5kW Residential Solar Installation in Homagama | Hayleys Solar
Автор: Hayleys Solar
Загружено: 2025-07-26
Просмотров: 306
හේලීස් සෝලා අප ආයතනය වෙතින් තවත් ඉතාමත් සාර්ථක අයුරින් ස්ථාපනය කරන ලද කිලෝවොට් 5 ක ධාරිතාවයකින් යුතු සෝලා පද්ධතියක හිමිකරු වන හෝමාගම , පිටිපන පදිංචි වසන්ත කුමාර මහතා ඔහුගේ සූර්ය බලශක්ති අවශ්‍යතාවය උදෙසා හේලීස් සෝලා තෝරා ගැනීම සහ අපගේ සේවාව පිළිබඳ මෙලෙසින් අදහස් දක්වන ලදි. ඔහුගේ අදහස් හේලීස් සෝලාහි විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරනු ලබයි.
#HayleysSolar #No1SolarProvider #RenewableEnergy #HappyCustomer
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: