සෙත් පිරිත් දේශනා🙏Seth Pirith Chanting for Blessings🙏🪷
Автор: Daily Wisdom LK🖋️
Загружено: 2025-12-19
Просмотров: 5002
සෙත් පිරිත් දේශනා 🪷🙏
මෙම සෙත් පිරිත් දේශනාය
ඔබටත්, ඔබගේ පවුලටත්,
සිතට සමාධිය, ජීවිතයට සැනසිලිය,
රෝග දුක් නසා සුවය,
අවාසනාව දුරලා වාසනාව
ලැබීමට උපකාරී වේ.
🌼 නිතර සවන් දෙන්න
🌼 නිවසේ, කාර්යාලයේ හෝ නිදාගැනීමට පෙර පිරිත් ශ්‍රවණය කරන්න
🌼 සිත පිරිසිදු කර ධර්මයෙන් ජීවිතය පෝෂණය කරන්න
මෙම පිරිත් දේශනාය
සියලු සත්වයන්ට සෙත් වේවා!
සියලු දුක් දුරු වේවා!
නිබ්බාන පරමා සුඛය ලැබේවා!
📿 Sadhu Sadhu Sadhu 📿
#SethPirith
#සෙත්පිරිත්
#PirithChanting
#BuddhistChanting
#SriLankaPirith
#PeaceOfMind
#Blessings
#Dhamma
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: