනුම පුදුම කරවන විද්‍යාත්මක පරීක්ෂණයක්. | A Mind Blowing Scientific Experiment.

අපේ දැනුම පුදුම කරවන විද්‍යාත්මක පරීක්ෂණයක්. | A Mind Blowing Scientific Experiment.

Peanut : Good or Bad? හැමදාම රට කජු කෑවම මොකද වෙන්නේ @Knowdiet496

Peanut : Good or Bad? හැමදාම රට කජු කෑවම මොකද වෙන්නේ @Knowdiet496

''මම ඒකනේ කිව්වේ මේ ඔක්කොම හොරු ,ඔක්කොම යාළුවෝ කියලා..

''මම ඒකනේ කිව්වේ මේ ඔක්කොම හොරු ,ඔක්කොම යාළුවෝ කියලා..

හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

හිස්බඩට බොන්න හොඳම පානවර්ග 4 ක්. | 4 Best Drinks to Drink on An Empty Stomach.

බිත්තර ඔම්ලට් ද ඕනේ මෙන්න අලුත්ම ක්‍රමය

බිත්තර ඔම්ලට් ද ඕනේ මෙන්න අලුත්ම ක්‍රමය

හේතුව දැනගෙනම ආහාර පාලනය කරන්න පටන්ගන්න | Start Controlling Your Diet By Knowing The Reason

හේතුව දැනගෙනම ආහාර පාලනය කරන්න පටන්ගන්න | Start Controlling Your Diet By Knowing The Reason

මොනවද ඇස ඇතුලේ පාවෙන මේ පුංචි කැබලි? | What Are These Little Pieces Floating In The Eye?

මොනවද ඇස ඇතුලේ පාවෙන මේ පුංචි කැබලි? | What Are These Little Pieces Floating In The Eye?

බබා වෙන්න හදන්න එපා සුනිල් හඳුන්නෙත්ති | TALK WITH SUDATHTHA |

බබා වෙන්න හදන්න එපා සුනිල් හඳුන්නෙත්ති | TALK WITH SUDATHTHA |

සිරුරට අත්‍යාවශ්‍ය තෙල් විෂ කරගන්න එපා. | Do Not Poison the Body With Essential Oils.

සිරුරට අත්‍යාවශ්‍ය තෙල් විෂ කරගන්න එපා. | Do Not Poison the Body With Essential Oils.

හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නා ක්‍රමය | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

දෙවිවරුන්ගේ පිහිට ලබාගන්නා ක්‍රමය | Hasalaka Seelawimala | හසලක සීලවිමල | #hasalakaseelawimalathero

සන්ධි වේදනාව මෙල්ල කරන දේශීය ආහාර, lankan foods for arthritis,Handi kakkumata aahara

සන්ධි වේදනාව මෙල්ල කරන දේශීය ආහාර, lankan foods for arthritis,Handi kakkumata aahara

ඉස්සර ඔබව බයකරේ මෙච්චර වටින කෑම වලටද? | Are You Still Scared Of These Healthy Food

ඉස්සර ඔබව බයකරේ මෙච්චර වටින කෑම වලටද? | Are You Still Scared Of These Healthy Food

කාලගුණය දරු#ණු වෙයි මුළු රටටම ලොකු අන#තුරක් ඉදිරි පැය12ක  කාලය තුළ රටට වෙනදේ මෙන්නBREAKING|Channel 4

කාලගුණය දරු#ණු වෙයි මුළු රටටම ලොකු අන#තුරක් ඉදිරි පැය12ක කාලය තුළ රටට වෙනදේ මෙන්නBREAKING|Channel 4

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]