Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ද්‍රෝණයක් නිසැක සර්වඥධාතූ හමුවූ පිප්‍රාවාස්ථූප විහාර සංකීර්ණය (ශාක්‍යයන්ගේ කපිලවස්තු අගනුවර පින්බිම)

Автор: සාහිත පොත් පියස (Sahitha Poth Piyasa)

Загружено: 2026-01-01

Просмотров: 962

Описание:

පිප්‍රාවා ස්ථූපය ඉන්දියාවේ, වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පුරාවිද්‍යා ස්ථානයක සිදුකළ දුර්ලභ කැණීම්වලින් මතු වූ ඉපැරණිම දාගැබකි. මේ කැණීම් සිදු කරන ලද්දේ 1898 අවුරුද්දේ, විලියම් ක්ලැක්ස්ටන් පෙපේ නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවා විසිනි.

මෙම කැණීම්වලදී ඉතා වැදගත් පුරාවස්තු කිහිපයක් සොයා ගැනීමට හැකි විය.

ධාතු මංජුසා: කැණීම්වලදී ගල් කරඬු පහක් සහිත විශාල ගල් පෙට්ටියක් බදු ශෛලමය කරඩු. මේ ගල් කරඬුවල තිබූ දේ අතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු සහ රන් ආභරණ ආදිය වෙයි.

ලිඛිත සාක්ෂි: මේ ගල් කරඬු වලින් එකක බ්‍රාහ්මී අක්ෂරවලින් කොටා තිබුණු සෙල්ලිපියක්ද විය. එහි සඳහන් වුයේ, මේ ධාතු ශාක්‍ය වංශිකයන්ට ලැබුණු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතු බවයි. මේ සොයා ගැනීමෙන් බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු, උන්වහන්සේගේ ධාතු බෙදා දුන් බවට වූ කතාවද නැවත තහවුරු විය.
කපිලවස්තු රාජධානියට සම්බන්ධකම: පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ පිප්‍රාවා කියන්නේ බුදුන් වහන්සේගේ පිය රජතුමා වන සුද්ධෝදන රජතුමාගේ පාලනය යටතේ තිබූ ශාක්‍යයන්ගේ අගනුවර වුණු කපිලවස්තු රාජධානිය පිහිටි ස්ථානය බවටයි. මේ කැණීම්වලින් හමු වූ භාණ්ඩ සහ ඒවායේ තිබුණු සෙල්ලිපි නිසා මෙම මතයට වැඩි සාක්ෂි එකතු විය.
මේ ධාතු සොයා ගැනීමෙන් පසු, ඒවායින් කොටසක් එවකට සියම් (තායිලන්ත) රජතුමාටත්, ඉතිරි කොටස් ලංකාව සහ මියන්මාරය (බුරුමය) වැනි බෞද්ධ රටවලටත් බෙදා දෙනු ලැබිණ. ඒ අනුව, ශ්‍රී ලංකාවට ලැබුණු ධාතු වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියන් වෙත භාර දෙනු ලැබීය.

"ද්‍රෝණයක් නිසැක සර්වඥධාතූ හමුවූ පිප්‍රාවාස්ථූප විහාර සංකීර්ණය (ශාක්‍යයන්ගේ කපිලවස්තු අගනුවර පින්බිම)"

*දැකබලා පහන් සංවේගය උපදවා ගතයුතු ස්ථාන හතරෙන් එකක් වන "ලුම්බිණි සල් උයන" පටිගත කළ වැඩසටහන..👉
   • දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් ක...  

*කපිලවස්තුපුර "මහවනයේ" සුදොවුන් රජු ඉදිකළ "මහාසමය අසිරිමත් දේවසන්නිපාතය" සිදුවූ නිග්‍රෝධාරාමය එදා අද" වැඩසටහන..👉
   • කපිලවස්තුපුර "මහවනයේ" සුදොවුන් රජු ඉදිකළ "...  

