Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සංඛාර (සංස්කාර) යනු මොනවාද ~ Most Venerable Watagoda Maggavihari Thero.

Автор: සබ්බදානං ධම්ම දානං ජිනාති

Загружено: 2024-07-30

Просмотров: 3102

Описание:

සංඛාර (සංස්කාර) නිරෝධය.
ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ.
From: “IIT International Institute of Theravada Global”

~ අනිච්චාවත සංඛාරා - උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති - තෙසං වුපසමො සුඛො ~
හේතුවක් නිසා හටගත් සියළු දේ වෙනස්වන සුළුය. ඒ සියල්ල ඉපදෙන මියයන සුළුය. ඉපදුන සියල්ල නැසීයයි.
මේ උපදින වෙනස්වන මියයන ස්වභාවයෙන් ඉවත්වීම, ඒ උපදින වෙනස්වන මියයන ස්වභාවය සංසිදී යාම සුවයකි.

෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~

*සියලු සංස්කාර ධර්මයන් හේතුන් නිසා හට ගෙන හේතු නැතිවී යාම තුළ නිරුද්ධ වන්නේය.
ඉපදී නැසී යන ඒ සංස්කාරයන්ගේ යථා ස්වභාවය අවබෝධ කර ඒවා
සන්සිඳවීම සැප ගෙන දෙන්නේ ය.
එනිසා අපත් මේ ජීවිතයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.
අපහැම දෙනාටම විමුක්ති මාර්ගය පෙන්වා වදාළ අමා මෑණි බුදුපියාණන් වහන්සේ
තමන් වහන්සේගේ හතළිස් පස් වසරක බුද්ධ කෘත්‍යය නිමවා ජීවිතයේ සැබෑ තතු
අප වෙත කියා පාමින් මහා පරිනිර්වාණයට පත් මේ කුසිනාරා නුවර උපවර්තන සල් උයනේ සිට
සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවත්, ජීවිතයේ ඇති අස්ථිරතාවයත්,
මරණයෙහි ඇති ස්ථිරතාවයත් මෙනෙහි කරමු.
අප තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ මෙන්ම මහා සම්පත් ඇති ව සිටි
මහා පිනැති මහා මන්ධාතු ආදී නර ශ්‍රේෂ්ඨයෝ ද මරණයට පත් වූවාහු ය.
එසේ ම මම ද ඒකාන්තයෙන්ම මරණයට පත් වෙමි.
මා කරාද නොවරදවා ම මරණය පැමිණේ.
විදුලියක්, දිය බුබුළක්, අහසින් වැටෙන වැසි පොදක් මෙන් ජීවිතය විනාශයට පත්වේ.
සතුරෙකු සේ මරණය අප පසු පස හඹා එන්නේය.
මහා පිනැති මහා සෘද්ධිමත්තු මහ නුවණැත්තෝත් මේ මරණයට පත් වූවාහු ය. එ
සේ නම් මා වැන්නවුන් ගැන කවර කථාවක් ද?
උත්පත්තියත් සමඟ ම මරණය ද පැමිණේ. මරණය තම අවස්ථාව සළසා ගැනීම සඳහා
වධකයෙකු ලෙස හැමදාම අප පසු පස පැමිණෙන්නේ ය.
අපේ ශාන්ති නායක බුදුපියාණන් වහන්සේ මේ බිමෙහි දී යම් සේ මහා පරිනිර්වාණයට පත් වූවාහු ද, අපටද කෙදිනදී හෝ කොතැනක දී හෝ කවරාකාරයකින් හෝ මරණයට පත් වන්නට සිදුවේ. මේ ලොව සිටින සියලු දෙනා ම ඒකාන්තයෙන් ම යන ගමන මරණය යි.

ජීවිතං අනියතං - ජීවිතය අනියතයි
මරණය නියතං - මරණය නියතය

සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න:

▶️ Link:    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...  
▶️ Link:    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...  

▶️ IIT Facebook page ; 🖇️ https://fb.me/e/14vbVO128
▶ IIT YouTube channel ; 🖇️ https://youtube.com/live/crJltr-i-lw
▶ IIT ZOOM account ; 🖇️https://tinyurl.com/56h3xd7b
🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :   / instituteoft.  .
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ : / iitinternationalinstituteoftheravada
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ : https://t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇 : https://tinyurl.com/35jz7vdv
👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️ : https://t.me/+yKF33uPfWJxiNTFl
📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️ : [email protected]
📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance : https://t.me/IITtechnicalassistant
Heenetikalma, Karuwalagaswewa, Sri Lanka.
Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.

සංඛාර (සංස්කාර) යනු මොනවාද ~ Most Venerable Watagoda Maggavihari Thero.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආත්ම වාදය සහ අනාත්ම වාදය - අත්ත කාරය සහ පරකාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.

