Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය|The murder of Vijaya Kumaratunga|Vijaya Kumaranatunga

Автор: Api Nodanna Lanka Ithihase 🇱🇰

Загружено: 2023-01-16

Просмотров: 686029

Описание:

මම ටී 56 වෙපන් එක අතට ගත්තා. ග්‍රෙනේඞ් එකක් ද බෑගයේ දමාගෙන ටාසන් එක්ක කිරුළපනේ අපි අරගත්තු කඩයට ආවා. අපි දෙන්නා කඩය ළඟටම වෙලා විජය ගෙදරින් එළියට එනකම් බලාගෙන සිටියා. විජය ගෙදරින් එළියට එනවා මම දැක්කා. නිවස ඉදිරිපිට හිටිය කෙනෙක් එක්ක විජය කතා කරනවා දැක්කා. ඊට පස්සේ මම වෙපන් එක අතට ගත්තා. ටාසන් එක්ක විජයගේ නිවස ළඟට ගියා. විජය ගේට්ටුව ළඟට වෙලා හිටියා. මම මෝටර් බයිසිකලයේ පිටුපස ආසනයේ වාඩිවෙලා ඉන්න ගමන්ම වෙඩි තිබ්බා.

එතකොට විජය හිටියේ මට පිටුපාලා. වෙඩි පහර කෑ විජය බිම ඇදගෙන වැටුණා. මම මෝටර් බයිසිකලයෙන් බැහැලා ගිහින් විජයගේ ඔළුවට වෙඩි තිබ්බා. එහෙම කළේ පළමු වෙඩි ප්‍රහාරවලින් විජය මිය නොයයි කියා හිතාගෙනයි.

📢මූලාශ්‍ර – 🎞Vijaya Kumaranatunga

📢Other Videos,
✔ප්‍රභාකරන්ව වීරයෙක් කරපු චිත්‍රපට -    • ප්‍රභාකරන්ව වීරයෙක් කරපු චිත්‍රපට  
✔ප්‍රභාකරන් ඔලුවට වෙඩි තියාගෙනද මැරුණේ ? -    • ප්‍රභාකරන් ඔලුවට වෙඩි තියාගෙනද මැරුණේ ?|Th...  
✔ලොව පළමු පියාඹන නැව -    • Видео  
✔ටයිටැනික් නැව ගිලෙන දුර්ලභ වීඩියෝව -    • Видео  
✔කතරගම දෙවියන්ගේ අනුහස් බලය - https://www.youtube.com/watch?v=NuDIH...
✔විජයගේ අවසන් හෝරාව - https://www.youtube.com/watch?v=yn0ao...

📢Social Media Pages,
Social Media Pages,
✔Facebook -   / lankaithihase  
✔Instagram -   / lanka_ithih.  .
✔Twitter - https://twitter.com/LankaIthihase?t=_...

✍Keywords
vijaya kumaranatunga,vijaya kumarathunga,vijaya kumaratunga death,vijaya kumaranatunga death,vijaya kumaratunga funeral,vijaya kumaratunga,vijaya kumaranathunga,vijaya kumaratunga songs,vijaya,vijaya kumaratunga films,vijaya kumarathunge murder,vijaya kumarathunga murder case,vijaya kumaratunga death anniversary,assassination of vijaya kumaratunga,vijaya kumaratunga anniversary,wijaya kumaratunga karaoke,wijaya kumaratunga songs,vijaya kumaratunga daughter,විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය,The murder of Vijaya Kumaratunga,Vijaya Kumaranatunga,sinhala

DISCLAIMER:
📢Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
----------------------------------------------------
📢Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.kavinduofficial21@gmail.com

😉We will solve your issue within few hours
😉ඉතින් මේ සොදුරු ඉතිහාස ගවේෂණයේ මේ වගේ තවත් සොදුරු දවසකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
#vijayakumarathunga #sinhala #army #history #education

විජය ඝාතනයේ සම්පුර්ණ පාපොච්චාරණය|The murder of Vijaya Kumaratunga|Vijaya Kumaranatunga

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මනම්පේරී ඝාතනය ගැන ඇසදුටුවන් කතාකරයි | WANESA TV

මනම්පේරී ඝාතනය ගැන ඇසදුටුවන් කතාකරයි | WANESA TV

විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !

විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

මීළඟ විගණකාධිපති මෙන්ම රටම හෙල්ලෙන පත් කිරීමකට සූදානම් විපක්ෂයක් හොල්මන් kalapaththare/කැලෑ පත්තරය

🔴TV Supreme News - 11.25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2026.01.24

🔴TV Supreme News - 11.25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2026.01.24

ජනපති ප්‍රේමදාසගේ අවසන් හෝරා කිහිපයේ ඔබ මෙතෙක් නොඇසූ සත්‍ය කතාව | Death of President Premadasa

ජනපති ප්‍රේමදාසගේ අවසන් හෝරා කිහිපයේ ඔබ මෙතෙක් නොඇසූ සත්‍ය කතාව | Death of President Premadasa

СЕВЕРЯНИН | ОН ПОПАЛ НА ЗОНУ ГДЕ ЗАКОН НЕ РАБОТАЕТ | НАШУМЕВШИЙ БОЕВИК ПРО 90-ЫЕ

СЕВЕРЯНИН | ОН ПОПАЛ НА ЗОНУ ГДЕ ЗАКОН НЕ РАБОТАЕТ | НАШУМЕВШИЙ БОЕВИК ПРО 90-ЫЕ

බැලුවත් ඇස් උඩ යන මාරාන්තික ගාමිණී දිසානායක ඝාතනය | The murder of Gamini Dissanayake | Sri Lanka

බැලුවත් ඇස් උඩ යන මාරාන්තික ගාමිණී දිසානායක ඝාතනය | The murder of Gamini Dissanayake | Sri Lanka

Визит Виджаи в Джафну в 1986 году

Визит Виджаи в Джафну в 1986 году

ප‍්‍රභාකරන්ගේ මාළිගාව|Sri Lanka Army Special Forces|Prabhakaran's bunker|Velupillai Prabhakaran

ප‍්‍රභාකරන්ගේ මාළිගාව|Sri Lanka Army Special Forces|Prabhakaran's bunker|Velupillai Prabhakaran

රෝහණ විජේවීරගේ කනත්තේ අන්තිම පැය | Rohana Wijeweera's last hours | Ranasinghe Premadasa

රෝහණ විජේවීරගේ කනත්තේ අන්තිම පැය | Rohana Wijeweera's last hours | Ranasinghe Premadasa

විජය කුමාරතුංගගේ යාපනය සංචාරය (1986) සම්පුර්ණ වීඩියෝව | Full Video of Vijaya's Jaffna Tour

විජය කුමාරතුංගගේ යාපනය සංචාරය (1986) සම්පුර්ණ වීඩියෝව | Full Video of Vijaya's Jaffna Tour

විජය ඝාතනය තවමත් අබිරහසක්? වගකිව යුත්තෝ තවමත් නිදැල්ලේද? ජෝි වෛද්‍ය උපදෙස් නොතකා  සිටියේ වුවමනාවටද?

විජය ඝාතනය තවමත් අබිරහසක්? වගකිව යුත්තෝ තවමත් නිදැල්ලේද? ජෝි වෛද්‍ය උපදෙස් නොතකා සිටියේ වුවමනාවටද?

රන්ජන් රාමනායකගේ ජීවිත කතාව l Ranjan Ramanayake Biography l Sri Lankan Superstar - Actor

රන්ජන් රාමනායකගේ ජීවිත කතාව l Ranjan Ramanayake Biography l Sri Lankan Superstar - Actor

විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.

විජේවීර මරණ ඔත්තුව දුන්නේ සෝමවංශ අමරසිංහ. ඇණ ගහලා මාව මරන්න ඉද්දි රනිල්, ප්‍රේමදාස බටලන්දට ආවා.

GLOBAL PULSE | ගෝලීය ස්පන්ධනය | Episode 59 | 2026.01.23

GLOBAL PULSE | ගෝලීය ස්පන්ධනය | Episode 59 | 2026.01.23

මරු සිරා සහ ඔහු සිදුකල ඝාතන පිළිබද ඇස දුටුවන් කතාකරයි | WANESA TV

මරු සිරා සහ ඔහු සිදුකල ඝාතන පිළිබද ඇස දුටුවන් කතාකරයි | WANESA TV

හායි මාස්ටර් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬Hai Master Full Movie💥🎬#sinhalamovie #sinhalafilm @tennyson_cooray

හායි මාස්ටර් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬Hai Master Full Movie💥🎬#sinhalamovie #sinhalafilm @tennyson_cooray

අඩි හයක් උස රන්ජන් විජේරත්න දෙවරක් ආදාහනය වෙන්න වැඩ සිද්ද වුණු හැටි |  Mawbima.lk

අඩි හයක් උස රන්ජන් විජේරත්න දෙවරක් ආදාහනය වෙන්න වැඩ සිද්ද වුණු හැටි | Mawbima.lk

මම මහත්තය කාර් එකේ දාගෙන කෑගහගෙන හොස්පිටල් එකට ගියා. - විජය කුමාරතුංග ගේ රියදුරු

මම මහත්තය කාර් එකේ දාගෙන කෑගහගෙන හොස්පිටල් එකට ගියා. - විජය කුමාරතුංග ගේ රියදුරු

පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com