#KapilawasthuCity #පිප්‍රාවාස්ථූපය #ShakyaToun
#කපිලවස්තු_සර්වඥධාතු #pipraawa #මහානාමශාක්‍යා #ඉන්දියාව_බුදුදහම #Buddha
....................................................
සාහිත පොත් පියස" YouTube නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
►► Subscribe: https://bit.ly/34FtXAB
►► TikTok: http://bit.ly/3ZmHNyN
►► Facebook Group: https://bit.ly/30HMTg4
►► Facebook Page: https://bit.ly/3zdahzd
..................................................
සැ.යු :-
සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසට ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.

#සාහිතපොත්පියස #දහම්සේසත #දිසිරුවන

ද්‍රෝණයක් නිසැක සර්වඥධාතූ හමුවූ පිප්‍රාවාස්ථූප විහාර සංකීර්ණය (ශාක්‍යයන්ගේ කපිලවස්තු අගනුවර පින්බිම)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිද්ධාර්ථ බෝසතාණෝ සය වසරක් දුෂ්කරක්‍රියා කළ

සිද්ධාර්ථ බෝසතාණෝ සය වසරක් දුෂ්කරක්‍රියා කළ "දුර්ගේෂ්වරී" (-ප්‍රාග්බෝධිය හෙවත් පූර්ව සම්බෝධි භූමිය)

සුද්දා ලංකාවෙන් පටවපු සීගිරියේ රන් සෝපානය කිරින්ද මුහුදේ | The Golden Elevator of Sigiriya

සුද්දා ලංකාවෙන් පටවපු සීගිරියේ රන් සෝපානය කිරින්ද මුහුදේ | The Golden Elevator of Sigiriya

රාම රාවණා යුද්ධයේ ඇත්ත කතාව පැරණි පුස්කොලපොතකින් හෙළිවේ|රාවණා රාමා එක්ක යුද්ධ කරලා නැහැ|ඉසිවර අසපුව

රාම රාවණා යුද්ධයේ ඇත්ත කතාව පැරණි පුස්කොලපොතකින් හෙළිවේ|රාවණා රාමා එක්ක යුද්ධ කරලා නැහැ|ඉසිවර අසපුව

රනිල්ගේ නඩුව කොළඹ කළඹයි | නීතිපති එළවන්නයි රැකගන්නයි අද අලුත්කඩේ උද්ඝෝෂණ | Nayana Tharanga Gamage

රනිල්ගේ නඩුව කොළඹ කළඹයි | නීතිපති එළවන්නයි රැකගන්නයි අද අලුත්කඩේ උද්ඝෝෂණ | Nayana Tharanga Gamage

දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් කුමරු උපන් ලුම්බිණි සල්උයන (-එපින්බිමේ සිට කළ සදහම් දේශනාව)

දැක බලා පහන් සංවේගය උපදවා ගතයුතු සිදුහත් කුමරු උපන් ලුම්බිණි සල්උයන (-එපින්බිමේ සිට කළ සදහම් දේශනාව)

ගොතම බුදුන් දිවා විවරනය කර නියම දිවා ගුහාවේ හෙළිදරවුව ! 60 - 021 |#HELA, #DIVAGUHAWA, #YATHARTHAYA

ගොතම බුදුන් දිවා විවරනය කර නියම දිවා ගුහාවේ හෙළිදරවුව ! 60 - 021 |#HELA, #DIVAGUHAWA, #YATHARTHAYA

ගන්වාරියා කපිලවස්තු දාගැබ (ඉන්දීය නේපාල දේශසීමාවට හා පිප්‍රාවා සර්වඥධාතු සෑයට නුදුරු විහාර පරිශ්‍රය)

ගන්වාරියා කපිලවස්තු දාගැබ (ඉන්දීය නේපාල දේශසීමාවට හා පිප්‍රාවා සර්වඥධාතු සෑයට නුදුරු විහාර පරිශ්‍රය)

මවන්නිය, දරන්නිය සහ නිවන්නිය (-මිහිතලයම කම්පා කරන, සක්වළ එතෙරට ඇසෙන, හද ගැහෙන හඩ සහ ලෝකයට ආ ලෝකය..)

මවන්නිය, දරන්නිය සහ නිවන්නිය (-මිහිතලයම කම්පා කරන, සක්වළ එතෙරට ඇසෙන, හද ගැහෙන හඩ සහ ලෝකයට ආ ලෝකය..)

ක්‍රි, පූ, 900 අක්ෂර අපේ කැනීමේදී හම්බුනේ, ඒවා ඔක්කොම වැහුවා, #siwhelatv #sampathbandara

ක්‍රි, පූ, 900 අක්ෂර අපේ කැනීමේදී හම්බුනේ, ඒවා ඔක්කොම වැහුවා, #siwhelatv #sampathbandara

2026 අවුරුද්ද ගැන හරියටම දැනගන්න

2026 අවුරුද්ද ගැන හරියටම දැනගන්න

අද ආණ්ඩුවෙන් රටම හෙල්ලෙන තීන්දුවක් අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් kalapaththare/කැලෑ පත්තරය | NEWS4

අද ආණ්ඩුවෙන් රටම හෙල්ලෙන තීන්දුවක් අද කොළඹ දී විශේෂ ප්‍රකාශයක් kalapaththare/කැලෑ පත්තරය | NEWS4

දිඹුලාගල සෙල්ලිපියට මිහින්තලේ ඇති සබැඳියව කුමක්ද.........?

දිඹුලාගල සෙල්ලිපියට මිහින්තලේ ඇති සබැඳියව කුමක්ද.........?

සිදුහත් කුමරු වසර 29 ජීවත්වූ නේපාලයේ කිඹුල්වත්පුර සුද්ධෝදන රජමැදුර, ධාතුස්ථූප, අභිනිෂ්ක්‍රමණ දොරටුව

සිදුහත් කුමරු වසර 29 ජීවත්වූ නේපාලයේ කිඹුල්වත්පුර සුද්ධෝදන රජමැදුර, ධාතුස්ථූප, අභිනිෂ්ක්‍රමණ දොරටුව

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

☝️පාද චාරිකාවෙන් වැඩම කොට, උසම කන්දේ

☝️පාද චාරිකාවෙන් වැඩම කොට, උසම කන්දේ "ධුතාංග" වැඩූ, සිරිලක බුද්ධ පුත්‍රයෝ..

පෙට්ටගම ඇතුළේ තිබ්බෙ මොනවද ? වැසීගිය උමගේ රහස ( Urulawatta Rajamaha Viharaha Kandy 🇱🇰 )

පෙට්ටගම ඇතුළේ තිබ්බෙ මොනවද ? වැසීගිය උමගේ රහස ( Urulawatta Rajamaha Viharaha Kandy 🇱🇰 )

අහස උසට නැගගියාට අපි පොළොවෙ ද සිටින්නේ? (-ආපදා, වසංගත, අනාවැකි සහ ජීවන ගමන) -බිහිදොරින් නිවන් දොරට..

අහස උසට නැගගියාට අපි පොළොවෙ ද සිටින්නේ? (-ආපදා, වසංගත, අනාවැකි සහ ජීවන ගමන) -බිහිදොරින් නිවන් දොරට..

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

නන්දනට අවසන් ගෞරව දක්වන්න ආපු ජනපති අනුරව නතර කල කාන්තාව

සිව් බුදුන්ගේ පා සටහන් තිබුනත් එක මලකින්වත් පූජා නොලබන දාගැබ

සිව් බුදුන්ගේ පා සටහන් තිබුනත් එක මලකින්වත් පූජා නොලබන දාගැබ

⛔රුවන්වැලි සැයට නාගයෝ එන මහා පොකුණ සියැසින් බලමුද ? 🙏🙏🙏🙏

⛔රුවන්වැලි සැයට නාගයෝ එන මහා පොකුණ සියැසින් බලමුද ? 🙏🙏🙏🙏

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com