ආත්ම වාදය සහ අනාත්ම වාදය - අත්ත කාරය සහ පරකාරය ~ Most Venerable Watagoda Maggavihari Thero.

උපාදානයෙන් මිදී - සසරින් නිවෙන්නට මග - Mankadawala Sudassana Thero

උපාදානයෙන් මිදී - සසරින් නිවෙන්නට මග - Mankadawala Sudassana Thero

"අත්හැරීමේ සැපය" මේ බණ පදේ නම් සැපයක්මයි! | Venerable Ankubure Amithadeepa Thero

සක්කාය දුරු කිරීම පට්ඨාන දේශනාව | පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

සක්කාය දුරු කිරීම පට්ඨාන දේශනාව | පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

සංස්කාර බැඳීමෙන් උපන් ව්‍යවහාරික තික්කය – Ven. Watagoda Maggavihari Thero | Dhamma Talk

සංස්කාර බැඳීමෙන් උපන් ව්‍යවහාරික තික්කය – Ven. Watagoda Maggavihari Thero | Dhamma Talk

🔴 LIVE  - News 1st: Prime Time Sinhala News - 7 PM (22.11.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (22.11.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

ඔබ සෝවාන් වෙන්න සුදුසු පුද්ගලයෙක්ද ? ඔබම දැන ගන්න | koralayagama saranathissa thero | bana deshana

නිතර නිතර සත්‍ය ශ්‍රවණය කරනකොට ඔබ තුල ඇති වන වෙනස l Theravada Buddhism

නිතර නිතර සත්‍ය ශ්‍රවණය කරනකොට ඔබ තුල ඇති වන වෙනස l Theravada Buddhism

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

ප්‍රතිසන්ධියේදීම පහළවන උපාදානස්ඛන්‍ධන්ධය ~ Most Venerable Watagoda Maggavihari Thero.

බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord

බුදු රජුන්ගේ විශ්මිත බලය..... / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් @-Asapuwa #bana #buduguna #lord

සිත සංස්කාරයන්ගෙන් මිදී නිවණට පත්වීම l Theravada Buddhism | Watagoda Maggawihari Thero

සිත සංස්කාරයන්ගෙන් මිදී නිවණට පත්වීම l Theravada Buddhism | Watagoda Maggawihari Thero

සංස්කාර ලෝකයෙන් එතෙර වීම  |   ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ#maggaviharithera

සංස්කාර ලෝකයෙන් එතෙර වීම | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ#maggaviharithera

කව්රුත් මෙය තේරුම් ගත යුතුයි අනුස්සති වඩන්නේ සංඛාර සිත් වලට පමණයි #සංඛාර සිත මතුවෙන ආකාරය

කව්රුත් මෙය තේරුම් ගත යුතුයි අනුස්සති වඩන්නේ සංඛාර සිත් වලට පමණයි #සංඛාර සිත මතුවෙන ආකාරය

Ankumbure Amitha Deepa Himi Bana | The weight on my heart | Sitha Niwana Budhu Bana

Ankumbure Amitha Deepa Himi Bana | The weight on my heart | Sitha Niwana Budhu Bana

අපි නොසිතන තැනකින් හමුවු  ධර්ම චක්‍රය | Pansil Maluwa | #sirasafm #pansilmaluwa #budubana

අපි නොසිතන තැනකින් හමුවු ධර්ම චක්‍රය | Pansil Maluwa | #sirasafm #pansilmaluwa #budubana

රන් රිදි මුතු මැණික් වලට වඩා වටිනවා මේ දේ දෙන්න පුළුවන් නම් | koralayagama saranathissa thero | bana

රන් රිදි මුතු මැණික් වලට වඩා වටිනවා මේ දේ දෙන්න පුළුවන් නම් | koralayagama saranathissa thero | bana

සම්මා සම්බුද්ධ උතුම් බව ~ Most Venerable Watagoda Maggavihari Thero.

සම්මා සම්බුද්ධ උතුම් බව ~ Most Venerable Watagoda Maggavihari Thero.

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු  | ven. Welimada Saddaseela thero |@shakyaarana

තරහා සිතක් වෙනස් කරගන්නා අයුරු | ven. Welimada Saddaseela thero |@shakyaarana

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

ඔබේ අංග ලක්ශණ වලින් ඔබේ පින් ප්‍රමාණය කියවෙනවා | Koralayagama Saranathissa Thero | Bana Asamu 250

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

වටිනාකම කියා නිම කරන්න බැරි පුදුමාකර ධර්ම දේශනාවක් | koralayagama saranathissa thero | bodutv

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]